gindara bandayak.......lakawatama 1i

KARR

Member
Mar 17, 2009
1,849
35
0
ane manda mechchara diga ewa genalla. lankawe junction walin kohoma harawai da danne ne. bus hitan bohoma amaruwen ne kapala ganne :P
 

rcboy2005

Member
Jan 27, 2008
28
5
3
ඔය රත්නපුර LOLC එක ළග වගේ....ආරන්චි විදිහට රත්නපුරෙ මැනික වෙලෙන්දෙක් ගෙනහල තියෙන්නෙ ඔය ක්‍රයිස්ලර් එක...LR prado ලිමො එකත් එයාලම වෙන්න ඇති .යුටුබ් විඩියෝ එකකුත් තිබ්බ...කාර් වල ස්ටිකර් සෙට් එකකුත් ගහල තිබුන.සමහර විට ලිමො හයර් කරයිද දන්නෙ නැ ලංකාවෙ..ප්‍රඩො ලිමො එක නම් කොටි 6කට අසන්න බවත් ආරන්චි..හැබැයි ඇත්ත නැත්ත දන්නෙ නැ..ලඟදිම අපිත් දකිනෙ මේව රත්නපුරෙදි එහෙම නම්