Ghost Recon Future Soldier ගහපු එඋන් වරෙල්ල

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Ghost Recon Future Soldier ගහපු එඋන් වරෙල්ල

    මචන්ලා මන් මේ දවස්වල ප්ලය් කරන්නේ මේක. මේකේ මහ ගු Colour එකක් නේ තින්නේ. පට්ට Brightness ගතියක් තින්නේ. මම Utube එකෙන් බැලුව එකේ graphic එලට තිනවනේ. දන්නා එකෙක් ඉනවන්ම් කියපන්.

    මේ තින්නේ මගේ Screen Shot

    Untitled-10.jpg

    Untitled-12.jpg

    Untitled-13.jpg

    Untitled-14.jpg

    Untitled-11.jpg

    මම Gamma full අඩුකරලා තින්නේ. එත් ඔය වගේ බන්. දන්නා එකෙක් help එකක් දීපන්. අනිත් එඋන් බම්ප් එකක් වත් දල පලයන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Machan Direct x version eka anuwa wenas wenna puluwan ,
    uba pc 1 Direct x version 1 mokak da
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Direct x version eka anuwa wenas wenna puluwan ,
    uba pc 1 Direct x version 1 mokak da
    Windows 8 machan thinne. eth 7 eketh ohoma una. VGA Eka Support karanne 10.1 DX walata witarai. 9600 GT ekek
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Windows 8 machan thinne. eth 7 eketh ohoma una. VGA Eka Support karanne 10.1 DX walata witarai. 9600 GT ekek

    oye game 1 eliya wadi gathiya kohomath thibuna ban, habai uba dala thiyana screen shot tharum nam na
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ane machan kauruth danna kenek nadda..... kiyahanko mekata wisadumak. epa wenawa play karanna gihama :(:(
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    Oya tiyanawa hodai yako.mag machine eke samahara welawata wedi tiyana un penna na.ara helicopter ekakata wedi tiyanna tiyenne.anna e hariyedi.samahara welawata biththi penne na. EKA VIKARAYAYI