Girl friend එක්ක වාහනේ ඉන්න තැනක්??

avishkaw

Active member
  • Mar 9, 2016
    294
    248
    43
    girl friend එක්ක වාහනේ ටිකක් නතර කරගෙන රෑට කතා කර කර ඉන්න පුලුවන් තැනක් කියන්න guys.
    කොළඹ , කොට්ටාව , galleface අවට
    makubura highway eka laga palama yata... dole kadeta herena thena
     
    Cupid55

    Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ නෑ කෑල්ල බය වෙලා අඬන්න ගත්තා ඊට් පස්සේ උන්ට සල්ලි දිලා.මම එතනින් ශේප් වෙලා ආවේ! කෑල්ල තාමත් අවුලෙන්! මුන් අපිව ඇන්ට්‍රි එකක් දාන්න කියලා ගෙනියන්නමයි හැදුවේ ගෙවල් වලට කියන සීන් එකත් දැම්මා තාම ගෙවල් වලට කියලා නැති නිසා මම කිව්වා එහෙම එපා කරන්න. මුන් එක පිටින් දාලා කොහොම හරි ගාන කැපුවා! මට මුන්ට රිටන් එකක් දෙන්න ඕනේ. කොහොමද එහෙම කරන්න පුලුවන්???
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,310
    8,279
    113
    Galaha
    Mount Lavinia පැත්තට පලයන් temple road එක හරියෙ අවුලක් නෑ. :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    හොටෙල් වල වගේ කාර් පාක් වලට දාපන්
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ නෑ කෑල්ල බය වෙලා අඬන්න ගත්තා ඊට් පස්සේ උන්ට සල්ලි දිලා.මම එතනින් ශේප් වෙලා ආවේ! කෑල්ල තාමත් අවුලෙන්! මුන් අපිව ඇන්ට්‍රි එකක් දාන්න කියලා ගෙනියන්නමයි හැදුවේ ගෙවල් වලට කියන සීන් එකත් දැම්මා තාම ගෙවල් වලට කියලා නැති නිසා මම කිව්වා එහෙම එපා කරන්න. මුන් එක පිටින් දාලා කොහොම හරි ගාන කැපුවා! මට මුන්ට රිටන් එකක් දෙන්න ඕනේ. කොහොමද එහෙම කරන්න පුලුවන්???
    උඹ මෙහෙම කරපං.
    කොහෙන් හරි T 56ක් හොයාගනින්.

    ඒක අරගෙන පලයන් ඔය කියපු අධි ආරක්ෂක කලාපයට.
    ගිහින් හතර අතේ වෙඩි තියලා 10ක් වත් මරලා වරෙන්.

    එතන duty හිටිය පොලිස් කාරයො Interdict වෙනවා එතකොට
     
    • Haha
    Reactions: Tricle_Buwa

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Kottawa and Galleface ?
    D phuck ?

    Kottawe nam assaka kumburu line ekakata allapan.
    Kottawa keels Piliyandala Pattaya yanakota tiy enawa... Eke park Eka kerawalema... Pahalata wanna thiyagena gahanawa... Couple's... Beer bonawa... Ballekwath enne na
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සීට් එකේ ඉදගෙන කතා කරපන් පකෝ.. මේකෙ හැමිනෙන්නෙ නැතිව
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ නෑ කෑල්ල බය වෙලා අඬන්න ගත්තා ඊට් පස්සේ උන්ට සල්ලි දිලා.මම එතනින් ශේප් වෙලා ආවේ! කෑල්ල තාමත් අවුලෙන්! මුන් අපිව ඇන්ට්‍රි එකක් දාන්න කියලා ගෙනියන්නමයි හැදුවේ ගෙවල් වලට කියන සීන් එකත් දැම්මා තාම ගෙවල් වලට කියලා නැති නිසා මම කිව්වා එහෙම එපා කරන්න. මුන් එක පිටින් දාලා කොහොම හරි ගාන කැපුවා! මට මුන්ට රිටන් එකක් දෙන්න ඕනේ. කොහොමද එහෙම කරන්න පුලුවන්???
    ඔය අදුරු තැන වල පාළු තැන් වල මේ අව්ල වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් මිනිස්සු ගැවසෙන තැනක් බලපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,335
    113
    ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වාහනෙ ඉන්න පුලුවන් තැනක් තමයි බැක් සීට්, ෆ්‍රන්ට් සීට්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,645
    113
    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ නෑ කෑල්ල බය වෙලා අඬන්න ගත්තා ඊට් පස්සේ උන්ට සල්ලි දිලා.මම එතනින් ශේප් වෙලා ආවේ! කෑල්ල තාමත් අවුලෙන්! මුන් අපිව ඇන්ට්‍රි එකක් දාන්න කියලා ගෙනියන්නමයි හැදුවේ ගෙවල් වලට කියන සීන් එකත් දැම්මා තාම ගෙවල් වලට කියලා නැති නිසා මම කිව්වා එහෙම එපා කරන්න. මුන් එක පිටින් දාලා කොහොම හරි ගාන කැපුවා! මට මුන්ට රිටන් එකක් දෙන්න ඕනේ. කොහොමද එහෙම කරන්න පුලුවන්???
    එවෙලෙ බල්ල වගේ ඔලුව පාත් කරන් අහන් උන්න නම් දැන් ඉතිං දෙකට නැමිල ටටට ගන්න තමා තියෙන්නෙ
     
    • Haha
    Reactions: weere_singhe

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,812
    16,714
    113
    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ නෑ කෑල්ල බය වෙලා අඬන්න ගත්තා ඊට් පස්සේ උන්ට සල්ලි දිලා.මම එතනින් ශේප් වෙලා ආවේ! කෑල්ල තාමත් අවුලෙන්! මුන් අපිව ඇන්ට්‍රි එකක් දාන්න කියලා ගෙනියන්නමයි හැදුවේ ගෙවල් වලට කියන සීන් එකත් දැම්මා තාම ගෙවල් වලට කියලා නැති නිසා මම කිව්වා එහෙම එපා කරන්න. මුන් එක පිටින් දාලා කොහොම හරි ගාන කැපුවා! මට මුන්ට රිටන් එකක් දෙන්න ඕනේ. කොහොමද එහෙම කරන්න පුලුවන්???

    ඔහොම වෙලාවට ටක් ගාලා ෆෝන් එක අරන් රෙකෝඩ් කරගනිං. ඊට පස්සේ ලෝයර් එකෙක් හම්බවෙලා ශොට් එක දුන්නා. තමන්ගේ ප්‍රශ්නෙ කදී පොලීසිය රෙකෝඩ් කරන්න අවසර දීලා තියෙන්නේ.