Ginnak da?

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    රාජගිරියේ වගුරුබිමක ගින්නක්. 📹
    BY COLOMBO TIMES ON FEBRUARY 25, 2020


    රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවත ආශ්‍රිතව වගුරුබිමේ ගින්නක් හටගෙන තිබෙනවා.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න නීවිම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි.

    වගුරුබිම් ප්‍රදේශයක් හේතුවෙන් එම ප්‍රදේශයට ළඟාවීමේ දුෂ්කරතාවක් ඇතැයි ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළා.

    මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ගින්න මැඩපැවැත්විම සඳහා පිටත් කර හැරීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සූදානම් කර ඇති බවයි.


    මේකද දන්නෑ ඔය කියන්නේ:confused: