girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

12ka4

Banned
Apr 19, 2012
145
101
0
girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

මගේ වයස දැන් අඔරුදු 20 තම Girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ වෙන හේතුවක් නෙවෙඉ මට වැඩිය ගැනු ළමයි අස්ශ්*රය කරන්න බැරිඋනා දැන් උනත් ගැනු ළමයි මට කැමැත පෙන්නුවත් මට ලගටගිහින් කතා කරගන්නත් බැහැ මේකෙන් ගොඩඑන්න ක්*රමයක් කියනවනම් ලොකු පිනක් .
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩිවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්
:love::love::P
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩිවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්
    :love::love::P

    ලා ලා ඔයාගේ ජීවිතේම කවියක් ද ?
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    අඩෝ මට 21යි මටත් කෙල්ලෙක් නෑ.. ගනන් ගන්න එපා බන්.. ලැජ්ජ උනොත් නම් කොහෙත්ම බෑ.. ලැජ්ජම නම් යාළුවෙක් ලව්ව වැඩේ කරපන්
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ubata ehema hethena welawata ne mama ehema ne, mata kellath1 katha karunna puluwan, kauruwath man deha balannne ne, un mokatada mandeha balanne, onna owage dewal hethapan, ethakota oya gathiya nathuwa yanawa

    okanathi karunna puluwan e wediyata, hethin karana beheth walin wetharai
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලැජ්ජ වෙන්නේ නැතුව කෙල්ලො ආශ්‍රේ කරපන් බන් උන් උබව අල්ලගෙන ගිලින්නේ නෑ. :D . කෙල්ලො කොහොමත් ගෑනු වගේ ඉන්න කොල්ලොන්ට කැමති නෑ. :P
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
    මටත් ඔයේ ප්‍රශ්නේ තිබුන
    බලපන්කො සෙට් උනාට පස්සේ
    කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
    :lol::lol::lol::lol:

    තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි :(:(:(:(
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මගේ වයස දැන් අඔරුදු 20 තම Girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ වෙන හේතුවක් නෙවෙඉ මට වැඩිය ගැනු ළමයි අස්ශ්*රය කරන්න බැරිඋනා දැන් උනත් ගැනු ළමයි මට කැමැත පෙන්නුවත් මට ලගටගිහින් කතා කරගන්නත් බැහැ මේකෙන් ගොඩඑන්න ක්*රමයක් කියනවනම් ලොකු පිනක් .

    කෙල්ලෝ දාගත්තහම මහ වාතයක් බං. අරක අරන් දෙන්න කියයි මේක අරන් දෙන්න කියයි අරෙහෙ යමු කියයි මේක කරමු කියයි,,,,,, ලෙඩ කෝටියයි. :frown::frown::D තනියෙන් ඉන්න එක ඇඟටත් හොඳයි පොකට් එකටත් වාසියි...:lol::lol::lol::P:P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    owath prashnada ban ?

    Crush ekak thiyenawanam thawa tikak hoyala balapan eyata boy kenek innawada kiyala. Naththam ithin dennagema first experience ekane. hemita hemita gamata enter weyan.

    kello ekaparama pora wage awith kathakarai kiyala balaporoththu wenneth na ban. unuth minissu thamai,