Girl Friends:- VOTE NOW

උඹලට කෙල්ලො 50%ට වැ&#3

  • Sure

    Votes: 36 64.3%
  • Unsure

    Votes: 20 35.7%

  • Total voters
    56

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,407
    228
    63
    33
    At Home
    මම පොඩි Thread එකක් හැදුවා.. මේකයි කරන්න ඕනෙ.. ඔයාලට ඔයාලගෙ Girl Friends ලා 50% වැඩිය Sure ද නැද්ද කියලා වෝට් කරන්නයි තියෙන්නෙ.. අපි සමස්තයක් විදියට බලමු Elakiri Kolla කට්ටියට කෙල්ලො Sure ද කියලා
    :):):):):):):):):):):):):):)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කිසිම කෙල්ලෙක්ව මම ගොඩක් විශ්වාශ කරන්නේ නැ... මොකද මමත් එහෙම සිරාම ලව්
    එකක් දෙන්නේ නැතුව කෙල්ලගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැ.. ඒ වගේම කෙල්ල දාලා ගියත් මැරෙන්න හදන්නේ නැ,,,
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,407
    228
    63
    33
    At Home
    කිසිම කෙල්ලෙක්ව මම ගොඩක් විශ්වාශ කරන්නේ නැ... මොකද මමත් එහෙම සිරාම ලව්
    එකක් දෙන්නේ නැතුව කෙල්ලගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැ.. ඒ වගේම කෙල්ල දාලා ගියත් මැරෙන්න හදන්නේ නැ,,,

    මමත් උඹගෙ කතාවට එකගයි බන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කිසිම කෙල්ලෙක්ව මම ගොඩක් විශ්වාශ කරන්නේ නැ... මොකද මමත් එහෙම සිරාම ලව්
    එකක් දෙන්නේ නැතුව කෙල්ලගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැ.. ඒ වගේම කෙල්ල දාලා ගියත් මැරෙන්න හදන්නේ නැ,,,

    ow bn mamath ehemai :yes::yes::yes:
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    this is my personal opinion, we cannot guarantee the strength of love accurately, in each and every love, there's a bit of selfishness (there should be, because there's no use of blind love) Even If I have (a) girlfriend(s) (I don't have one right now), definitely I will never consider it as a serious relationship! Because I don't take something like that into my head deeply, I am not a person who die for love or a girl! And If my future girlfriend want to breakup..sure I will let her do it wholeheartedly; because its her right to select the best one, and I too have that right! But, I won't have any hard feelings on that; you know why?! Because I don't take things like love seriously!

    So, in answering your Question, No, I don't/won't 100% expect guaranteed love from any of my girlfriends!!

    I just said my opinion..