Girl Friend Problem (help)

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මට කෙල්ලෙක් හිටියා. අපි දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැති නිසා මාස 3ක් විතර යද්දි ඒක නැවත්තුවා. ඒකට කෙල්ලගේ අයියත් එක හේතුවක්. මට දැන් කෙල්ලෙක් සෙට් වේගෙන එනවා. හැබැයි මට ඒ කෙල්ල සෙට් කර ගන්න එක ගැන ලොකුවටම හිතන්න වෙලා තියෙනවා. මේ කෙල්ල මම AL කරපු School එකෙ කෙනෙක්. එයාව මම 10 පංතියෙදි විතර ඉදන් අදුරනවා. ගොඩක්ම FIT වෙන්නෙ OL සම්මන්ත්‍රන තිබ්බ කාලෙදි. මෙයා ALවලට කරේ BIO . මම MATHS කරේ . අපේ Schoolඑකේ වැඩිය BIO,maths කරන ලමයි හිටියෙ නැ. ඉන්න ළමයි ටිකත් school එන්නෙ අඩුවෙන්. ගොඩක් දවස්වලට Chemistry,Physics උගන්නන්නෙ අපේ පන්ති එකතු කරලා. ඒ කාලේ මම කියන කෙල්ලත් ගොඩක් වෙලාවට අපේ පන්තියෙමයි ඉන්නෙ. ගොඩක් දවස්වලට එයයි මායි විතරයි school එන්නෙ.

    කෙල්ලගේ ගතිගුන නම් ප්‍රශ්නයක් නැ. එයා බෞද්ධ​. family backgroundඑකත් ගොඩක් හොද එකක්. ඒ වුනත් එයා හැසිරෙන්නෙ සමහර වෙලාවට කොල්ලෙක් වගේ. වැඩිය fasion කරන්නෙ නෑ. ඒ වුනත් ගෙදර ඉද්දි පොඩි කොට කලිසමක් එහෙම ඇදගෙන ඉන්නෙ. Adventure Sportsවලට මාර කැමතියි. කරන්නෙම​ කෙල්ලෙක් කරයි කියලා හිතා ගන්න බැරි වැඩ​. ඒ කතා කියන්න ගියොත් පොස්ට් එක දිග් වෙනවා.

    මේ කෙල්ල පිටින් කෙල්ල වගේ හිටියට කොල්ලෙක්ට අන්තයි. වැලත් බලනවා. හැබැයි අනිත් කෙල්ලො වගේ පත්තිනි අම්මලා වගේ හැසිරෙන්නෙ නෑ. හැබැයි වයින්,බියර් වගේ මත්වෙන දේවල් පාවිච්චි කරන්නෙ නෑ. බොන කොල්ලන්ව පේන්න බෑ.
    Batch party එක දවසේ වෙච්ච සිද්දියක් නිසා මම මේ කෙල්ලට​ කැමති වෙනවද නැද්ද කියලා මාර දෙගිඩියාවෙන් ඉන්නෙ. hotel එහෙක batch partyඑක තිබ්බෙ. කෑම කන වෙලේ මම කෑම බෙදාගෙන එද්දි ඒ කෙල්ල මගේ ඉස්සරහට ආවා. ඒ වෙලේ මගේ ෂිපර් එක ඇරිලා තිබිලා . එයා මගෙන් අහුවා හුළන් වැදෙන්නද ඇරගෙන ඉන්නෙ කියලා. මගේඑක අතක පිගනයි, අනිත් අතේ ටිෂූ එකකුයි තිබ්බා. තාම පොඩි ලමයෙක්වගේ නේද කියලා මේකි මගේ ෂිපර් එක වැහුවා .. මේක ඒ හරියේ හිටපු ගොඩක් අය දැක්ක​. වේටර් කෙනෙකුත් දැක්කා. මට මේකට හෙන අවුල්. මෙයා හොද කෙනෙක් තමයි. මාර විදියට OPEN චරිතයක් . ගෝත්‍රික විදියට හිතන්නෙ නෑ. මෙයාව බැන්දොත් මට කෙලවෙයිද​? මෙයා ඉස්සරහට තව මොනවාකරයිද කියලා හිතෙද්දි පොඩි බයක් එනවා. :baffled:

    මෙයාට අනිත් කෙල්ලො වගේ හැසිරෙන්න කියන්න කියලා මගේ යාලුවෝ කියනවා. ඒත් අනිත් කෙල්ලො ඔක්කොම කෙලි කරලා පත්තිනි අම්මලා වගේ ඉන්නවා. ඒත් මේ කෙල්ල බොක්කෙන්ම ඇත්ත කතා කරන්නෙ. එයාගේ වැඩත් ඒවගේම තමයි

    මේ වගේකෙල්ලෙක් බැදපු කෙනෙක් ඉන්නව නම් මට උපදෙසක් දෙන්න​. අඩුම තරමේ මේ වගේ කෙල්ල්ක් යාලුවෙක් විදියට අශ්‍රය කරපු කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මට උදව් කරන්න​. මම තීරණයක් ගන්න බැරුව අසරනවෙලා.
    ගොඩක් වෙලාවට බදින්න කලින් හිටපු කෙල්ල නෙමෙයිනෙ; බැන්දට පස්සෙ ඉන්නෙ. ඉක්මනට වෙනස්වෙනවා. මෙයාව බැන් දොත් මට කෙලවෙයිද​? :sorry::sorry::sorry:
     
    Last edited:

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    kollek wage hasirena kellek set wela hitiya patta dukaka vinde eki kolla wenna giyama patta case
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපෝ ඔය Tom-Boy ලා බදින එක ලොවෙත් අවුල් බන්. උබට ගෑන‍ිගෙ චරිතෙ තමයි රගපාන්න වෙන්නේ:rofl:
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔය ම්ශ්‍ර ඉස්කෝල වල කෙල්ලෝ /කොල්ලෝ හෙන ෆිට් බන්. උන් තමන් ගෑනුද/පිරිමිද කියල බලන්නේ නැතුව එකට කාල /බීල ඉන්නවා. සමහර කැම්පස් වලත් එහෙමයි. එහෙමයි කියල උන් වලත්තයෝ නෙමෙයි බන්. උබේ ශිපර් එක වැහුව කියන්නේ නම් මහ දෙයක් නෙමයි. ඒකි උබේ ජුන්ඩ හෙලෙව්වේ නෑනේ බන්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ශිප් එක වහපු සීන් එක එහෙමනම් චාටර් බන්...ඔහොම කරන්න ගියොත්නම් හරියන්නෙ නැ .
    ඔච්චර ඕපන් වෙන්න ඕනි නැ බන් කෙල්ලෝ..අර කවුද කිවුවා වගේ ඕපන් වැඩී...
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Mage kellath ohomai mchn mama yaluwenna kalin, kollek wage thmai hasirune,, (Zip nam wahanna awe nehe:lol::lol::lol:)..
    Mama eka lokuwata hithuwe nehe bn,, den yalu wela awurudu 6k, next year bandinawa,,, ada wenakal api hondin innwa,, hebei api yalu unata passe kellama therum gaththa kaleth ekka inna widiya den wenas karanna one kiyala,
    ehema wela eyama wenas una, mamath eyata kiwwa, one welawata mama tikak sarenuth kiyanawa, e welawata argue karanne nehe eka ahanwa, kella umbata sira nam karanne. umbawa 100% wishwasa nam ahanne neththe nehe..

    kellek wage wenwa kiyanne mchn anan manan makup dagena, fasion karala inna eka newei mchn, thamange minihata adaren inna puluwannam ekai wenna one,, kellekne kawadahari ammek wenne,
    umbata puluwan wenna one, umbata one widiyata kellawa wenas karaganna,

    Zip wahapu scene eke awulak penwa thamai, hebei kellage hithe kathak nethuwa athi bn, mehema scene ekakuth tynwa, umbata sureda kellatath umba gena elove ekak tyenwa kiyala, ehema tynwanam poddak e wage wedak karanna lajja wenwa, mokada ekita umba special hinda.

    ehema hangeemak netnam ekath awulne bn, kellek unama hangeemak tyenna epaye...

    hoyala balapan ithin tikak kella gena, umba oya kiyana tharamma hondada kiyala, hondanam ithin theeranaya karapan,

    hebei oya gathi guna digatama thibboth umba anathai

    wede tyenne umbe athe,, umba kiyana de kella ahala wenas wenawanam hari, hebi umba kiyana de ahanne netnam anna ethana awulak tynwa mchn,, theerane umbe athe..
    kolla athe control eka tyenna one mchn moka unath,, gaanu cotrol karana then wala hena case..
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කාලයක් යන කොට කාන්තා නිදහස එහෙම මතක් උනොත් උබට නිදා ගන්න වෙන්නේ බිම. දෙපාරක් හිතපන් දෙයක් කරන්න ඉස්සෙල්ලා
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මාත් එහෙම ලොකුවට දන්න එකෙක් නෙමෙයි ඕවා ගැන..මන් හිතන්නේ මුලින් උම්බ එකි එක්ක ඔය ගැන කතා කරපන් හොදින්..ඇත්තටම ආදරේද නැද්ද කියලා දන්නේ උම්බ.
    කෙල්ලෙක් open වෙන එක හොදයි ඒත් ගොඩක් open උනොත්න්ම් තමා case.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං යකෝ ඕක අපිට කියල හරියන්නෑ උඹ පුරුදු වෙයං කලිසමක් අැන්දාම සිප් එක වහලද කියල බලන්න. මේකෙ ත්‍රෙඩ් දැම්ම කියල උඹ කියන්නෙ අපිට ඇවිල්ල උඹ සිප් එක වහලද ඇරලද කියල බලන්න කියලද ? ඒක පුරුද්දක් කරගනිං එතකොට ආයෙ ඔහොම දේවල් වෙන්නෑ.
    :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කපල් එකක්, කෙල්ල හෙඅන් දක්ශයි ඉගෙනීමට , පට්ට ඕපන්, ඒකිත් වැල බලනවා ඉස්සර ඉදන්:baffled:, ඔය කියන විදියේම කෙනෙක් තමා, :baffled:
    බැහැයි ඔය වගේ ඒවාට බොරු කරලා අහු වුනොත් කෙලින්ම දාල yයයි,:nerd:කවුරු මතවත් ඩිපෙන්ඩ් වෙන්නෙ නැති හින්දා ඒ වගේ අය :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං යකෝ ඕක අපිට කියල හරියන්නෑ උඹ පුරුදු වෙයං කලිසමක් අැන්දාම සිප් එක වහලද කියල බලන්න. මේකෙ ත්‍රෙඩ් දැම්ම කියල උඹ කියන්නෙ අපිට ඇවිල්ල උඹ සිප් එක වහලද ඇරලද කියල බලන්න කියලද ? ඒක පුරුද්දක් කරගනිං එතකොට ආයෙ ඔහොම දේවල් වෙන්නෑ.
    :no:


    මුන් බැදලා උත්සවේකට ගිහිල්ල ඒකිගේ තව යාලුවෙක්ගේ සිප් එකක් වැහුවොත් :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කතාව නම් මරු ආ..තව එකෙක් ලියපන් දවසක..වෙන එකවුන්ට් එකකින්
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    I have seen a lot of pathtini amma type girls including my ex, watching porn daily, cheating with other boys yet she prefer visiting bellanvila temple every Sunday with me, fu*** drama queen.

    The girl u mentioned is better i think, choose her, or let her go and regret yourself