ටහිකෙයි නෙමෙයි
මචන් ඔහොම කතා දාන්න එපා බන් gf ත් මේ thread එක බලනවා,මොනවා හිතෙය්ද ?? මේවා delete කරපන්,ව්හිලුවකට ගන්න එපා අමාරුවක වැටිලා ඉන්න වෙලාවක![]()
Last edited:

ටහිකෙයි නෙමෙයි ටහුකනවා ඇති පැල් බැඳගෙන ගෑණිගේ තාත්තගේ යාලුවා මේ දැනුත්![]()

මම දන්නවා බන් උබලට දොසක් කියන්නත් බැහැ ඔය කියන දේවල් වලට,අද සමාජය ඔහොම තමා ගොඩක් වෙලාවට.. හ්ම්ම්ම් එත් ඒ කෙල්ල උබල ආශ්‍රය කරලා නැනේ බන්... මමත් ගොනෙක් නෙමෙය් බන්,අපිත් හොදට තැම්බිලා ඉන්නේ,තම්බන්නත් බෑ කෙල්ලොන්ට මාව.දෙය්යනේ කියලා අපේ affair එක අතර නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ බන්.ඒ තරම් එයාගේ ගති ගුණ හොදය්.අම්මා තාත්තගේ වැරදි එයත් තේරුම් අරන් ඉන්නේ,ඒ වැරදි බලල එයත් ඒ පාරේම යන කෙනෙක් නෙමෙය් කියන එක මන් හොදටම දන්නවා බන්.මගේ අතින් තමය් බන් එයාට වැරදි වෙලා තියෙන්නේ.එයා කියන්නෙත් එයාලට තේරෙන දේවල් ඇයි ලොකු අයට තේරෙන්නේ නැත්තේ කියලාමචං මම මේ කියන දේ අහකට දාන්න එපා සීරියස් සිද්දියක් මම කියන්නෙ.
දුව ගොඩක් වෙලාවට අම්මගේ ෆොටෝ කොපියක් වගේ තමයි. ඒ නිසා පරිස්සමින් මචෝ මොකද උඹගේ කෙල්ලත් ඔය ටයිප් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව. මම කලින් කරපු ඇෆෙයාර් තුනකම ඔහොම සිද්දියක් තිබ්බ, එකක් කෙල්ලගේ අම්ම වෙන මිනිහෙක් එක්ක සිද්දියක්, අනික කෙල්ලගේ තාත්තා වෙන සිද්දියක්, තුන්වෙනි එක අම්මයි තාත්තයි දෙන්නම වෙන වෙන මිනිස්සු ගෑනු එක්ක සින් දෙන්නට හොරෙන්.
ඔය ඇෆෙයාර් තුනේම මචන් කෙල්ල cheat කරනවා මගේ අතටම අහුවෙලා එක බ්රේක් අප් කරා. තව මගේ යාලුවෙකුගේ කෙල්ලෙක් ගේ සින් එකකුත් ඔහොම වුනා. මම මගේ එක්ස්පිරියන්ස් එකෙන් ඌට කිව්වා මචන් මෙහෙම සිද්දියක් තියෙනවා බලාගෙන කරපං කියල. ඒත් ඌ අර මොකක්ද එකට ලොල් වෙලා මම කියපු එක ඇහුවේ නැහැ ලොරියක් දුන්න එකී එහෙම නෑ අරකයි මේකයි කියල. පස්සේ දවසක ගානට ඌට මම කියපු විදිහටම ටොපිය හම්බුනා.
ඔය චාටර් ෆැමිලි වල කෙල්ලොන්ව කරන්න යන්න එපා මචන් වැදගත් ගතිගුණ තියෙන අම්මල ඉන්න ෆැමිලි එකක එකක් හොයාගනින් ඔකුන්ගේ ජරාගති DNA වලින් උන්ට එනවා ඒ විදිහට ගොඩක් එව්වා. ඒ නිසා පරෙස්සමින් මචො.
උබ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නං එක පාර දෙන්න අමාරුයි එත් අයිඩියා ගොඩක් දීල තියෙනවානේ..
මාත් කියන්නේ ශේප් එකේ කතා කරන්න කියල තමා බැර්නන් කියන්න වෙනවා කියල. අයේ එක එක එවුන්ගෙන් උපදෙස් අරගත්තා කියල මහා ලොකු දෙයක් කොරන්ඩ බෑ බං. තර්ජනය කරලා තමා නවත්තන්න වෙන්නේ මොකද ඕව නවත්තන්නේ නෑ ජල්තරෙන් හොරාට ගෙනියනවා ලස්සනට කෙලවෙනකන් දන්නේ නෑ, එහෙම නැත්තන් වෙන දන්නා ගෑනියෙක් ට සල්ලි ටිකක් දීල අර මිනිහව සෙට් කරගෙන පස්සේ අත ඇරලා දාන්න කියපං වැඩේට සෙට් වෙන ගැලපෙන ගෑනියෙක් සෙට් උනොත් ඉතින් වැඩේ ගානට කරයි. එතකොට ඔය කෙල්ලගේ අම්මව ඇත ඇරලා දායි ඌ, හැබැයි ඉතින් ඒ යන්නත් කලින් ගහන්ඩ බලයි ද දන්නේ නෑ

මම දන්නවා බන් උබලට දොසක් කියන්නත් බැහැ ඔය කියන දේවල් වලට,අද සමාජය ඔහොම තමා ගොඩක් වෙලාවට.. හ්ම්ම්ම් එත් ඒ කෙල්ල උබල ආශ්‍රය කරලා නැනේ බන්... මමත් ගොනෙක් නෙමෙය් බන්,අපිත් හොදට තැම්බිලා ඉන්නේ,තම්බන්නත් බෑ කෙල්ලොන්ට මාව.දෙය්යනේ කියලා අපේ affair එක අතර නම් කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ බන්.ඒ තරම් එයාගේ ගති ගුණ හොදය්.අම්මා තාත්තගේ වැරදි එයත් තේරුම් අරන් ඉන්නේ,ඒ වැරදි බලල එයත් ඒ පාරේම යන කෙනෙක් නෙමෙය් කියන එක මන් හොදටම දන්නවා බන්.මගේ අතින් තමය් බන් එයාට වැරදි වෙලා තියෙන්නේ.එයා කියන්නෙත් එයාලට තේරෙන දේවල් ඇයි ලොකු අයට තේරෙන්නේ නැත්තේ කියලා
people change with time bro..e nisa onawata wadiya confidence thiyagannepa...hamadema wenas wenawa...eka mathaka thiyaganin..ada amma...thawa awudu 10 kin kella wenna puluwan..mama kiyanne na eki ehemai kiyala..eth probability eka wadiy 
මචං මම මේ කියන දේ අහකට දාන්න එපා සීරියස් සිද්දියක් මම කියන්නෙ.
දුව ගොඩක් වෙලාවට අම්මගේ ෆොටෝ කොපියක් වගේ තමයි. ඒ නිසා පරිස්සමින් මචෝ මොකද උඹගේ කෙල්ලත් ඔය ටයිප් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව. මම කලින් කරපු ඇෆෙයාර් තුනකම ඔහොම සිද්දියක් තිබ්බ, එකක් කෙල්ලගේ අම්ම වෙන මිනිහෙක් එක්ක සිද්දියක්, අනික කෙල්ලගේ තාත්තා වෙන සිද්දියක්, තුන්වෙනි එක අම්මයි තාත්තයි දෙන්නම වෙන වෙන මිනිස්සු ගෑනු එක්ක සින් දෙන්නට හොරෙන්.
ඔය ඇෆෙයාර් තුනේම මචන් කෙල්ල cheat කරනවා මගේ අතටම අහුවෙලා එක බ්රේක් අප් කරා. තව මගේ යාලුවෙකුගේ කෙල්ලෙක් ගේ සින් එකකුත් ඔහොම වුනා. මම මගේ එක්ස්පිරියන්ස් එකෙන් ඌට කිව්වා මචන් මෙහෙම සිද්දියක් තියෙනවා බලාගෙන කරපං කියල. ඒත් ඌ අර මොකක්ද එකට ලොල් වෙලා මම කියපු එක ඇහුවේ නැහැ ලොරියක් දුන්න එකී එහෙම නෑ අරකයි මේකයි කියල. පස්සේ දවසක ගානට ඌට මම කියපු විදිහටම ටොපිය හම්බුනා.
ඔය චාටර් ෆැමිලි වල කෙල්ලොන්ව කරන්න යන්න එපා මචන් වැදගත් ගතිගුණ තියෙන අම්මල ඉන්න ෆැමිලි එකක එකක් හොයාගනින් ඔකුන්ගේ ජරාගති DNA වලින් උන්ට එනවා ඒ විදිහට ගොඩක් එව්වා. ඒ නිසා පරෙස්සමින් මචො.
උබ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නං එක පාර දෙන්න අමාරුයි එත් අයිඩියා ගොඩක් දීල තියෙනවානේ..
මාත් කියන්නේ ශේප් එකේ කතා කරන්න කියල තමා බැර්නන් කියන්න වෙනවා කියල. අයේ එක එක එවුන්ගෙන් උපදෙස් අරගත්තා කියල මහා ලොකු දෙයක් කොරන්ඩ බෑ බං. තර්ජනය කරලා තමා නවත්තන්න වෙන්නේ මොකද ඕව නවත්තන්නේ නෑ ජල්තරෙන් හොරාට ගෙනියනවා ලස්සනට කෙලවෙනකන් දන්නේ නෑ, එහෙම නැත්තන් වෙන දන්නා ගෑනියෙක් ට සල්ලි ටිකක් දීල අර මිනිහව සෙට් කරගෙන පස්සේ අත ඇරලා දාන්න කියපං වැඩේට සෙට් වෙන ගැලපෙන ගෑනියෙක් සෙට් උනොත් ඉතින් වැඩේ ගානට කරයි. එතකොට ඔය කෙල්ලගේ අම්මව ඇත ඇරලා දායි ඌ, හැබැයි ඉතින් ඒ යන්නත් කලින් ගහන්ඩ බලයි ද දන්නේ නෑ

මචන් ඔහොම කතා දාන්න එපා බන් gf ත් මේ thread එක බලනවා,මොනවා හිතෙය්ද ?? මේවා delete කරපන්,ව්හිලුවකට ගන්න එපා අමාරුවක වැටිලා ඉන්න වෙලාවක![]()

awalam katha kiyannepa ballo.![]()
sorryawalam katha kiyannepa ballo.![]()

mama matama banagena wage 

මචන් ඔහොම කතා දාන්න එපා බන් gf ත් මේ thread එක බලනවා,මොනවා හිතෙය්ද ?? මේවා delete කරපන්,ව්හිලුවකට ගන්න එපා අමාරුවක වැටිලා ඉන්න වෙලාවක![]()
GF බලනවා නම් ත්‍රේඩ් එක මෙලහකට ලොකු ප්‍රශ්නයක් වෙලා.. මොකද ඔයිට වඩා දරුනු කොමෙන්ට් තියෙනවා මේකෙ..

kochara dura diga gihinda kiyala hariyata danne na bn !! kella heta office niwaduwak dala ammath ekka katha karanna inneවැඩේ තවම දුර දිග ගිහින් නැති නිසා දුවට කියන්න ඉක්මනටම අම්මත් එක්ක කතා කරලා අම්මට තේරුම් කරලා දෙන්න කියල. හොඳින් කතා කරන්න කියන්න,අම්මට තියන ප්‍රශ්න ගැනත් අහන්න කියන්න. අම්ම දරුවන්ව තේරුම් ගන්නවානම් ඔය ප්‍රශ්නේ එතැනින්ම ඉවර වේවි...