GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    මම හැම දේකටම වඩා ස්වභාව ධර්මය විශ්වාස කරනවා.. ඒකේ තියෙන තරඟකාරීත්වය, ප්‍රභලයා ජය ගැනීම. වගේ සිද්ධාන්ත මම තදින්ම වශ්වාස කරනවා.. මමත් පෞද්ගලිකවම කර්මය කෙරෙහිවත්, පින ගැනවත්, ආලෝක වර්ෂ ලක්ෂ ගනනක් ඈතින් තියෙන ග්‍රාහලෝක තාරකා ගැනවත් , ලංකාවේ ඉන්න නැකැත්කරුවන්, මිත්්‍යාදුෂ්ඨිකයින් ගැනවත් තැකීමක් කරන්නෑ..

    මම දන්න එකම දේ තමන්ගේ ආත්ම ශක්තිය. මට දෙයක් කරන්න ඕන උනොත් මහන්සිවෙලා කොහොම හරි ඒක යතාර්තයක් කරගන්නව..

    සතෙකුට බත් කටක් උනත් මම දෙන්නේ.. කෙහෙල්මල් පින් එකවුන්ට් එක පුරවගන්න නෙමේ.. මගේ ආත්ම තෟප්තිය වෙනුවෙන්...


    so true
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mata podi awulak thiyenwa machan mama cigarette bonawa...eka nawaththala hitiya aye bonna set una prashana enakota hithata awul ekai...hitha hadagena idiriyata yanakota aye prashanayak enwa...ehtakota poddak oluwa awul wenwa...meka kiyewwama passse nidahas...kellonge prashana thama ithin mage dip ekatath kela una...iwara karanna masa 6k thiyeddi ekath nawathuna...eyata ammalata wirudda wenna be kiyala magen ain una horoscope galapenne nathi nisa...jobak kala ekath nathi una...dan gedarata wela innawa...mokakda karanne kiyala therenne ne...hoda course ekak ehema danne nadda masa 6k awage karala ehtanin jobak karana gaman igenaganna puluwan...mama multimedia kale...e dip eka thama nawathune...epa wena mathak wenakota...meka baluwama hitha nidahas...thx machan...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    bravo මචන් !!!
    නියම ත්‍රෙඩ් එක. කෙල්ලෝ හින්දා විතරක් නෙවෙයි. යාලුවෝ හින්දා නෑදෑයෝ හින්ද පවා තමන් ප්‍රශ්න වල වැටිලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්න පුලුවන් කම ඇතිකරවන හොඳ ත්‍රෙඩ් එකක්
    ගොඩක් ස්තූතියි මචන්. අර ධාවන තීරු කියන උදාහරණය යොදාගෙන මේක පැහැදිළි කල නිසා හැමෝටම වටහාගන්න පහසුයි මේක
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    yes

    bravo මචන් !!!
    නියම ත්‍රෙඩ් එක. කෙල්ලෝ හින්දා විතරක් නෙවෙයි. යාලුවෝ හින්දා නෑදෑයෝ හින්ද පවා තමන් ප්‍රශ්න වල වැටිලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්න පුලුවන් කම ඇතිකරවන හොඳ ත්‍රෙඩ් එකක්
    ගොඩක් ස්තූතියි මචන්. අර ධාවන තීරු කියන උදාහරණය යොදාගෙන මේක පැහැදිළි කල නිසා හැමෝටම වටහාගන්න පහසුයි මේක

    ow eaka hodama Udaaharanaya Jivithaye avul godak lihana
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔබේ ආත්ම ශක්තිය තරම් තවත් ශක්තියක් නෑ


    කෙල්ල දාලා ගියාට ඔබට ඔබේ ධාවන තීරුව අහිමි නෑ
    හිතට ශක්තිය අරන් එන්න වේගෙන් යමු
    එවැනි පවු කාර කෙල්ලන් වෙනුවට
    ඔබේ වේගයට ගැලපෙන පින්සාර කෙල්ලක කරා ලඟාවෙමු.....