I'm already in depression mchn throughout this year,ada nawattawa ban
you will feel ok when you find your right match. she is taking alcohol with her friends because she got no respect on you. dont let her treat you like this machan. she dont deserve a guy like you. let her find a clubbing guy.
Last edited:


dan ko eki?
ඒක නම් අනුමත කරන්න අමාරුයි. සමහර කෙල්ලොන්ට ගානක් නැහැ පොඩි කාලේ කොල්ලෝ එක්ක හැදුන වැඩුන එවුන්ට. නමුත් උඹේ කෙල්ල එහෙමත් පරිසරයක නෙමෙයි නම් හැදුනේ, ඒක කෙල්ලට අලුත් දෙයක්. ඒකිට මොළයක් කියලා නාමයක් තියෙනවා නම් කොල්ලෙකුත් ඉන්නවා නම්, ඔහොම කරන්න වුවමනාවක් නැහැ. මට ඔය දේ වුනා නම්, කරන්නේ ඕකේම අනික් පැත්ත. එතකොට කෙල්ල මොකද කියන්නේ බලන්න. කොල්ලෝ කියන්නේ කොල්ලොනේ බං, ගොඩක් උන් කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා කොලුකමට 