මම හිතනවා ඉතා කාර්යබහුල කෙනෙක්ට ඉඩක් ලැබෙන නිමේෂයකදි වුනත්,සුරතල් සතෙක්ගෙන් ලොකු අස්වැසිල්ලක් වෙයි කියලා.ඒත් එයා සතුන්ට කැමති කෙනෙක්ද කියලා ඉස්සෙල්ලම හොයාගන්න වෙයි.නිතර මල් පිපෙන පැළයක්-ගහක් වගේ දෙයක් වුනත් හොඳයි.එක්කෝ ආගමට ලැදි කෙනෙක් වුනත් නූනත් එයාගෙ ආගමට ගැළපෙන පිළිමයක්.