Girl Friend

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    Machan Girl friend ta birthday ekata denna hoda gift ekak kiyapan. Ring ekak giya para dunna. normally 7000kata aduwen wage
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගිය සැරේ රින්ග් එකක් දුන්නා නම් මේ සැරේවත් කෝල් එකක් දෙමු නේද :rolleyes:

    දවල්ට හොද lunch එකකට ගියානම් මොකද දෙන්නත් එක්ක..:)
    මදිපාඩුවට හොද ඇදුමක් අරන් දීපන් ඔය තව මේකප් කෑලි එහෙම ටිකක්​



    Girl Friend 09-08-2017 07:10 PM ගොනා:lol:
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    KOTA NIHAL:22204145 said:
    කෙල්ලගේ ෆොටෝ 1ක් දාපන් බලන්න

    ඔව් ෆොටෝ එකක් බලන්නෙ නැතුව කියන්න බෑ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Galkissa beach eke hotels tiyanwa. hawasa 6ta witara giyanam muda ayinata wela dinner ekath aran chat ekakuth dala enna puluwan. patta place eka. 2K wage yai.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    dinner out ekakata palayan
    loku lassana mal boque ekakui teddyekui deepan
    kello kamathi teddyanta
    7000n shape wenna puluwan
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලොකු ටෙඩියෙක් අරන් දීපන්, ගොඩක් කෙල්ලො ලොකු ටෙඩීයන්ට ආසයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,644
    1
    9,241
    113
    colombo
    ඊළඟ උපන්දිනේ ට මාස 3කට විතර කලියෙන් සෙට් වෙන්න ළමයෙක් හදල දීපන්, ස්ප්‍රායිස්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    7000කට අඩුවෙන් නේ දෙන්න ඕනේ..
    එහෙනං ඉතින් 6999 ලියුම් කවරෙක දාල මුදලින් තෑගි දීපං..
    7000ට අඩුයි තෑග්ගේ වැඩෙත් ගොඩ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊළඟ උපන්දිනේ ට මාස 3කට විතර කලියෙන් සෙට් වෙන්න ළමයෙක් හදල දීපන්, ස්ප්‍රායිස්

    උඹල ඉතිං කවදා එහෙම හපන් කමක් කරන්න කියලද?
    පුකේ පාරක් ඇරෝගෙන දොයියගන්න තමා තියෙන්නේ..