මෙහෙමයි පුටේ.. උඹ කිව්ව වගේ කෙල්ල ඕපන් වැඩි වගේ. හැබැයි සීන් එක උඹ ක්ලෝස් වැඩියි.. ඒක නිසා උඹට ඒ කෙල්ල මැච් වෙන්නෙ නැහැ. ඒකිට සෙට් වෙන්නෙ ඒ වගේම ඕපන්, කිසි තැති ගැන්මක් නැති, එක රාමුවකට කොටු නොවිච්ච එකෙක්.. උඹට ඒ වෙලාවෙම කෙල්ලට හග් එකක් දෙන්න වගේ පුලුවන් කමක් තිබ්බනන්, අර දැක්ක වේටර්ලට ඇහැක් ගහල හිනාවක් දාලා ඒක ආතල් එකක් බව පෙන්නන්න තිබ්බනන් උඹ තමයි පොර..
උඹ දැන් වැඩිය නොහිත ඕක කරගෙන ගියොත් පස්සෙ උඹව ඒකිට එපා වෙයි. ඒකි උඹට වඩා සමාජශීලී නිසා.. එක්කො උඹත් ඒ ලෙවල් එකට වරෙන්.. නැත්නන් උඹට ගැලපෙන ලෙවල් එකේ ගෑනු ගති තියෙන කෙල්ලෙක් හොයාගනින්.. අවුලක් හිතන්න එපා මේවා කිව්වට..

, ඔය කියන විදියේම කෙනෙක් තමා,
කවුරු මතවත් ඩිපෙන්ඩ් වෙන්නෙ නැති හින්දා ඒ වගේ අය 