Xperia Android ගැන දන්න එඋන් වරෙල්ල

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Xperia Android ගැන දන්න එඋන් වරෙල්ල

    මචන් මගේ phone එක Xperia Neo V එකක්. මට දැන ගන්න ඕන Sony New Walkman Player එක දාගන්න පුලුවන්ද රූට් කරන්නේ නැතුව. මම දැම්ම එකක් එක song change කරනකොට colour වෙනස්වෙන්නේ නෑ. දන කෙනෙක් ඉනවන්ම් කියපන්කො.