ගෑනුන්ව තේරුම් ගන්න බෑ බංඋඹේ කෙල්ලට නිදහස හම්බෙන්න ඇත්තේ ඔෆිස් එකට සෙට් වුනාට පස්සේ. නිදහස හම්බුන ගමන් ඕනම කෙනෙක් තමන්ගේ යතා තත්වෙට එනවා. සමහරු ඉන්නවා බං තත්වේ තියාගන්න ඔහොම කරන එවුන්. මගේ යාලුවෙක් ඉන්නවා බොන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ එහෙම නැතිව උන්ගේ සමාජේ ඉන්න බැහැ කියලා. උන්ගේ ස්ටේටස් වලට හරි නෑ කියලා. බෑන්ක් වල වැඩ කරනවා නම් ගොඩක් වෙලාවට ඔහොම වෙනවා. නමුත් මචං බොන එකයි, කොල්ලන්ගේ ඇඟේ නැගලා ඉන්න එකයි දෙකක්
ඒක නම් අනුමත කරන්න අමාරුයි. සමහර කෙල්ලොන්ට ගානක් නැහැ පොඩි කාලේ කොල්ලෝ එක්ක හැදුන වැඩුන එවුන්ට. නමුත් උඹේ කෙල්ල එහෙමත් පරිසරයක නෙමෙයි නම් හැදුනේ, ඒක කෙල්ලට අලුත් දෙයක්. ඒකිට මොළයක් කියලා නාමයක් තියෙනවා නම් කොල්ලෙකුත් ඉන්නවා නම්, ඔහොම කරන්න වුවමනාවක් නැහැ. මට ඔය දේ වුනා නම්, කරන්නේ ඕකේම අනික් පැත්ත. එතකොට කෙල්ල මොකද කියන්නේ බලන්න. කොල්ලෝ කියන්නේ කොල්ලොනේ බං, ගොඩක් උන් කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා කොලුකමට
එක්කෝ එකිට තේරුම් කරපන්. නැත්තම් අතාරලා දාපන්. දෙන්නා විදි දෙකක් නම් අමාරුයි බං දීග කන්න
api dennama Colombo environment eke heduna aya machan.mehe skul walatamai giyeth.ehema eyawath gedara hirakaran hitapu ekenk newe.api iskole kale idan ehe mehe yanawa.api denna witarak fun danawa ehema hitiye.mae wenasa mata tama terum ganna amarui.man nawatanawa mchn ada.

ඒක නම් අනුමත කරන්න අමාරුයි. සමහර කෙල්ලොන්ට ගානක් නැහැ පොඩි කාලේ කොල්ලෝ එක්ක හැදුන වැඩුන එවුන්ට. නමුත් උඹේ කෙල්ල එහෙමත් පරිසරයක නෙමෙයි නම් හැදුනේ, ඒක කෙල්ලට අලුත් දෙයක්. ඒකිට මොළයක් කියලා නාමයක් තියෙනවා නම් කොල්ලෙකුත් ඉන්නවා නම්, ඔහොම කරන්න වුවමනාවක් නැහැ. මට ඔය දේ වුනා නම්, කරන්නේ ඕකේම අනික් පැත්ත. එතකොට කෙල්ල මොකද කියන්නේ බලන්න. කොල්ලෝ කියන්නේ කොල්ලොනේ බං, ගොඩක් උන් කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා කොලුකමට 

dan nam affair eka nah awurudu 5k kara kello ehema thamai bn