Girlfriend ව සතුටින් තියනහැටි thread reply

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මොනවද බං උබේ මේ සිංහල....... තම්බියෙක් කියපු කතාවක් වගේ...... :lol: කෑලි අඩුයි...... :yes: :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මොනවද බං උබේ මේ සිංහල....... තම්බියෙක් කියපු කතාවක් වගේ...... :lol: කෑලි අඩුයි...... :yes: :P
    අයියා ඔයා යෙක දන්නේ නැද්ද මම මුස්තෆ්ෆා අප්පා යෙපිලා ඔක්කොම දැනගන්න
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කතාව ඇත්ත එත් හැම සතියෙම බැරිනම් මාසෙකට සැරයක් හරි කෙල්ල එක්ක Movie එකක් බලන්න යන ඒක , Beach යන එකෙත් අමුතු ආතල් එකක් තියනවා
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අමුතුම ශෛලියකට ලියල තියෙන්නෙ. හිතන්න යමක් තියෙනව වගේ.
    රෙප්++
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩ...

    තිත්ත ඇත්ත :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අසංක අයිය;12368148 said:

    කතාව ඇත්ත එත් හැම සතියෙම බැරිනම් මාසෙකට සැරයක් හරි කෙල්ල එක්ක Movie එකක් බලන්න යන ඒක , Beach යන එකෙත් අමුතු ආතල් එකක් තියනවා

    Aththa kathawa machooooooooooooooooooo

    අමුතුම ශෛලියකට ලියල තියෙන්නෙ. හිතන්න යමක් තියෙනව වගේ.
    රෙප්++

    හැමොට ගොඩක් ස්තූතී ක්‍රියාත්මක නොකරත් මෙකයි ඇත්ත තත්වේ කියලා තේරුම් ගත්තට තේරූන හැමොම ගොඩ යන එක යනවා ජිව්තේ