උඹ ඕකට සමාව දුන්නොත් ඉතින් කෙළ වෙනවාම තමා
බැඳට පස්සෙ උඹට ගෑනි ඌ එක්ක රූම් ගිහින් අහු උනොත්, උබ බැන්නම ඒකි කියයි කලිනුත් උඹ දැන ගෙන නෙ බැන්ඳේ කියලා![]()
u missed the best part

උබව බැන්දත් එකී මනුස්සයෙක්. ඒකිට ඕන දේවල් කරන්ඩ උබෙන් අහන්ඩ ඕන නෑ.
උබ කැමති උනත් නැතත්.
Sex නොකර වෙන ඕන දෙයක් කරාට කමක් නෑ. වෙන ඕන දෙයක් කතා කරාට කමක් නෑ.
කසාද බැන්ද කියල උබට එකී අයිති නෑ. ඒකිගේ නිදහස තියෙනද ඕන.
එකී කැමති මිනිස්සු හම්බ වෙනද ඕන.
උබල තවම ඉන්නේ වහල් මනසිකත්වයෙනේ.
දැන් උබට කෙල්ල නීති දාන්ඩ අවොත් උබ කැමති කෙල්ලෙක් එක්ක කතා නොකර ඉංද කියල
උබ English film බලනවද. ඒ කෙල්ලෝ වෙන කොල්ලොත් එක්ක කුනිහරුප හිටං කියන්නේ.
හෙළුවෙන් beach වල නාන්නේ.
බැන්ද කියල කෙල්ලව යටත් කරගන්ඩ යන එක වහල් මානසිකත්වය.
ඉස්සර ඉදන් තිබ්බ එව්වා ඕව. වෙනස් කරන්ඩ අමාරුයි.
ඖලක් නෑ. හැබැයි උබත් එකක් එහෙම කරන්ඩ එකී ට උවමනාවක් තියෙයිද?
එකී අස එකෙක් නම් මගේ විරොදයක් නෑ. sex නොකර ඕන දෙයක්.
තමන්ගේ wife ට නීති දාල තියාගෙන ඉන්න උන් ලින් මැඩියෝ.
Sex කරේ නැත්තම් එහෙම කොල්ලෙක්ට විරොදයක් පාන්ද අයිතියක් නෑ තමන්ගේ wife ට උනත්.
මේ ලෝකේ තමන් කැමති කෙනෙක් එක්ක කතා කරන්ඩ / හම්බෙනද තියෙන අයිතියට භාධා කරන්ඩ තව මිනිහෙක්ට තියන අයිතිය මොකක්ද? කසාද බැන්ද කියල මිනිස්සු දෙන්නෙක්නෙ.
Girl friend Problem 10-29-2016 06:48 PM පරයෝ.. තෝ ගොනෙක් වගේ හැසිරෙන්න එපා![]()
Rep කැපුවට ඖලක් නෑ බන්. කොච්චර කැපුවත් කොටු එකොළහ හෙලෙන්නේ නෑ.
මම නම් කැමතිම නෑ ඔය කසාද බැදලා ගෑනු තමන්ගේ කියල හිතන් ඉන්නේ ගොබිලන්ට.
කසාද බැන්දත් දෙන්න දෙන්නෙක්.
දෙන්නට කැමති කෙනෙක් එක්ක කතා කරන්ඩ, හම්බ වෙනද නිදහස තියෙන්ඩ ඕන.
මට නම් අපිඉරියයි ඔහොම හිතන එක ගැන.
පොඩ්ඩක් විවුරත් වෙනින්.
මම sex කරන්ඩ විතරක් එපා කියල කිවේ හේතු ඇතිව
1. සමාජ රෝග හැදෙන හින්ද
2. Sex කරනවා කියන්නේ ලැට් එකට යනවා වගේ මුලික අවශ්යත්වක් විතරයි. එකට මොකක් හරි නගින එකක් තිබ්බ නම් ඇති. මිනිස්සු උනහම ඊට වඩා උසස් දේවල් වලට ආශ්‍රය කරන්ඩ වෙනවා.
දැන් අපි බලමු කෙල්ලෙක් පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙනද යන අවශ්‍යතාව. එක උසස් අවශ්යත්වක්.
උබට බන කියන්ඩ බැරි නම් කෙල්ලව හාමුදුරුවෝ ලගට යවන්ඩ වෙනවා.
ඊළගට බලමු කෙල්ල ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසයි කියල. උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමේ නම් ඒකිට ආස ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආශ්‍රය කරන්ඩ දුන්නට, කතා කරන්ඩ හම්බ වෙනද දුන්නට ඖලක් නෑ.
Sex කරන එක නෙමේ.
උබ කෙල්ලව කසාද බැදලා කෙල්ල අසා අයව ආශ්‍රය කරන්ඩ නොදී හිටියොත් එක වහල් කමක්.
මගේ විතරක් නේම්. ඔය හැම කෙල්ලම කැමති ඔයිට වඩා නිදහසේ ඉංද.
එත් එහ්මේ ඉන්ඩ නොදෙන්ද හේතු තියෙනවා.
එකක් තමා කෙල්ල ගොඩක් වෙලාවට ඉන්නේ කොල්ලගේ ගෙදර.
අනික කෙල්ලට සල්ලි නෑ. කොල්ලගෙන ඉල්ලන්ඩ ඕන. එකට කොල්ලට ඕන විදියට වහල් කම් කරන්ඩ ඕන.
ඔව්ව මහා කොපි කාලේ වැඩ බන්.





Lankawe kollonge side eken poddak hithala balapan...
na! coz uba bayai un ube lamayawath ewata adala gani kiyala....

wishwase nathuwa idiriyak na 