-- Gihan GTR met an accident --- Get wel soon Brother..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මෝටර් බයික් කෙරුවාව නම් භයානකයි... ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගිහාන් මල්ලිට...

    flowers_multi2_lg.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හුටා හරි වැඩක්නෙ ඒක....................
    ඉක්මනින් සනීප වෙයි සහෝ.....................

    මචං සිහිනෙ වාට්ටුව කීයද දන්නෙ නෑ....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉක්මන් සුවය ලැබෙන්න

    අහන්න ලැබිම කණගාටුයි මචන්... :(

    අපිට ඉතින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ..
    ඉක්මන් සුවය ලැබෙන්න කියලා විතරයි..

    ඇවිල්ලා සුවදුක් බලන්න නම් තිබ්බා..
    ලග පහත හිටියා නම්...

    ( දැන් තමයි මම මේ ත්‍රේඩ් එක දැක්කේ..
    ඒකයි මේ ත්‍රේඩ් එකට පිලිතුරක් කලින් දෙන්න බැරිව තිබ්බේ.. )