මචන්ලා මට ගිෆ්ට් එකක් ගන්න ඕන යාලුවෙක්ට,
මං ගාව 10000 තියේ.
යාළුවා කොල්ලෙක් ලගදි බැන්දේ?
මං හිතුවේ digital photo frame එකක් අරන් දෙන්න
පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න
ලංකාවේ මේවා තියද ? price කියද?
මං ගාව 10000 තියේ.
යාළුවා කොල්ලෙක් ලගදි බැන්දේ?
මං හිතුවේ digital photo frame එකක් අරන් දෙන්න
පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න
ලංකාවේ මේවා තියද ? price කියද?
Last edited:
mama nam hitanne 10kin oyta wada hoda deyak karana puluwan, gift voucher ekak diyan kamati deyak ganiwi nee
