Ghost Activity - Southern Expressway

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    කැලයක් පැත්තට? එහෙම එකක් නෑනෙ බන්.. තියෙන ඒව ඔක්කොම expressway එකටයි expressway entrance exit laneවලටයිනෙ focus කරල තියෙන්නෙ. උබ දැක්ක හැටිද දන්නෙ නෑ.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කැලයක් පැත්තට? එහෙම එකක් නෑනෙ බන්.. තියෙන ඒව ඔක්කොම expressway එකටයි expressway entrance exit laneවලටයිනෙ focus කරල තියෙන්නෙ. උබ දැක්ක හැටිද දන්නෙ නෑ.
    na na bun.... hodata balapan.... man mey lagadith giya.. i mean on 10th Nov to mathara
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තාම කවුරුත් දැක්කේ නැද්ද මොකවත්....? අපි නම් රෑ 12 පහුවෙලා ගාල්ල පැත්තටත් යනවා ඒ වගේ ම කොළඹ පැත්තටත් යනවා... අද වෙනකන් හොල්මනක් තියා ඔය CCTV එකවත් දැක්ක ද කියලා මතක නැ
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කතාව ඇත්ත බං මමත් දැකල තීනවා එක පාරක් ඔය හරියේදී
    හොල්මන් කිව්වට ඔතන පාරේ ඉන්නවා සුදු පාටට චායාවල් වගේ පේන්නේ බය හිතෙනව එක පාරට බ්රේක් කෙරෙනවා
    ඔතන තැනක පරණ වලව්වක් වගේ ගෙයක් එහෙමත් යටවෙලා තීනවා පාරට ඒ කාලේදී කව්රුත් ඉදලත් නෑ හොල්මන් වලව්ව කියලලු කියන්නේ
    තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක. ඔය හරියේදී ස්ලෝව් වෙන්න ගත්තලු පෑගුවට යන්නේ නෑ ලු අරූ ඇක්සලේටර් එක අඩියටම පාගන් ඉදලත් වාහනේ 30 ට විතර ලු යන්නේ එන්න්ජින් එක රේස් වෙනව විතරලු
    ඔහොම කිලෝමීටර් 2ක් විතර ආවම කිසි අව්ලක් නැතුව 100+ පිකප් වෙලා යන්න ගත්තලු

    Ekiyanne.. machan. Holmana wahane allahegenada bang yanna nodi? Eka wenne kohomada?

    Anika.. hari kiyamuko oya holmana maha re aawa kiyala. Lankave time eken pandara 1ta.. ethakota dawalta holmana USA yanawada ehe 1am wenakota?