muchan anna eka thamai.. mokada math mage wige relatives la balanna yanawa.. elpitiya and baddegama.... mokada nikan spend karala ohoma CCTV fix karanne nahane mukuthma deyak naththan. hatiyatama mokadda sceen eka kiyaa danaganna puluwan exit eke ticket counter eken ahuwanam...මමත් ඔතනින් ගිය හැමදාම කල්පනා කරලා තියෙනව මොකටද ඕක ඔතන විතරක් තියෙන්නෙ කියලා. කිසිම හේතුවක් නැතුව ලයිට් තියෙන්නෙ මොකටද කියල කල්පනා කරා හැමදාම ඔතනින් යනකොට. මට නං කිසිම දෙයක් පෙනිලා නෑ. රෑ වෙලාවට කොළඹ පැත්තට ගිහිල්ල නෑ. ගාල්ල පැත්තට නං ඇවිත් තියෙනව ගොඩක්. ඒත් මොනවත් දැකලා නෑ අමුතු දෙයක්.
Anyone noticed CCTV installation both sides of of the Southern Expressway near කුරුදුගහැතක්ම Exit? they are pointed to the jungle. Heard there are ghost activities which cause accidents.
Also there is a lightboard blinking mentioning CCTV installed for Drivers safety.
The ghosts are holding his car ?කතාව ඇත්ත බං මමත් දැකල තීනවා එක පාරක් ඔය හරියේදී
හොල්මන් කිව්වට ඔතන පාරේ ඉන්නවා සුදු පාටට චායාවල් වගේ පේන්නේ බය හිතෙනව එක පාරට බ්රේක් කෙරෙනවා
ඔතන තැනක පරණ වලව්වක් වගේ ගෙයක් එහෙමත් යටවෙලා තීනවා පාරට ඒ කාලේදී කව්රුත් ඉදලත් නෑ හොල්මන් වලව්ව කියලලු කියන්නේ
තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක. ඔය හරියේදී ස්ලෝව් වෙන්න ගත්තලු පෑගුවට යන්නේ නෑ ලු අරූ ඇක්සලේටර් එක අඩියටම පාගන් ඉදලත් වාහනේ 30 ට විතර ලු යන්නේ එන්න්ජින් එක රේස් වෙනව විතරලු
ඔහොම කිලෝමීටර් 2ක් විතර ආවම කිසි අව්ලක් නැතුව 100+ පිකප් වෙලා යන්න ගත්තලු
තිලක් සේනාසිංහ ලක්බිම පත්තරේට ලිව්වේ.සදර්න් හයිවේ හොල්මන් සීන් එක පත්තරෙත් ගියා. තැන කොතනද කියල මතක නෑ.
ජපන් රේකන්ඩිශන් එකක් වෙන්න ඇති.උඹට චූටිම චූටි කැල්ලක් මිස් වෙලා යාළුවා
තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක.
මේකනම් ඇත්ත වෙන්න ඇති,මටත් ඔය සීන් එක වෙනවා.තිලක් සේනාසිංහ ලක්බිම පත්තරේට ලිව්වේ.
එකේ තිබ්බේ පාරේ තියෙන සුදු ඉරි, ඒකාකාරී බව නිසා රාත්‍රියට මනසේ විවිද රූප මැවෙනවා, මිනිස්සු හොල්මන් කියලා රැවටෙනවා කියලා.
ja -ela ara parana walawwak thiyenne.. anna a hariyeI have heard similar circumstances in katunayake Highway near ja-ela
highway eke yaddida thiyenneja -ela ara parana walawwak thiyenne.. anna a hariye