+Girl kenkta use karnan Hoda Lap model ekak ?++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla normally girl kenkta use karnnana hoda lap model ekak kiyapallakoooo 60000 kta wada aduwen thamaii balanneee ..


    office pakage+ internet wage thamai godak use wenne
    bump ekak wath deepallaa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ, නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල, උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,, ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය... නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,, උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..:)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලැප් නං ඉතින් මේ බුවාගෙන් තමා හොඳම ගානට ගන්න පුළුවන්.. පොඩි මැසේජ් පාරක් දාපන් :yes:

    අපේ කිරියේ කොල්ලෙක් තමා ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1791991

    profilepic1489_2.gif
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෙල්ලෙක්ට නම් ඉතින් Core i7 එකක් අරන් දුන්නත් ඒකයි Intel Atom එකක් අරන් දුන්නත් ඒකයි..පිට කවරේ ලස්සනට තියෙනවා නම් හරි :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දාන්න ආපු කමෙන්ට් එක දාලනෙ :sorry: :sorry:
    හොඳට හොයල බලල ගනිං බැරි වෙලාවත් කොල්ලන්ගෙ හරි *න්නයන්ගෙ හරි ලැප් ටොප් එකක් ගැනුනොත් වැඩක් කරගන්න හම්බ වෙන එකක් නෑ :lol: :lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    machanla normally girl kenkta use karnnana hoda lap model ekak kiyapallakoooo 60000 kta wada aduwen thamaii balanneee ..


    office pakage+ internet wage thamai godak use wenne
    bump ekak wath deepallaa

    normal කෙල්ලෙක්ට ලියන්න හොඳ පෑනක් කියපං. මන් කියන්නම් ගැලපෙන ලැප් එක. :lol: