[GihanFX & The Hatred Game]

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේයාට ඔන වෙලා තියෙන්නේ ගිහාන් ගේ ත්‍රරෙඩ් එකට වඩා මේක උඩින් තියා ගන්න
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේයාට ඔන වෙලා තියෙන්නේ ගිහාන් ගේ ත්‍රරෙඩ් එකට වඩා මේක උඩින් තියා ගන්න

    ඔව්, අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නොවැ... ක්ලාක්ගේ අර ලොකු පෝස්ට් එක 1ස්ට් පේජ් එකට දාන්න ඕනෙ:) එතකොට මූගේ නිරුවත පේනවා:lol::lol:
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    මොකක්ද ඇත්ත?? උබ මාසෙකට කලින් එලකිරි ආව කියපු එකද??
    මේ අයි ඩී එක ෆේක් කියන එකද?? උබම පිලිගත්තා නේ උබ ෆේක් කියලා. තව මොන කතාද:rofl::rofl::rofl:

    na man piligatte mata fake kiyana ogollo kawa kiyana ekai. Real da??
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .

    නිදහස් මතය ඉදිරිපත් කිරීම අභියෝගයට ලක් කිරීම නොවේද.

    ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල.


    මෙතන හරි වැරද්ද මොනවද කියලා දන්නේ වත් නැතුව පොස්ට් කරන එක නිදහස් මතය ප්‍රකාශ කිරිම කියලා මම නම් හිතන්නේ නැ.... මෙතන කට්ටිය ඕවා කියවලා වැරදි අවබොධයක් ගන්නේ.... ඒක කොහොමද සාධාරණිකරනය කරන්නේ......

    කෙනෙක් වැරදි දෙවල් දානවා නම්...එ දෙවල් පෙන්වලා දෙන එක හොඳ දෙයක්........එයා කියලා තියෙන දේ ඇත්තද? බොරුද කියලා..සංසන්දනය කරලා ....එලකිරි එකේ මෙම්බර්ස් ලා තීරණය කරයි.
    :)
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    උඹට ඔය කෑල්ල විතරද පොයිට් එකක් උනේ... කෝ ඉතුරු ටික...?:P:P:P
    උඹත් එකයි උබේ පොයින්ට් එකයි බන්...:P උඹට දැන් කියන්න දෙයක් නෑනේ:rofl::P

    ay natte.point eka terei anthimata
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    balannakoooo :rofl::rofl::rofl:

    මොකද්ද හලෝ පැහැදිලිව කියන්නකො ........ මුලින්ම මෙතන ගිහාන් බැනුම් ඇහුවා දැන් කට්ටියගෙන්ම ඔයා & එල් කේ ඩූඩ් බැනුම් අහනවා ........ මටනම් මුළු ත්‍රෙඩ් එකම ටැපලිලා :nerd: