[GihanFX & The Hatred Game]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙතන හරි වැරද්ද මොනවද කියලා දන්නේ වත් නැතුව පොස්ට් කරන එක නිදහස් මතය ප්‍රකාශ කිරිම කියලා මම නම් හිතන්නේ නැ.... මෙතන කට්ටිය ඕවා කියවලා වැරදි අවබොධයක් ගන්නේ.... ඒක කොහොමද සාධාරණිකරනය කරන්නේ......

    කෙනෙක් වැරදි දෙවල් දානවා නම්...එ දෙවල් පෙන්වලා දෙන එක හොඳ දෙයක්........එයා කියලා තියෙන දේ ඇත්තද? බොරුද කියලා..සංසන්දනය කරලා ....එලකිරි එකේ මෙම්බර්ස් ලා තීරණය කරයි.
    :)

    Good REply Bro..:yes::D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් මුට ඕනෙ මේකෙ චැට් කරන්න.. එතකොට බම්ප් කරන්න පුලුවන්නේ
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    මේ ෆේක් අයිඩී එකට ඕනෙ මේ ත්‍ර්ඩ් එක බම්ප් කරන විතරයි...
    ඌ පොයින්ට් ලස් උනා... පව් බන්(දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)

    මූ හැම පෝස්ට් එකකම අන්තිම ටික අල්ලලා, මොකක් හරි දෙයක් කියල පැනලා යනවා... පව් බන්... මුට ඕනේ මේක බම්ප් කරන්න:P

    උඹට කවුරුත් නෑ බන්. කොටින්ට කඩේ යන උන් උඹට සප් කරයි


    (දැන් කියයි පොයින්ට් තියනවා, අන්තිමට තේරෙයි කියලා.. බම්ප් කරන්න, කියන්න පුලුවන් එකම දේ)

    kawda kiwwe man pointless kiyala.lankawe hodama lawyat points ganne magen :lol::lol::lol::lol::lol::lol: ay bayada yanne
     
    Jan 24, 2009
    3,532
    130
    0


    Looking forward to.

    We are not cardboard heroes like Mahinda.

    We are made of SF metal.

    :yes:

    අංකල් ඒ මනුස්සයට අපහාස කොරන්න එපා. මෙටල් නෙවෙයි අඩුමගානේ මැටිවලින් අංකල් හැදිලා තිබුන නම් මේ වගේ ජරා වැඩ කරන්නේ නෑ:baffled::baffled::no::no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම හිතන්නෙ,මූ වගේ පොයිට් ලස් එකෙක් එක්ක
    බම්ප් කරනවට වඩා.... අපි ගිහින් නිදා ගත්තොත් හොදයි....
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ ත්‍රරේඩ් එක තව බම්ප් කරන්නේ නැතුව අපි මොතනින් මාරු වෙමු
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    11.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=421777