මෙතන හරි වැරද්ද මොනවද කියලා දන්නේ වත් නැතුව පොස්ට් කරන එක නිදහස් මතය ප්රකාශ කිරිම කියලා මම නම් හිතන්නේ නැ.... මෙතන කට්ටිය ඕවා කියවලා වැරදි අවබොධයක් ගන්නේ.... ඒක කොහොමද සාධාරණිකරනය කරන්නේ......
කෙනෙක් වැරදි දෙවල් දානවා නම්...එ දෙවල් පෙන්වලා දෙන එක හොඳ දෙයක්........එයා කියලා තියෙන දේ ඇත්තද? බොරුද කියලා..සංසන්දනය කරලා ....එලකිරි එකේ මෙම්බර්ස් ලා තීරණය කරයි.![]()


මේ ෆේක් අයිඩී එකට ඕනෙ මේ ත්ර්ඩ් එක බම්ප් කරන විතරයි...
ඌ පොයින්ට් ලස් උනා... පව් බන්(දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)
මූ හැම පෝස්ට් එකකම අන්තිම ටික අල්ලලා, මොකක් හරි දෙයක් කියල පැනලා යනවා... පව් බන්... මුට ඕනේ මේක බම්ප් කරන්න
උඹට කවුරුත් නෑ බන්. කොටින්ට කඩේ යන උන් උඹට සප් කරයි
(දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)





ay bayada yanneහැම පොස්ට් එක යටින්ම මේ ලින්ක් එක දාන්නදැන් මුට ඕනෙ මේකෙ චැට් කරන්න.. එතකොට බම්ප් කරන්න පුලුවන්නේ
Looking forward to.
We are not cardboard heroes like Mahinda.
We are made of SF metal.




kawda kiwwe man pointless kiyala.lankawe hodama lawyat points ganne magenay bayada yanne
or can you?kawda kiwwe man pointless kiyala.lankawe hodama lawyat points ganne magenay bayada yanne
ඇත්තමම හිතන්නෙ,මූ වගේ පොයිට් ලස් එකෙක් එක්ක
බම්ප් කරනවට වඩා.... අපි ගිහින් නිදා ගත්තොත් හොදයි....
දැන් මුට ඕනෙ මේකෙ චැට් කරන්න.. එතකොට බම්ප් කරන්න පුලුවන්නේ