Gf මම කොලු කාරයෙක් කියලා හිතුවද දන්නේ නැහැ.

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    දැන් ටිකට කලින් මායි Gfඩුයි නුවර ගියා. ඉතිං බස් එකේ වල් පල් කතා කර කර යන ගමන් එයාලගේ උන පොඩි කතාවක් ඇදිලා ආවා. එයාලගේ ලොකු අම්මගේ පුතා කොල්ලෙක් එක්ක ඇදේ ඉද්දි ඊයේ ලොකු අම්මගේ අතටම අහු වෙලා. කොල්ලා මේ සැරේ ඕ ලෙවල් කරන්නේ. නිතරම පාඩම් කරන්න කියලා කොල්ලෙක් ගෙදරට එනවලු. ඊයේ ලොකු අම්මා වැඩට ගිහිං ඇවිත් දොර අරිද්දි අරුයි මුයි ඇදෙලු. මොනවා කර කර හිටියද කියලා නම් කියලා නැහැ. ලොකු අම්මා අද උදේ මගේ Gfව හම්බෙලා මේ විස්තරේ කියලා. නිතරම කොල්ලෙක් ගේ ඇතුලේ දාගද්දී ලොකු අම්මට සැකත් හිතුනලු. කෙල්ලෙක් නම් කමක් නැහැ දුවේ අපි කොහොමද මුණ දෙන්නේ කියල. ඕවා ඉතිං සාමාන්‍ය දේවල් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. අපි ඉස්කෝලේ යන කාලෙත් කොල්ලෝ කාරයෝ කියක් හිටියද. මාත් ඉතින් කතාව අහගෙන ඉදලා පොර වෙන්න කිවුවා "අයියෝ ඕවා මොනාද අපිත් ඒ කාලේ ඔහොම තමා කියලා". ඉබේටම කියවුනේ. මට අදහස් කරන්න ඕනේ උනේ අපි ඉස්කෝලේ යන කාලෙත් ඕවා තිබ්බා කියලා. නැතුව මම ඕවා කරා කියලා නෙවේ. ඒක ඇහුන ගමන් Gfගේ මුණ කළු වෙලා ගියා. එතනින් එහාට කතා කරෙත් නැහැ. නුවර ගියා ආවා. අද කෑවෙත් නැහැ. මට තේරුනා මලෙන් ඉන්නේ කියලා. තාම ගෙදර ගියා කියලා මැසේජ් එකක් එවුවෙත් නැහැ. බලපන්කො පට්ට චාටර් එක. මම කොල්ලු කාරයෙක් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.


    100%ක් ඇත්ත මේක. බොරු කියලා හිතන ඉරිසියාකාරයෝ ෆොටෝ හොයා හොයා මහන්සි වෙන්න එපා මම පහල දාන්නම්. කොපි පේස්ට් කරන්න.

    174.jpg
    ab67616d0000b273950359444321d635b59838b3
    View attachment 187275
    මේකයි සීන් එක. උබට ඕක කියවෙන්න ඇත්තෙ උබ ඇත්තටම සමරිසි එකෙක් නිසා. ලොකු අම්මාගේ පුතා ගැන කිව්වම උබේ යටි හිත අවදි වෙලා තමයි ඕක කියවුනේ.

    හැබැයි උබ ඔය කෙල්ලට පට්ට අසාධාරණයක් කරන්නෙ. උබ ඕකිව බඳින්න කලින් හොයා ගනින් උබේ ඇතුලෙ ඉන්නෙ මොකාද කියල
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඇයි බන් උබ මුන්ට නිකම් බොරු ආතල් දෙන්නේ, සමහර විට උඹ කියන කතාව ඇත්ත ඇති, නැත්නම් බොරු ඇති, එකට කමක් නැහැ, උබ ලස්සනට ලියලා තියෙනවා, ඔය දක්ෂකම blog එකක් හදන්න වත් use කරන්න බන් මේකේ ඉන්න අනාත හල් පාරුවෝ චුන් කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: niRaa.Jr

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,757
    113
    ඔයා දස්සයි තමයි හැබැයි ෆේල් පොන්ස් ව imitate කරගන්න තරම් නම් දක්ස නෑ..කවදාවත් ෆේල් පොම්ස් ට Spunkyissi මේ නම හරියට ලියන්නත් බෑ කියෝගනන්ත් බෑ.. හැබැයි උබට පුලුවන් 🤣🤣🤣
    Sahenna dagalanwa fail ponnaya wage ragapanna et eka karanna muta bha😂 fail ponnaya arahe wenama campaign ekak gahanwa hitlermash eken 😂
     
    • Haha
    Reactions: siri_ayya

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ඇයි බන් උබ මුන්ට නිකම් බොරු ආතල් දෙන්නේ, සමහර විට උඹ කියන කතාව ඇත්ත ඇති, නැත්නම් බොරු ඇති, එකට කමක් නැහැ, උබ ලස්සනට ලියලා තියෙනවා, ඔය දක්ෂකම blog එකක් හදන්න වත් use කරන්න බන් මේකේ ඉන්න අනාත හල් පාරුවෝ චුන් කරන්නේ නැතුව.
    ❤️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අරකි බය වෙන්න ඇති පුප පලයි කියලා.....කලින් එකෙක් පුපට ළං කරලවත් ඇති....වේදනාව දන්නවා එතකොට. 😁
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    ඉස්සර කොල්ලො ගැහුවා දැන් ගහන්නෙ නෑ කියලා දිවුරපං කෙල්ලගෙ කකුල් දෙක අල්ලගෙන