GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    patta aiye patta....

    ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................
    ඇය ඔබ හැර ගියේ ඔබ ඇයට කිසිදු වරදක් නොකර සිටියදීමනම්...........
    ඇය ඔබ හැර ගියේ ඇගේ සුව කල නොහැකි අසනීපයක් තිබෙන නිසා නොවේනම්.........
    ඇය ඔබ හැර ගියේ ඔබ යහමින් අතමිට සරු නැත්තෙකු නිසානම්...........
    ඇය ඔබ හැර ගියේ ඔබ ඔබේ උගත්කම තරම් නොවේයැයි පවසමින් නම්...........
    ඇය ඔබ හැර ගියේ හැරයාමට හේතුවවත් නොපවසාමනම්...........


    දිරිගනින්..............මේ සවිය නුඹටමැයි.............


    සබ්බ රසං ධම්ම රසො ජිනාති.....![/COLOR][/CENTER][/B][/SIZE]

    ධර්මයේ සත්‍ය විශ්වාස කරන්න.මේ ලෝකය පිරී ඇත්තේ මායාවන්ගෙන් නොව පින්වන්ත මිනිසුන්ගෙන් සහ පවුකාරයන්ගෙනි.කුසල් රැස් කරගන්න.සසර ගැන කළනොකිරී ආත්ම විශ්වාසය ඔබේ නොපෙනෙන බලවේගය කරගන්න..
    ධර්මරාජ ධම් අවියෙන් මුලු ලෝකය දිනනවා...!
    [/QUOTE]
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    දුක් දුන් අය නොවැරදීම ඒ දුක යලි විඳිනවා.........


    මම මේ දේ හැබෑවෙනවනම් කැමති.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මේ දේ නම් මාත් බලාපොරොත්තු වෙනවා මචන්, මාත් ආදරය නිසා පුදුම රැවටීමකට සහ දුක් වින්ද කෙනෙක්, මට වෙලාවකට ඒක නිකං හීනයක් වගේ...මේ නිසා මං ජීවිත කාලයම තනිකඩව ඉන්න තීරණය කරා...මගේ කෙල්ල මෙච්චර මාත් එක්ක මානසිකව හා කායිකව ළං වෙලා ඉදලා මෙහෙම කරානම් මම තවත් අලුත් කෙල්ලෙක් ගැන කොහොම හිතන්නද :(


    මහනුවර සිට ආදරයෙන්...
     
    Last edited: