Gift for ElaKiri friends(පොඩි තෑග්ගක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Gift for ElaKiri friends(පොඩි තෑග්ගක්)

    අද මගේ ElaKiri friend list එකේ 500වෙනි යාළුවත් එකතුවුනා.

    මේ හැමෝම මට ගොඩක් උදව්කරපු අය. මමත් පුළුවන් විදිහට ඒ අයට හැමවෙලාවෙම උදව්කරා කියලා හිතනවා.


    මගේ friend request accept කරපු අයටත් මට friend request එවපු අයටත් ගොඩක් ස්තූතියි.



    මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාපු හැමෝටම, +/- රෙප් දීපු අයටත් ගොඩක් ස්තූතියි.

    මෙහෙම සයිට් එකක් හදපු GTRZ ටත් ගොඩක් ස්තූතියි.


    thank%2Byou.gif



    ElaKiri එකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්, ඒ වගේම තමන් දන්න හොඳ දෙයක් ලබාදෙන්නත් අමතක කරන්න එපා. පොඩි පොඩි බාධා ගනන්ගන්නත් එපා:rofl:

    2885usl.jpg



    ඒ හැමෝටම තවත් උදව්වක් කරන්න මේක අවස්ථාව කරගන්නවා,
    Filesonic Premium Account එකක් දෙන්නම්.

    2yy1bao.png


    මුලින්ම firefox හරි chrome වලින් හරි

    Code:
    http://www.filesonic.com/

    වලට යන්න,

    address bar එකට මේ code එක copy කරලා enter කරන්න,

    Code:
    javascript:hf="http://filesonic.com/";if(location.href.indexOf(":\/\/www.filesonic.com")==-1){g=confirm("Filesonic Premium Cookie By%20Migaramk. Click  OK%20to direct-to%20Filesonic.com");if(g)location.href=hf;void(0);}else{c="fmpfguqi09jqpgobuaa090akl4";if(c){r=confirm("Filesonic Premium Cookie By migaramk. Happy Downloading my friends.! ElaKiri.com 4 ever");d=new%20Date();nd=new%20Date(d.getFullYear()+1,2,11);void(document.cookie="PHPSESSID="+c+";domain=.filesonic.com;path=/;"+(r?"expires="+nd:""));location.href=hf}void(0)}

    එතකොට premium log වෙනවා, වෙන ටැබ් එකක් ඇරලා ඒකට ලින්ක් එක දාලා enter කරාම download වෙනවා.

    වැඩේ ඉවරවුනාම logout වෙන්න එපා, නිකන්ම close කරලා දාන්න.



    වැඩ කරන්නේ නැත්නම් රිප්ලයි එකක් දාන්න, අළුත් එකක් PM කරන්නම්.



    Join MY Page @ Facebook, and get special rewards;)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි අයියෙ එලකිරි වගෙ ඉදිරියටම් යමු:)
    මෙ මචන් මම ඔය ලිස්ට් එකෙ ඉන්නවද කොහෙද:baffled:
    ජයවේවා
    11.gif
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!




    මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාපු හැමෝටම, +/- රෙප් දීපු අයටත් ගොඩක් ස්තූතියි.



    මම ඔය ජාති දෙකම දිල තියෙනව :P කන්ග්‍රෑට්ස් කිව්ව ඇචීව්මන්ට් එකට