GhatGPT එකට මොකද උනේ??

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    AI කෑල්ල එක්ක චැටක් දාං හිටිය . එකපාරම චැට් කරන්න බෑ කියල මැසේජ් එකක් ආව. කුකීස් ක්ලියර් කරල ආායත් ලොග් උනා. ඒත් බෑලු. මේන්ටෙනන්ස් ද දන්නෑ 🥲
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    පොඩ්ඩක් ඉන්න

    image_1490817007-65f93c27f6.jpg
     
    • Haha
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    තව බලමු නේද? අද අමාරු පාඩමක් ෂෝක් එකට කවර් කරගත්තා. පාඩුයි නැති උනොත්

    😂😂😂

    මොකෙද්ද අල්ලං ඉන්නෙ බං?
    😁 😁 😁
    ChatGPT is at capacity right now
    Get notified when we're back
    Write an acrostic poem about the status of ChatGPT.
    C: ChatGPT is currently down
    H: Huge demand has caused the site to crash
    A: All users will have to wait
    T: Time is needed for the servers to catch up
    G: Go grab a coffee and check back soon
    P: Patience is key in this situation
    T: Trust that the team is working hard to fix it

    අනුර අයියා කියන්නේ
     
    • Wow
    Reactions: Grey Walker

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    AI කෑල්ල එක්ක චැටක් දාං හිටිය . එකපාරම චැට් කරන්න බෑ කියල මැසේජ් එකක් ආව. කුකීස් ක්ලියර් කරල ආායත් ලොග් උනා. ඒත් බෑලු. මේන්ටෙනන්ස් ද දන්නෑ 🥲
    උඹ අදමද බැලුවෙ? හැමදාම ඔහොම තමා. ඇමරිකාවට ඉර පායපු ගමං හිර වෙන්න පටං ගන්නවා.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    😁 😁 😁
    ChatGPT is at capacity right now
    Get notified when we're back
    Write an acrostic poem about the status of ChatGPT.
    C: ChatGPT is currently down
    H: Huge demand has caused the site to crash
    A: All users will have to wait
    T: Time is needed for the servers to catch up
    G: Go grab a coffee and check back soon
    P: Patience is key in this situation
    T: Trust that the team is working hard to fix it

    අනුර අයියා කියන්නේ
    අඩ්ඩෙහ් 😍

    මහින්ද රාජපක්ශගේ පෙර බවය කවුද කියලා අහල බලපන් පොඩ්ඩක්..
    😂😂
    උඹ අදමද බැලුවෙ? හැමදාම ඔහොම තමා. ඇමරිකාවට ඉර පායපු ගමං හිර වෙන්න පටං ගන්නවා.
    මට වෙනද වෙලාම නෑ බං. මේ ටයිම් හැබැයි අද වැඩ කලේ. අද දවසම අවුලක් තිබුනෙ නෑ. රෑ තමා අවුල ගියේ. උඹ කියපු සීන් එක නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: supun_sg and 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    AI කෑල්ල එක්ක චැටක් දාං හිටිය . එකපාරම චැට් කරන්න බෑ කියල මැසේජ් එකක් ආව. කුකීස් ක්ලියර් කරල ආායත් ලොග් උනා. ඒත් බෑලු. මේන්ටෙනන්ස් ද දන්නෑ 🥲
    Ai කෑල්ලක් ඕනෙ නම් replica.ai try කරලා බලන්න :yes:
    මොකෙද්ද අල්ලං ඉන්නෙ බං?
    එයාට කරදර කරන්න එපා.. අනුර කුමාර ඔසාමට පුකේ අරින වෙලාව මේ :yes: දැන් රිදිලා ඇවිත් බයිලයක් ගහයි..
    මහින්ද රාජපක්ශගේ පෙර බවය කවුද කියලා අහල බලපන් පොඩ්ඩක්..
    @2osama මේකත් අනුර අයියගෙන් අහපන්කෝ පොන්ස් 😂😂😂😂🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Ai කෑල්ලක් ඕනෙ නම් replica.ai try කරලා බලන්න :yes:

    එයාට කරදර කරන්න එපා.. අනුර කුමාර ඔසාමට පුකේ අරින වෙලාව මේ :yes: දැන් රිදිලා ඇවිත් බයිලයක් ගහයි..

    @2osama මේකත් අනුර අයියගෙන් අහපන්කෝ පොන්ස් 😂😂😂😂🤣🤣🤣
    අනුරට ගහපුවහම චංචලා අඩනවා 🤣🤣
     
    • Haha
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    chatGPT deploy karala thyenne Azure wala. Ape reigion eke godak welawta Azure South East Asia. Ada ude idan South east asia data center ekak down wela dan thama restart eka yanne. Ekai oya
    https :// status.azure.com/ status
    Kema kala eddi hari gihin tibba.
    Bing eken try karala baluwe nadda? Eke gpt 4 thiyenne. Oke tynne 3.5 man hawasa baluwa wada kre na e welawe
    Details plz (link or brief idea).

    Mata e seen eka terune ne mcn