[GihanFX & The Hatred Game]

transporter

Banned
Oct 4, 2009
462
18
0
මම ඔය ත්‍රෙඩ් එකේ නිකන් වැල් වටාරමක් ලියල නැහැ, ඔතන lkdoodගෙ ත්‍රෙඩ් වල ලින්ක් දාල තියෙනව, ඒ ලින්ක් වලට ගිහින් බලන්න ඩුඩ් හමුදාවට බැනපුව, සරත් ෆොන්සේකාට බැනපුව,
http://www.elakiri.com/forum/showthread.php?t=421777

banapuwada media eken kiyapuwa dapuvada?? :confused::confused::confused:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ayyo keeparak kiyannada sarath ta banapu dude ma sarathta kade giye :rofl:
නිවටකමට නොවේද ? ෆොන්සේකාට බැනල අන්තිමට එයාටම කඩේ යන්න වුනා, පවු හෝදගන්න ඕනනෙ
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
හරි උන්නැහේ මාර ත්‍රෙඩ් 1ක් නේ දාලා තියෙන්නේ. මම පොඩ්ඩක් උයාට අතීතය මතක් කරන්නද??ඔයා නේද ඔයාගේ මතයට විරුද්ධ මතයක් ගිහාන් අයියා දාලා තිබුනා කියලා එයාට (-) රෙප් දීපු සතා?ෆෝරම් රූල්ස් කඩන්නේ නැතුව දාපු පෝස්ට් 1කට මම කැමති නැති නිසා (-) රෙප් දුන්නා කියන්නේ වෛරයටනෙවෙයි නේද? නෑ නෑ ඒවා වෛරය නෙවෙයි. ඒ රෙප් දුන්නේ ආදරේට නේ:love::love::love:. ඕකට තමයි ඒ කාලේ ඉදන් කිව්වේ වැදි බණ දේශනා කොරනවා කියලා. කමක් නෑ දෙසන්නකෝ. ඒවා වැඩක් නෑ. බලමු උයා කියලා තියෙන දේවල් ....:rolleyes::rolleyes::rolleyes:

සහතික ඇත්ත. අපි දැක්ක නේ ඔය සමබර අපක්ශපාතී අය කොහොමද දෙපැත්තම පෙන්නුවේ කියලා.ඒ ත්‍රෙඩ්වල විදියට මම හිතුවේ ඒ අපේක්ශකයා විතරක් චන්දේ ඉල්ලනවා කියලා. ඒ තරමට අපක්ශපාතී මීඩියා. කෝ අනිත් අපේක්ශකයෝ 22ගේ නිව්ස්?? ඒ මාධ්‍ය වාර්ථාකරණය හරි සෝයි නේද

පෞද්ගලික තරහ මොකක් බෙදාගන්න බැරුවද?? ඩූඩ් අක්කිව ගිහාන් අයියා ආස්ක් අවුට් කොරලා බෑ කිව්වද??දන්න දෙයක් කතා කොරන්න කියන්නේ ඕක තමයි. මම දැකලා තියෙන විදියට නම් ඩූඩ්ට වඩා ගිහාන් අයියට රෙප් වැඩියි. එයා රෙප් දෙන්න කියලා අඩන්නෙත් නෑ ඩූඩ් වගේ. අනිත් එක අපිට අපේ වැඩක් බලං ඉන්න තිබුනා ඩූඩ් ඉතියෝපියාවට, සෝමාලියාවට විරුද්ධව පෝස්ට් දැම්ම නම්. උයා ඉතින් රටක් නැති ඔ‍ටුවෙක් වුනාට අපිට රටක් තියෙනවා නේ. ඒක නිසා ඩූඩ්ගේ අවජාතක වැඩවලට අපේ මල පනිනවා

අයියණ්ඩි දාන ත්‍රෙඩ්වලින් ගොඩක් රිදෙනවා වගේ. දුක තමයි. ඇත්ත තිත්තයි. මේකේ අපි කාටවත් වෛර කොරන්නේ නෑ. හැබැයි වැ‍රැද්දට වැරදියි කියනවා. අපි හරි වැරදි බලන්නේ උබේ ඔය බහුබූත සංකල්ප වලින් නෙවෙයි. රටට/අපේ සංස්කෘතියට, හර පද්ධතීන්වලට හානිකර නම් යම් දෙයක් ඒකට අපි විරුද්ධයි. නිකං ඩොලර් කාක්කෝ වගේ රටට කෙල වුනත් ප්‍රජාතත්ත්‍රවාදේ
‍රැක්කා කියලා සතු‍ටු වෙන කාණ්ඩෙට අපි නෑ. :no::no::no:

අම්මෝ. කැපෙන්න රෙප් මහ ගොඩක් තියෙන කෙනා නේ මේ කතා කරන්නේ. බය වෙන්න එපා උයා වගේ මේ අය තමන් කැමති නැතිවුනාම (-) රෙප් දෙන්නේ නෑ. ඔයා ඉතින් නිවටයෝ ගැන කතා කරන්නේ ඒ ගැන තමන්ගේ අත්දැකීම් වලින්ම දන්න නිසානේ. කොහොම හරි මේ ත්‍රෙඩ් 1න් එලිවෙච්ච පලවෙනි දේ තමයි ත්‍රෙඩ් ස්ටාට්ර් ලොකුම නිවටයෙක් කියලා. ෆේක් අස්සෙ හැංගිලා එන උං එක්ක මොන කතාද:D:D:D:P:P:P

hmmmm something to think aboout (hay deft elephants come on over here)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
banapuwada media eken kiyapuwa dapuvada?? :confused::confused::confused:
ෆොන්සේකා ඇමරිකා හමුදාපති වගේ හැසිරෙන්න ඕන කියල දාල තිබුනේ ඩූඩ්ගේ අටට කැඩුන සින්ග්ලිශ් වලින් :yes:
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
Ok man menna me de witharak kiyannam...:)

no one lines to see their own ideas getting ignored...
Wise people think about the Every side and take the right side...not with others ideas...but with an own idea...:)

that is something naturally gained without any effort...
when someone admits only one thing he or she doesn't like to see that or hear he or she is wrong...

Sad to see people Still Trying to prove something which has no value...
The Election is Over...that's the First thing you have to Admit...
And Secondly..Do act like a fool...Just See the difference...:)

If you Still think that SF would have selected...then you are not more than one who disobeys Srilanka...nothing else...:):)
Don't try to prove a thing...bcoz simply you don't see the truth...from the beginning i meant..:):)

You people Just carry on with your rights to Speak...But atleast think one time about Your motherland...not about god damn election...

I respect ur Idea
 
Nov 24, 2008
14,813
575
0
78
point 1kai mata tiyenne eka oppu una gaman man yanawa

අනේ උඹ වගේ උන් අපි අනන්තවත් දැකල තියනවා...:baffled::rolleyes: උඹට නැති මගුලක් කතා කරනවා..
උඹ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කතා කරනවා...:rolleyes: උඹට ගිහාන් දැම්ම අදහසකට රෙප් කපන්නෙ ඒ අයිතිට ගරු කරන හින්දා වෙන්න ඕනෙ...:yes::yes:

අනේ මගුලක් කතා නොකර හිටු... අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය:baffled:..
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
:shocked::shocked::shocked::shocked:මාසෙකට කලින් ද ආවෙ?? එතකොට් මේක ලියාපදිංචි කරලා තියෙන්නේ ඔක්ටෝබර් මාසේ නේ.
ඔක්ටෝබර් ගාවට පෙබරවාරිද තියෙන්නේ?? නැත්නම් මේක හදිස්සියට ඔරයිඅජනේට ගන්න හදපු ෆේක් එකක්ද?:confused::confused::confused:

ow atta kiwwahama thamai ohoma kiyanne neda kamak naa balamu
 
Nov 24, 2008
14,813
575
0
78
හරි උන්නැහේ මාර ත්‍රෙඩ් 1ක් නේ දාලා තියෙන්නේ. මම පොඩ්ඩක් උයාට අතීතය මතක් කරන්නද??ඔයා නේද ඔයාගේ මතයට විරුද්ධ මතයක් ගිහාන් අයියා දාලා තිබුනා කියලා එයාට (-) රෙප් දීපු සතා?ෆෝරම් රූල්ස් කඩන්නේ නැතුව දාපු පෝස්ට් 1කට මම කැමති නැති නිසා (-) රෙප් දුන්නා කියන්නේ වෛරයටනෙවෙයි නේද? නෑ නෑ ඒවා වෛරය නෙවෙයි. ඒ රෙප් දුන්නේ ආදරේට නේ:love::love::love:. ඕකට තමයි ඒ කාලේ ඉදන් කිව්වේ වැදි බණ දේශනා කොරනවා කියලා. කමක් නෑ දෙසන්නකෝ. ඒවා වැඩක් නෑ. බලමු උයා කියලා තියෙන දේවල් ....:rolleyes::rolleyes::rolleyes:

සහතික ඇත්ත. අපි දැක්ක නේ ඔය සමබර අපක්ශපාතී අය කොහොමද දෙපැත්තම පෙන්නුවේ කියලා.ඒ ත්‍රෙඩ්වල විදියට මම හිතුවේ ඒ අපේක්ශකයා විතරක් චන්දේ ඉල්ලනවා කියලා. ඒ තරමට අපක්ශපාතී මීඩියා. කෝ අනිත් අපේක්ශකයෝ 22ගේ නිව්ස්?? ඒ මාධ්‍ය වාර්ථාකරණය හරි සෝයි නේද

පෞද්ගලික තරහ මොකක් බෙදාගන්න බැරුවද?? ඩූඩ් අක්කිව ගිහාන් අයියා ආස්ක් අවුට් කොරලා බෑ කිව්වද??දන්න දෙයක් කතා කොරන්න කියන්නේ ඕක තමයි. මම දැකලා තියෙන විදියට නම් ඩූඩ්ට වඩා ගිහාන් අයියට රෙප් වැඩියි. එයා රෙප් දෙන්න කියලා අඩන්නෙත් නෑ ඩූඩ් වගේ. අනිත් එක අපිට අපේ වැඩක් බලං ඉන්න තිබුනා ඩූඩ් ඉතියෝපියාවට, සෝමාලියාවට විරුද්ධව පෝස්ට් දැම්ම නම්. උයා ඉතින් රටක් නැති ඔ‍ටුවෙක් වුනාට අපිට රටක් තියෙනවා නේ. ඒක නිසා ඩූඩ්ගේ අවජාතක වැඩවලට අපේ මල පනිනවා

අයියණ්ඩි දාන ත්‍රෙඩ්වලින් ගොඩක් රිදෙනවා වගේ. දුක තමයි. ඇත්ත තිත්තයි. මේකේ අපි කාටවත් වෛර කොරන්නේ නෑ. හැබැයි වැ‍රැද්දට වැරදියි කියනවා. අපි හරි වැරදි බලන්නේ උබේ ඔය බහුබූත සංකල්ප වලින් නෙවෙයි. රටට/අපේ සංස්කෘතියට, හර පද්ධතීන්වලට හානිකර නම් යම් දෙයක් ඒකට අපි විරුද්ධයි. නිකං ඩොලර් කාක්කෝ වගේ රටට කෙල වුනත් ප්‍රජාතත්ත්‍රවාදේ
‍රැක්කා කියලා සතු‍ටු වෙන කාණ්ඩෙට අපි නෑ. :no::no::no:

අම්මෝ. කැපෙන්න රෙප් මහ ගොඩක් තියෙන කෙනා නේ මේ කතා කරන්නේ. බය වෙන්න එපා උයා වගේ මේ අය තමන් කැමති නැතිවුනාම (-) රෙප් දෙන්නේ නෑ. ඔයා ඉතින් නිවටයෝ ගැන කතා කරන්නේ ඒ ගැන තමන්ගේ අත්දැකීම් වලින්ම දන්න නිසානේ. කොහොම හරි මේ ත්‍රෙඩ් 1න් එලිවෙච්ච පලවෙනි දේ තමයි ත්‍රෙඩ් ස්ටාට්ර් ලොකුම නිවටයෙක් කියලා. ෆේක් අස්සෙ හැංගිලා එන උං එක්ක මොන කතාද:D:D:D:P:P:P

මූ ඇදුම් නැතුව කඩේ යන්නෙ බන්...මුට තමන්ගේ අතීතේ මතක නෑ
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ekathamai matat wenna ona

ඒ කියන්නෙ ත්‍රෙඩ් එක ලයිව් තියන්න ඕනෙ කියන එකද නැත්නම් පෝස්ට් කවුන්ට් එක වැඩිකරගන්න ඕනෙ කියන එකද? .................. පැහැදිලි මදි යාළුවා
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
ෆොන්සේකා ඇමරිකා හමුදාපති වගේ හැසිරෙන්න ඕන කියල දාල තිබුනේ ඩූඩ්ගේ අටට කැඩුන සින්ග්ලිශ් වලින් :yes:

language doesn't matter idea is respected
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒ කියන්නෙ ත්‍රෙඩ් එක ලයිව් තියන්න ඕනෙ කියන එකද නැත්නම් පෝස්ට් කවුන්ට් එක වැඩිකරගන්න ඕනෙ කියන එකද? .................. පැහැදිලි මදි යාළුවා

dekama+mada transporting...ee thunama..
 
Jan 24, 2009
3,532
130
0
ow atta kiwwahama thamai ohoma kiyanne neda kamak naa balamu
මොකක්ද ඇත්ත?? උබ මාසෙකට කලින් එලකිරි ආව කියපු එකද??
මේ අයි ඩී එක ෆේක් කියන එකද?? උබම පිලිගත්තා නේ උබ ෆේක් කියලා. තව මොන කතාද:rofl::rofl::rofl: