Girl friend Problem

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ ඕකට සමාව දුන්නොත් ඉතින් කෙළ වෙනවාම තමා
    බැඳට පස්සෙ උඹට ගෑනි ඌ එක්ක රූම් ගිහින් අහු උනොත්, උබ බැන්නම ඒකි කියයි කලිනුත් උඹ දැන ගෙන නෙ බැන්ඳේ කියලා :lol:

    u missed the best part :rofl:

    උබව බැන්දත් එකී මනුස්සයෙක්. ඒකිට ඕන දේවල් කරන්ඩ උබෙන් අහන්ඩ ඕන නෑ.
    උබ කැමති උනත් නැතත්.
    Sex නොකර වෙන ඕන දෙයක් කරාට කමක් නෑ. වෙන ඕන දෙයක් කතා කරාට කමක් නෑ.
    කසාද බැන්ද කියල උබට එකී අයිති නෑ. ඒකිගේ නිදහස තියෙනද ඕන.
    එකී කැමති මිනිස්සු හම්බ වෙනද ඕන.
    උබල තවම ඉන්නේ වහල් මනසිකත්වයෙනේ.
    දැන් උබට කෙල්ල නීති දාන්ඩ අවොත් උබ කැමති කෙල්ලෙක් එක්ක කතා නොකර ඉංද කියල

    උබ English film බලනවද. ඒ කෙල්ලෝ වෙන කොල්ලොත් එක්ක කුනිහරුප හිටං කියන්නේ.
    හෙළුවෙන් beach වල නාන්නේ.
    බැන්ද කියල කෙල්ලව යටත් කරගන්ඩ යන එක වහල් මානසිකත්වය.
    ඉස්සර ඉදන් තිබ්බ එව්වා ඕව. වෙනස් කරන්ඩ අමාරුයි.

    ඖලක් නෑ. හැබැයි උබත් එකක් එහෙම කරන්ඩ එකී ට උවමනාවක් තියෙයිද?
    එකී අස එකෙක් නම් මගේ විරොදයක් නෑ. sex නොකර ඕන දෙයක්.
    තමන්ගේ wife ට නීති දාල තියාගෙන ඉන්න උන් ලින් මැඩියෝ.

    Sex කරේ නැත්තම් එහෙම කොල්ලෙක්ට විරොදයක් පාන්ද අයිතියක් නෑ තමන්ගේ wife ට උනත්.
    මේ ලෝකේ තමන් කැමති කෙනෙක් එක්ක කතා කරන්ඩ / හම්බෙනද තියෙන අයිතියට භාධා කරන්ඩ තව මිනිහෙක්ට තියන අයිතිය මොකක්ද? කසාද බැන්ද කියල මිනිස්සු දෙන්නෙක්නෙ.

    reputation_neg.gif
    Girl friend Problem 10-29-2016 06:48 PM පරයෝ.. තෝ ගොනෙක් වගේ හැසිරෙන්න එපා

    Rep කැපුවට ඖලක් නෑ බන්. කොච්චර කැපුවත් කොටු එකොළහ හෙලෙන්නේ නෑ.:P

    මම නම් කැමතිම නෑ ඔය කසාද බැදලා ගෑනු තමන්ගේ කියල හිතන් ඉන්නේ ගොබිලන්ට.
    කසාද බැන්දත් දෙන්න දෙන්නෙක්.
    දෙන්නට කැමති කෙනෙක් එක්ක කතා කරන්ඩ, හම්බ වෙනද නිදහස තියෙන්ඩ ඕන.
    මට නම් අපිඉරියයි ඔහොම හිතන එක ගැන.
    පොඩ්ඩක් විවුරත් වෙනින්.

    මම sex කරන්ඩ විතරක් එපා කියල කිවේ හේතු ඇතිව
    1. සමාජ රෝග හැදෙන හින්ද
    2. Sex කරනවා කියන්නේ ලැට් එකට යනවා වගේ මුලික අවශ්‍යත්වක් විතරයි. එකට මොකක් හරි නගින එකක් තිබ්බ නම් ඇති. මිනිස්සු උනහම ඊට වඩා උසස් දේවල් වලට ආශ්‍රය කරන්ඩ වෙනවා.
    දැන් අපි බලමු කෙල්ලෙක් පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙනද යන අවශ්‍යතාව. එක උසස් අවශ්‍යත්වක්.
    උබට බන කියන්ඩ බැරි නම් කෙල්ලව හාමුදුරුවෝ ලගට යවන්ඩ වෙනවා.
    ඊළගට බලමු කෙල්ල ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසයි කියල. උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමේ නම් ඒකිට ආස ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආශ්‍රය කරන්ඩ දුන්නට, කතා කරන්ඩ හම්බ වෙනද දුන්නට ඖලක් නෑ.
    Sex කරන එක නෙමේ.
    උබ කෙල්ලව කසාද බැදලා කෙල්ල අසා අයව ආශ්‍රය කරන්ඩ නොදී හිටියොත් එක වහල් කමක්.

    මගේ විතරක් නේම්. ඔය හැම කෙල්ලම කැමති ඔයිට වඩා නිදහසේ ඉංද.
    එත් එහ්මේ ඉන්ඩ නොදෙන්ද හේතු තියෙනවා.
    එකක් තමා කෙල්ල ගොඩක් වෙලාවට ඉන්නේ කොල්ලගේ ගෙදර.
    අනික කෙල්ලට සල්ලි නෑ. කොල්ලගෙන ඉල්ලන්ඩ ඕන. එකට කොල්ලට ඕන විදියට වහල් කම් කරන්ඩ ඕන.
    ඔව්ව මහා කොපි කාලේ වැඩ බන්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    u missed the best part :rofl:
    :baffled::rofl::shocked::rofl::baffled:
    එක්කෝ මූට ජීවිත කාලෙම කෙල්ලෙක් ඉඳලා නැහැ
    නැත්තම් හොඳට වටේම උන් පැදපු බඩුවක් සෙට් වෙලා මුගේ බ්‍රේන් වොෂ් කරලා
    දෙකෙන් මොකක් උනත් ඔහොම නම් ජීවත් වෙන්න බැහැ බන් කවදාවත්
    සිරා ලව් නම් අනිවාරයයෙන් කෙල්ල වෙන එකෙක් එක්ක කතා කලත් මල පනිනවා
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Sex kirima saha sex gana katha kirima hara wena ona deyak ok.
    Sex karoth eka para purusha sewanaya wenawa. Eka buduhamuduruwo epaa kiyala thiyenne.
    Wena ona deyak karaata kamak naa. Ekama ade nidaa gaththath kamak naa sex kiyana hagima naththam.
    Eth ithin dan lankawe kollinge thiyena asahane hatiyata kellek lagin giyath hithanne sex ne. Ehema kollo nam hoda kello ashraya karanne naa

    uba lankweda ban
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hapoooooooooooooooo kellonam viswasa karnan be ban kochchara hodai kiyala hithan hityath double game gahanawa ban .. sure nethi girl kenk wage badinna epa ban shit eka life time kama adure anika mokatada ban e wage kellekuta nikan time waste karnanee , money waste krannee ubawa epa kellekuata shit e time ekth ube life ekata deyak karaganin puluwannamm aluth deyak igenaganin . hoda kelek habeii ban
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උබ කෙල්ලට ගරල් පෙන්ඩ් කිව්වට. ඒකිට උබව තවත් එක ආශ්‍රය කිරීමක් විතරයි. කෙල්ලො හැමතිස්සෙම කම්පෙයාර් කරනවා. උබව තව කොල්ලෝ එක්ක කම්පෙයාර් කරලා බලලා උබ හොඳයි නම් උබ එක්ක ඉඳීවී.

    Thats Right...I agree with this.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :baffled::rofl::shocked::rofl::baffled:
    එක්කෝ මූට ජීවිත කාලෙම කෙල්ලෙක් ඉඳලා නැහැ
    නැත්තම් හොඳට වටේම උන් පැදපු බඩුවක් සෙට් වෙලා මුගේ බ්‍රේන් වොෂ් කරලා
    දෙකෙන් මොකක් උනත් ඔහොම නම් ජීවත් වෙන්න බැහැ බන් කවදාවත්
    සිරා ලව් නම් අනිවාරයයෙන් කෙල්ල වෙන එකෙක් එක්ක කතා කලත් මල පනිනවා

    මම බැදලා නෑ තවම. බදින්නේ ඔය වටේ යන කෙල්ලෙක් නෙමේ. Sex වලට මුල් තන දේනේ එකක් නෙමේ. එතකොට ඉතින් මම කිවත් වටේ යන් නෑ.
    සිරා ලව් කියන්නේ කෙල්ලට කැමති දේ කරන්ඩ දෙන එක. එකී අස ක්ෂේත්‍රයේ කොල්ලෙක් ඉන්නවා නම් මම නම් ආශ්‍රය කරන්ඩ දෙනවා. මමත් මට කැමති කෙල්ලෝ එකකට කතා කරනවා. හම්බ වෙනවා. හැබැයි sex කරන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ. කෙල්ල මට හොරෙන් වෙන එකක් එක්ක Sex කරොත් බනින්නේ නෑ ඩිවෝස් කරනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    hapoooooooooooooooo kellonam viswasa karnan be ban kochchara hodai kiyala hithan hityath double game gahanawa ban .. sure nethi girl kenk wage badinna epa ban shit eka life time kama adure anika mokatada ban e wage kellekuta nikan time waste karnanee , money waste krannee ubawa epa kellekuata shit e time ekth ube life ekata deyak karaganin puluwannamm aluth deyak igenaganin . hoda kelek habeii ban

    ඔව් මුට ඒ කෙල්ල හරියන්නේ නෑ.
    මුට හරියන්නේ අර මුස්ලිම් කෙල්ලෙක්. ගෝනිය පොරවාගෙන ඇගේ මයිලක් වත් පෙන්නන්නේ නැතුව වෙන කොල්ලෙක් දිහා අහක් වත් ඇරලා බලන්නේ නැතුව ඕනෑම වෙලාවක ඕනෑම තැනකින් ඇතුල් වෙනද දෙන :P කුබුරක් වගේ කෙල්ලෙක් මුට ඕන.
    ඒ කෙල්ලට හරියන්නේ මම වගේ නිදහස දෙන ඕන දෙයක් (පර පුරුෂ සේවනය හැර) ඕන එකෙක් එක්ක කරන්ඩ දෙන කොල්ලෙක්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට උබලට දෙන්ඩ තියෙන advice එක:
    කෙල්ලෝ කියන්නේ අපි වගේ මිනිස්සු. උන් වෙනස් වෙනවා. උන්ව ඕනවට වඩා බදා ගන්ඩ එපා. ඔයිට වඩා වටිනා දේවල් මේ ලෝකේ තියෙනවා. උබල කෙල්ලෝ තමා ලෝකේ කියල හිතාගෙන හිටියොත් කවද හරි මැරෙන්නෙත් එක්කෝ ගැනී හින්ද බෙල්ලේ වැල දාගෙන, නැත්තම් කෙල්ලෝ හින්ද ජීවිතේම හම්බ කරලා නහත්ති කරගෙන.
    අත ඇරලා දාපල්ලා බන් කෙල්ලන්ව.
    මේකේ thread දාන්ඩ දේකුත් නෙමේ ඔවුන්ව.
    හොදට ඉගෙන ගත්තු sex වලට වඩා ලොකු target එකක් මේ ලෝකේ තියෙන්න බුද්ධිමත් කෙල්ලෙක්ව බදපන්. බැදලා එකිවත් හිතින් අත ඇරලා දාපන්. යුතුකම් ඉටු කරපන් හැබැයි. ඕනවට වඩා කබුරන්ද යන්ඩ එපා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම බැදලා නෑ තවම. බදින්නේ ඔය වටේ යන කෙල්ලෙක් නෙමේ. Sex වලට මුල් තන දේනේ එකක් නෙමේ. එතකොට ඉතින් මම කිවත් වටේ යන් නෑ.
    සිරා ලව් කියන්නේ කෙල්ලට කැමති දේ කරන්ඩ දෙන එක. එකී අස ක්ෂේත්‍රයේ කොල්ලෙක් ඉන්නවා නම් මම නම් ආශ්‍රය කරන්ඩ දෙනවා. මමත් මට කැමති කෙල්ලෝ එකකට කතා කරනවා. හම්බ වෙනවා. හැබැයි sex කරන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ. කෙල්ල මට හොරෙන් වෙන එකක් එක්ක Sex කරොත් බනින්නේ නෑ ඩිවෝස් කරනවා.
    සමහරු වටේ යන්න පටන් ගන්නෙ බැන්දට පස්සෙ බන්
    කොහොම උනත් කෙල්ලට කොල්ලෝ ආශ්‍රය කරන්න දුන්නොත් වෙන හිතට වදින කොල්ලෙක් සෙට් වෙන්න ඉඩ වැඩියි
    එහෙම සෙට් උනාම කෙල්ලෝ උඹව දාලා යනවා වෙනුවට ඌ එක්ක හොරෙන් ආශ්‍රය කරන එක කරන්නෙ
    දැන් උඹ කෙල්ලට සෑහෙන්න නිදහසක් දෙන නිසා ඒකි ආතල් එකේ වටේ යන්න පටන් ගනීවි
    බැන්දත් නැත්තත් ඔය ඔෆිස් වල උන් එහෙම ඉන්නෙ ඒකේ ඉන්න කෙල්ලන්ව ගෑනුන්ව කොහේ හරි අදින්නම බලා ගෙන නෙ
    උඹගේ වයිෆ් උන් එක්ක පට්ට ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ගියාම ඒකි ඊසි ටාර්ගට් එකක් වෙනවා උස්සන්න
    ඇයි ඉතින් උඹත් අවුලක් නැහැ කියලා කෙල්ලම ඔෆිස් එකේ කියනවා නෙ
    අන්තිමට ළමයින් ගෙ මූණ වල වෙන උන් වගේ උනාම උඹ නිකම්ම ඔය සෝසල් පවුල් ජීවිතේ අත අරීවි
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Sex කරේ නැත්තම් එහෙම කොල්ලෙක්ට විරොදයක් පාන්ද අයිතියක් නෑ තමන්ගේ wife ට උනත්.
    මේ ලෝකේ තමන් කැමති කෙනෙක් එක්ක කතා කරන්ඩ / හම්බෙනද තියෙන අයිතියට භාධා කරන්ඩ තව මිනිහෙක්ට තියන අයිතිය මොකක්ද? කසාද බැන්ද කියල මිනිස්සු දෙන්නෙක්නෙ.

    මම බාධා කරලා නැහැ කිසිම දෙකට. හැබැයි මම allow කලත් මගේ කෙල්ලනන් එහෙම කරන්නෙත් නැහැ. අන්න ඒකට තමයි කියන්නේ Mutual Respect කියල. අනික උඹ කියන විදිහට sex නොකර මොන මගුල කලත් කමක් නැහැ. කතා කරනවා කියන්නේ එකක්, එපා කියල තියෙන කොල්ලෙක් එක්ක හොරෙන් මැසේජ් කරනවා කියන්නේ තව එකක්, කොල්ලොත් එක්ක බීච් වල නානවා කියන්නේ තව එකක්. අන්තිමට ගෑනි උඹට ඇරලා යනකන් උඹ දන්නේ නැහැ. මටනං ප්‍රශ්නයක් නැහැ ඉතින් උඹේ කෙල්ල මොනවා කලත් උඹට අවුලක් නැත්තන්. හැබැයි මගේ අදහස මගෙත් එක්ක ඉන්න කෙල්ලෙක්ට මම එහෙම කරන්න දෙන්නෙත් නැහැ. Stay my way or you are welcome to leave! අන්න එහෙමයි මම! :yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම බැදලා නෑ තවම. බදින්නේ ඔය වටේ යන කෙල්ලෙක් නෙමේ. Sex වලට මුල් තන දේනේ එකක් නෙමේ. එතකොට ඉතින් මම කිවත් වටේ යන් නෑ.
    සිරා ලව් කියන්නේ කෙල්ලට කැමති දේ කරන්ඩ දෙන එක. එකී අස ක්ෂේත්‍රයේ කොල්ලෙක් ඉන්නවා නම් මම නම් ආශ්‍රය කරන්ඩ දෙනවා. මමත් මට කැමති කෙල්ලෝ එකකට කතා කරනවා. හම්බ වෙනවා. හැබැයි sex කරන්නෙත් නෑ ඒ ගැන කතා කරන්නෙත් නෑ. කෙල්ල මට හොරෙන් වෙන එකක් එක්ක Sex කරොත් බනින්නේ නෑ ඩිවෝස් කරනවා.

    Uba kellage side eka gana hodatama hithanawane machan :yes: eka hoda deyak... eth machan eka lankawata wage galpenne na..:sorry: Lankawe kollonge side eken poddak hithala balapan...:yes: Dan poddak hithapan uba ube laminwa kuddo ekka friendship ekak thiyaganna denawada?:confused: na! coz uba bayai un ube lamayawath ewata adala gani kiyala....:yes: e wagema thamai machan wife unath... ube wife 100% hoda wenna puluwan eth ubata sure karanna puluwanda eki hambena kolla hoda ekek kiyala? kellawa sex walata polabawaganne nathi wei kiyala?:rolleyes:

    kella already uta kamathi nisa ban polabawaganna ekata thawath lesi..:yes: n machan hamadekama limite ekak thiyenna ona!:yes: ehema nathi dewal walin walin wadak na.:cool:
     
    KevinShennone

    Member
    Jan 13, 2016
    14
    3
    0
    Machangla Thank you very much oyalage advice adahas hama dekatama.. man hodata hithala kellawa atha ariya ban.. godaak dukaii but man ehema kala... :( wishwase nathuwa idiriyak na
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Machangla Thank you very much oyalage advice adahas hama dekatama.. man hodata hithala kellawa atha ariya ban.. godaak dukaii but man ehema kala... :( wishwase nathuwa idiriyak na

    එකී දැන් available ද. Number එක එවපන්කෝ ඉක්මනට වෙන එකක් set වෙනද කලින්.:P
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    WELL SAID BRO..

    WELL SAID BRO