Freelancing පටන් ගන්න කියල බැලුවෙ. (web dev) මීට කලින් පොඩි පොඩි personal projects විතරයි කරල තියෙන්නෙ. Gig එකක් අරන් කරන් යන අතරතුර හිර වෙන තැනක් ආවොත් මොකද කරන්නෙ? personal projects කරද්දි නන් එහෙම උනාම stack overflow, github, chatgpt බලල කරගන්නව. ඒත් ටිකක් වෙලාව යනව.