GF ge Problem ekak

Status
Not open for further replies.

king sahoo

Member
Aug 14, 2014
26
3
0
අපේ මධ්‍යස්ථානයක් තියනවා ඒකේ පාලක හමුදුරුවන්ගේ නම්බර් එක දාන්නම් කතා කරපන් මචන් ඔය වගේ ප්‍රශ්ණ ගොඩක් විසදලා දීලා තියනවා අපේ මධ්‍යස්ථානයෙන් .......0759294080 සහනයක් ලැබෙයි මචං
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹට වචනෙන් උදවු කිරීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව.

උඹේ කෙල්ලගේ අම්මගේ හැටි පසු කාලිනව ප්‍රසිද්ද වුනොත් උඹත් උඹේ ගෙදරින් එළවීමට ඉඩ ඇත.
උඹේ කෙල්ලගේ තත්වයත්, ඒ සහෝදර සහෝදරියෝ ගැනත් මට අවංකවම කනගාටුය.
අනාගතේ කුමක් වන්නේදැයි කිව නොහැක.
උඹේ කෙල්ලට, උඹේ ආදරය අන් කවරදාකටත් වඩා අවශ්‍ය වනු ඇත.(ඈ ද මව මෙන් පිට යන එකක් නොවුනහොත්.)
උඹට කල හැකි යමක් ඇති බවක් ද පෙනෙන්නට නැත.

බොහෝ අය විවිධ අදහස්/උපදෙස් දී ඇත.
ඒවායින් ගත යුතු බොහෝ දේ ඇත.
මෙවැනි ගැටළු දැකීමද මට ඉතා අප්‍රසන්න ය.
ඒවා කියවීමද ලේ කෝපවන සුළු ය.
මට වෙන කිව යුත්තක් නැත.
 
fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ටහිකෙයි...
    බලපන්කො මෙහෙමත් අම්මලා?ළමයි 4 ක් හදලත් තව මිනිහෙක් හොයන්නේ ෆුකේ අමාරුවටද දන්නේ නෑ...
    ටමහිකෙයි තම වෙන්නේ...
    අනිච්චේ දුක්කේ කිව්වලු...
    ටහිකුයි....
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මගෙ අදහසනම් මචන් උබ ඔය සීන් එකට කෙලින්ම සම්බන්ද වෙන්න එපා.. කොටින්ම උබ දන්නව කියලවත් කෙල්ලගෙ අම්මට දැනගන්න තියන්න එපා.. උබේ කෙල්ලට කියපන් මේක අනිත් සහෝදරයොත් එක්ක කතා කරන්න කියල... කියල තාත්ත නැතිවෙලාවක අම්මට කියන්න කියපන් අපි මේ ගැන දන්නව අපිට අම්මව ඕනෙ ඒක නිසා මේක අපි තාත්තටවත් වෙන කාටවත් කියන්නෙ නෑ.. ඒත් මේක මෙතනින් නවතින්න ඕනෙ එහෙම නොවුනොත් තාත්තට කියන්න වෙනව කියල

    ඕව මචන් කෑගහල රන්ඩු කරල විසදන්න පුලුවන් ප්‍රශ්න නෙමේ හෙමිට මොලෙන් ගහන ගේමක් තියෙන්නෙ... අම්මගෙ නමට මොනාහරි දේපල, වාහන , එකවුන්ට් වල සල්ලි වගේ තියනවනම් හෙමීට ඒව අයින් කරපන් බැරිවෙලාවත් ගියොත් මුකුත් නැතිවෙනව ,,එහෙම වත්කම් තියනවනම් ඒව ආයෙ තාත්තගෙ නමට ලියන්නෙ නැතුව දරුවන්ගෙ නමට හරි බාරකාරයෙක් හරහා දරුවන්ට හරි ලියන එක තමා හොද.. හැමපැත්තම බලල බැලන්ස් කරල ගහන්න ඕනෙ හීන් නූල් ගේමක් තිය්නනෙ මොනාම හරි උදව්වක් ඕනෙ නම් පී.එම් එකක් දාපන්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔය වගේ දේකදී නං උබට කරන්නම දෙයක් නෑ මචං ඇත්තටම කියනවනං..
    හොදම දේ ඕකට උබ අත නොදා ඉන්න එක..
    කෙල්ලගේ හිත හදපන් අපි දෙන්නට අපි දෙන්න ඉන්නවනේ ඔයා දුක් නොවී ඉන්න කියල..
    හොදට මතක තියාගනින් ඔය වගේ දේවල් වලදී අන්තිමට කෙල්ලයි අම්මයි හොද වෙලා උබ නරක මිනිහ වෙන්න තියෙන ඉඩකඩ හුගාක් වැඩී කියල..
    උබ කියයි දැන් පිස්සුද බං මගේ කෙල්ල ගැන මම දන්නේ නැද්ද එකී එහෙම නෑ කියල...
    එක ගෙදරම ඉන්න අම්මයි දුවයි නැවත හිත හොදවෙන එක තැනට වැඩ සිද්ධවෙන්න මල කාලයක් ගතවෙන්නේ නෑ..
    ඔය දේදී විතරක් නෙමෙයි.. ජීවිතේ කොයි දේදී උනත් පුළුවන් තරං උත්සහ කරපං අනුන්ගේ ජීවිත හරහා විනිවිද යන දේවල් වලට මැදිහත් නොවී ඉන්න..
    අපේ ජීවිතවල ඕන තරං විසදගන්න ප්‍රශ්න තියෙද්දී මේ අළුතෙන් ප්‍රශ්න හදාගන්නේ මොකටද..

    ඒ කතාවෙත් ලොකු අත්තක් තියෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මං ආටිකල් එකක් කියෙව්වා අම්ම බඩු වෙලා ඉන්න අයගේ දුවලත් බඩු වෙන සම්බාවිතාව වැඩි කියලා. ඇත්තද දන්නෙ නෑ
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    thathage yaluwa Okige kimb& palanawa athi...sapa thamai...badapu ganu dannawa ne sapa denna...yaluwa denawa athi uda dagena...kohomath dan wena pollak kapu gani , thawa ewa hoyanawa...ekai aththa...ubatath nandammata kiyala hu**** bari wena ekak na...

    Ekak kiyannam amma giya pare , duwa yanne...uba oya kella bandoth , ube office eke yaluwekuth , ube ganita huk** aniva...

    sapak araganin okige amagen...

    muhude naw giyata para hitin na ne....

    depan palenna....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං ජාන සම්බන්ද ගැටළුවක් තියෙනවා ... අම්මා සුපිරි ### නම් දුව පසු කාලේ එහෙම නොවේ කියලා හිතන්න බැ ... අම්මාගේ ජාන වැඩි පුර කෙල්ලට ගිහින් නම් උබටත් පසු කාලීනව ඔය ප්‍රශ්නයටම මුහුණ දෙන්න තියෙන ඉඩ කඩ වැඩි බදින මගුලක් බැද ගනින් හොදට හොයලා බලලා පවුල් පසුබිම පවුලේ උන්ගේ ගතිගුණ එහෙම හරි වැදගත්..

    අම්මා චාටර් කෙස් එකක් නම් මුලින් මිනිහා හොයාගෙන ගිහින් දැනුවත් කරපං උට වෙන ගැනියෙක් ඉන්නවා නම් ඒ ගැනිට කියනවා කියලා පොඩක් බයකරපන් .. ඊටපස්සේ අම්මාව දැනුවත් කරපං විලි ලැජ්ජාවයි වෙන කරන්න දෙයක් නැ ආගමට අනුව ස්වාමින්වහන්සේ කෙනෙක් ලගට අරගෙන ගිහින් දැනුවත් කරන්න උස්සහා ගනිං එත් සාර්ථක නැ බන් .. කොහොම උනත් ඔයවගේ කෙස් වලට මේවා විසදුම් වෙන්නේ නැ බන් ඔය සම්බන්දේ නවත්ව ගත්තාත් එක දිර්ගකාලින විසදුමක් වෙන්නේ නැ .. අත්දැකීමෙන් දන්නවා අපේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් හිටියා හොද වැදගත් පවුලක් නමුත් අම්මාගේ අම්මත් චාටර් කෙස් එකක් වැදගත් උනාට ... කොහොම හරි මුගේ අම්මත් අන්තිමට හොර මිනිහෙක් එක්ක පැනලා ගියා දැන් රට ගිහින් ඉන්නේ .. තාත්තා නම් අවුලක් නැ පොර තනියම බිස්නස් කරගෙන ඉන්නවා ..

    පවුල් පසුබිමේ අවුලක් නැත්නම් ඕවා මචං ජාන කෙස් හරිම බයානකයි:yes: .. මම දන්න තරමින් විසදුම් නැ මචං අවුරුදු 20 පැනපු එකෙක් උපදෙස් දීලා හදනවා කියන්නේ පට්ටම ආමාරු වැඩක් . තමන්ම හිතලා හැදෙනවා මිසක් ඔයවගේ ෆන් ගන්න ගැනු හිතලා හැදෙන්නේ නැ .. ඇබ්බැහි වෙලා තියෙන්නේ එකක් නැති උනාට පස්සේ තව එකක් .. අපි දන්නේ නැද්ද බන් ගැනු ගැන උබේ ඔය කෙස් එකට අදාල ගැනී ජීවත්වෙන්නේ කොලබ අවටද ?

    උබේ ප්ර්ශනයට පැහැදිලි විසදුමක් නැ :no: කවදාවත් ඔය චරිතේ වෙනස් කරන්න බැ හිතලා හැදෙන්නෙත් නැ ඔයවගේ වෙසියෝ .. :angry:
     
    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    uba daala thiyena widiyata phone eke message ekakne ban thibbe.ithin poddak hoyala balapan me seen eka kochchara dura diga gihinada kiyala.ubata therenawane kiyana eka.amma nithara gedarin eliyata yanawada naththan ara miniha geta ringanawada wage seen.thama oka patan gaththa gamanma nan loku amaruwak wena ekak naha goda daaganna.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Want to stop? .... why do you stop her from doing what she wants with her life?... i mean who the fuck are you to oppose another human beings freedom of choice? The fuck do you think you are?? the moral police?..... Just keep quite and fuck off. You have no right to oppose or approve another independent persons choices.

    However, if you do think it's your birth right to fuck with another woman's pleasure.. do note the following.

    1. Once a cheater ... always a cheater. ... you cannot stop it. Guaranteed.

    2. If mum fucks around., chances are that the daughter might do the same. So., caution should be taken.

    3. By knowing this sort of information.... puts you in a unique place of advantage if you want to use them to your own advantage.

    3.1. Mother knowing that you know, ensures that you have her full support in the family or any issues regarding her daughter and you.

    3.2. Immediate favorable conditions and status inside your GFs family guaranteed.

    4. You think you can fuck the mum ??? ... nop.. that's the worst mistake you can ever think of doing ... yet again.. trust me :) .. guaranteed.

    My suggestion.

    1. Just mind your own bloody business mate. Let her fuck whoever she wants.. if she sees nothing wrong with it., it's her sin.. ain't yours. People do fuck around all the time., GF's mum isn't the first and won't be the last.

    2. You want to be the hand of god?? Tell the father.

    FUCK YOU... what right do you have to think that you have to correct another man's wife??? Let the adults who are in question work their own shit out. If they want a divorce.. that's their choice. If not., that's their choice as well.

    But., just be close to your gf.... that's the only thing you should and must care about. Not anyone elses pussy whacking adventure time ;)
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචං ජාන සම්බන්ද ගැටළුවක් තියෙනවා ... අම්මා සුපිරි ### නම් දුව පසු කාලේ එහෙම නොවේ කියලා හිතන්න බැ ... අම්මාගේ ජාන වැඩි පුර කෙල්ලට ගිහින් නම් උබටත් පසු කාලීනව ඔය ප්‍රශ්නයටම මුහුණ දෙන්න තියෙන ඉඩ කඩ වැඩි බදින මගුලක් බැද ගනින් හොදට හොයලා බලලා පවුල් පසුබිම පවුලේ උන්ගේ ගතිගුණ එහෙම හරි වැදගත්..

    අම්මා චාටර් කෙස් එකක් නම් මුලින් මිනිහා හොයාගෙන ගිහින් දැනුවත් කරපං උට වෙන ගැනියෙක් ඉන්නවා නම් ඒ ගැනිට කියනවා කියලා පොඩක් බයකරපන් .. ඊටපස්සේ අම්මාව දැනුවත් කරපං විලි ලැජ්ජාවයි වෙන කරන්න දෙයක් නැ ආගමට අනුව ස්වාමින්වහන්සේ කෙනෙක් ලගට අරගෙන ගිහින් දැනුවත් කරන්න උස්සහා ගනිං එත් සාර්ථක නැ බන් .. කොහොම උනත් ඔයවගේ කෙස් වලට මේවා විසදුම් වෙන්නේ නැ බන් ඔය සම්බන්දේ නවත්ව ගත්තාත් එක දිර්ගකාලින විසදුමක් වෙන්නේ නැ .. අත්දැකීමෙන් දන්නවා අපේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් හිටියා හොද වැදගත් පවුලක් නමුත් අම්මාගේ අම්මත් චාටර් කෙස් එකක් වැදගත් උනාට ... කොහොම හරි මුගේ අම්මත් අන්තිමට හොර මිනිහෙක් එක්ක පැනලා ගියා දැන් රට ගිහින් ඉන්නේ .. තාත්තා නම් අවුලක් නැ පොර තනියම බිස්නස් කරගෙන ඉන්නවා ..

    පවුල් පසුබිමේ අවුලක් නැත්නම් ඕවා මචං ජාන කෙස් හරිම බයානකයි:yes: .. මම දන්න තරමින් විසදුම් නැ මචං අවුරුදු 20 පැනපු එකෙක් උපදෙස් දීලා හදනවා කියන්නේ පට්ටම ආමාරු වැඩක් . තමන්ම හිතලා හැදෙනවා මිසක් ඔයවගේ ෆන් ගන්න ගැනු හිතලා හැදෙන්නේ නැ .. ඇබ්බැහි වෙලා තියෙන්නේ එකක් නැති උනාට පස්සේ තව එකක් .. අපි දන්නේ නැද්ද බන් ගැනු ගැන උබේ ඔය කෙස් එකට අදාල ගැනී ජීවත්වෙන්නේ කොලබ අවටද ?

    උබේ ප්ර්ශනයට පැහැදිලි විසදුමක් නැ :no: කවදාවත් ඔය චරිතේ වෙනස් කරන්න බැ හිතලා හැදෙන්නෙත් නැ ඔයවගේ වෙසියෝ .. :angry:

    :yes::dull::dull::no:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Want to stop? .... why do you stop her from doing what she wants with her life?... i mean who the fuck are you to oppose another human beings freedom of choice? The fuck do you think you are?? the moral police?..... Just keep quite and fuck off. You have no right to oppose or approve another independent persons choices.

    However, if you do think it's your birth right to fuck with another woman's pleasure.. do note the following.

    1. Once a cheater ... always a cheater. ... you cannot stop it. Guaranteed.

    2. If mum fucks around., chances are that the daughter might do the same. So., caution should be taken.

    3. By knowing this sort of information.... puts you in a unique place of advantage if you want to use them to your own advantage.

    3.1. Mother knowing that you know, ensures that you have her full support in the family or any issues regarding her daughter and you.

    3.2. Immediate favorable conditions and status inside your GFs family guaranteed.

    4. You think you can fuck the mum ??? ... nop.. that's the worst mistake you can ever think of doing ... yet again.. trust me :) .. guaranteed.

    My suggestion.

    1. Just mind your own bloody business mate. Let her fuck whoever she wants.. if she sees nothing wrong with it., it's her sin.. ain't yours. People do fuck around all the time., GF's mum isn't the first and won't be the last.

    2. You want to be the hand of god?? Tell the father.

    FUCK YOU... what right do you have to think that you have to correct another man's wife??? Let the adults who are in question work their own shit out. If they want a divorce.. that's their choice. If not., that's their choice as well.

    But., just be close to your gf.... that's the only thing you should and must care about. Not anyone elses pussy whacking adventure time ;)
    genius :D
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    වෙන ගැනියෙක් දම්මලා කෙල්ලගේ අම්මගේ 4න් එකට කෝල් කරලා බනින්න කියපන් ඔය මිනිහගේ විස්තර කියල අපේ පවූල කඩන්න හදන්න එපා කියලා ...........:yes
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kellawa bedapan ita passe ammata ona kudayak gahanna kiyala hitapan.ube kellatath oya tika terum karala dipan,hithata amarui tamai eth reality eka ekai.ammage kamatta hindane wena minihek ekka yalu wenne,eka freedom of choice.anika ehema ekenek laga hityath wedak ne.anith unge paw walata kara gahanna epa ban ubatamai topiya set wenne anthimata.ubata kellawa one nan bendala anith ayata ona magulak karaganna kiyala idapan.oya wage family ekakin kellawa badina eka awulda nedda kiyana eka ube decision ekak.amma ehemai kiyala kella ehema wenne ne.eth ithin Genu sure ne.

    mehema hitapan uba bedala geni ubata salakanne nethuwa wena wikara kara kara innnawanan,genita kotchara kivvath hadenne nattan ubatath wena geniyekta hitha yana eka pudumayak newe.otchara private ewata jivitheta agili gahanna yanna epa ubatamai kela wenne sure and shot.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Want to stop? .... why do you stop her from doing what she wants with her life?... i mean who the fuck are you to oppose another human beings freedom of choice? The fuck do you think you are?? the moral police?..... Just keep quite and fuck off. You have no right to oppose or approve another independent persons choices.

    However, if you do think it's your birth right to fuck with another woman's pleasure.. do note the following.

    1. Once a cheater ... always a cheater. ... you cannot stop it. Guaranteed.

    2. If mum fucks around., chances are that the daughter might do the same. So., caution should be taken.

    3. By knowing this sort of information.... puts you in a unique place of advantage if you want to use them to your own advantage.

    3.1. Mother knowing that you know, ensures that you have her full support in the family or any issues regarding her daughter and you.

    3.2. Immediate favorable conditions and status inside your GFs family guaranteed.

    4. You think you can fuck the mum ??? ... nop.. that's the worst mistake you can ever think of doing ... yet again.. trust me :) .. guaranteed.

    My suggestion.

    1. Just mind your own bloody business mate. Let her fuck whoever she wants.. if she sees nothing wrong with it., it's her sin.. ain't yours. People do fuck around all the time., GF's mum isn't the first and won't be the last.

    2. You want to be the hand of god?? Tell the father.

    FUCK YOU... what right do you have to think that you have to correct another man's wife??? Let the adults who are in question work their own shit out. If they want a divorce.. that's their choice. If not., that's their choice as well.

    But., just be close to your gf.... that's the only thing you should and must care about. Not anyone elses pussy whacking adventure time ;)

    Exactly!spot on.Let the adults work out their own shit.If you get involved eventually you'll loose all 3 of them.Telling her father is a sin creating for yourself.What more of a self destructing news for a man than hearing from your daughter or son in law that your wife is cheating on a random divorced guy.pls don't get involved in this crap.If you want the daughter take her out and leave.
     
    Last edited:
    Status
    Not open for further replies.