ideamart kiyanne dialog ekw brand name ekak.. "ez cash " wage... uba oya register wela thiyana app eka ideamart ekin nemei karanne... a app eken hariyata service eka denne naththan ideamart ekata complai karapn...
ado t max....umba wadeta marketing para denawa neda ela ela....
machn meka kalin tibba eka nemei machn...mai mui set wela thama plan karala haduwe...mama nam use karanne na mata kellek nathi nisa...lol
so try karala balapn error tibboth kiyapan api e issues hari gassala reset karannam....![]()
කෝ උඹල මගෙ යෝජනාවට මුකුත් කිව්වෙ නෑනෙ.
වගකීම ගන්න පුලුවන් එකෙක් තනියෙන් වරෙන් හම්බවෙන්න. හරිගියොත් මමත් මගෙ කාලය වැය කරගෙන උඹලව ප්රමෝට් කරනවා. හැබැයි පුතේ වැරදුනොත් නම් ඉස්පිරිතාලෙ දාන්න ත්රීවිල් එකට වත් සල්ලි දෙන්නෙ නෑ.
so try karala balapn error tibboth kiyapan api e issues hari gassala reset karannam....![]()

ඒ ගමන තව එකෙක්..කෝ උඹල මගෙ යෝජනාවට මුකුත් කිව්වෙ නෑනෙ.
වගකීම ගන්න පුලුවන් එකෙක් තනියෙන් වරෙන් හම්බවෙන්න. හරිගියොත් මමත් මගෙ කාලය වැය කරගෙන උඹලව ප්රමෝට් කරනවා. හැබැයි පුතේ වැරදුනොත් නම් ඉස්පිරිතාලෙ දාන්න ත්රීවිල් එකට වත් සල්ලි දෙන්නෙ නෑ.
පොලිසි යන්න බෑ. මං කියන විදියට ලියුමක් ලියල මං කියන තැනට එන්න ඕන. ඇවිත් මගෙ ෆෝන් එකෙන් ඇක්ටිව් කරල දෙන්න ඕන. විනාඩි දහයක් ගියාට පස්සෙ මේ දේවල් 2න් එකක් වෙනවා.
1. මගෙ වැඩේ හරි ගිහින් අපි අතට අත දීලා, සාමෙන් විසිර යනවා
2. ජීවිතේ පළමු වතාවට උඹ නැගිටගන්න බැරි වෙන්න කෙල්ලෙක්ගෙන් ගුටි කාලා, ඉස්පිරිතාලෙ යනවා
මගේ ගෑනි මට බැන්න බැනිල්ලක් ඔය රෙද්ද ඇක්ටිව් කරන්න ගිහින්, තාම ඕකි තරහෙන් ඉන්නෙ![]()

ideamart kiyanne dialog ekw brand name ekak.. "ez cash " wage... uba oya register wela thiyana app eka ideamart ekin nemei karanne... a app eken hariyata service eka denne naththan ideamart ekata complai karapn...
උඹට ඕනි නැත්තම් දාගන්න එපා බන්.. අනික මට ඔකේ කිසිම වාසියක නැ ..මම අරුට ඕක හදන්න හෙල්ප් එකක් දුන්න ආණ්ඩ එතනින් මගේ ඒවා ඉවරයි මට ඕකෙන් income එකක් නැ ...එත් කට්ටියට සුරේ එකක් නැති නිසයි මත් කිව්වේ ඕක ඉස්සෙල්ල උඹල හිර වෙච්ච එකේ නෙමෙයි කියල...
උඹට ඕනි නැත්තම් දාගන්න එපා ...
අරුට income එකක් එනෙඅව වගේම ඕනි කමක් තියන එකෙක් දාගත්තොට් උටත් වාසියක් තියනවා..ඉතින් කැමති නම් දාගනින් නැත්තම් නිකන් හිටපන්...
උඹට ඔච්චරම වැලි වලට ආසනම් අඟුලන මරදාන පැත්තේ කෙල්ලත් එක්ක ගිහින් පොර ටෝක් එකක් දල එකෙක්ගේ කනට පත බාපන්..උන් පොලිසි යන්නේ නම් නැ ... එත් ඊට අමතරව මොන වෙයි ද කියල කියන්නත්බැ ...![]()
අනුන්ගෙ මල් වට්ටි අතගහන්න ඕන නෑනෙ පුටා.. 

උඹට ඔච්චරම වැලි වලට ආසනම් අඟුලන මරදාන පැත්තේ කෙල්ලත් එක්ක ගිහින් පොර ටෝක් එකක් දල එකෙක්ගේ කනට පත බාපන්..

කැමති නිසා තමයි දාගන්නෙ.. ඒ උනාට සර්විස් නැත්තම් ඒ වෙලාවට කන පැලෙන්න ගහන්න එකෙක් ඕනි. ආවොත් උඹටත් හොද හැන්දක් බලල බෙදන්නම්අනුන්ගෙ මල් වට්ටි අතගහන්න ඕන නෑනෙ පුටා..
ඔච්චරටම ඇප් එක ෂුවර් නම් වරෙන්. මං අනිවා එළකිරි, ෆේස්බුක් හරහා උඹලට පබ්ලිසිටි දෙනවා. මාව නවත්තන්නත් එපා, උඹලට එතකොට පබ්ලිසිටි එපා කිව්වත් මං බලෙන් හරි දෙනවා
ආ තව එකක්...
![]()
පැත්තකට වෙලා හිටපං
කෝ දැන් අර කලින් ආපු හොරා දොයිද? නැත්තම් උඹ උගෙ ෆේක් එකද?හා හා ...අපිත් මරදානේ තමයි පුතා ... එත් උම්බලෙග් වගේ කන උන්ට කහන්න අපිට වෙලාවක් නැ.. ඕනි නම් දාගනින් නැත්තම් ...දෙකම වහගෙන හිටු..
ඒ ගමන තව එකෙක්..කෝ උඹල මගෙ යෝජනාවට මුකුත් කිව්වෙ නෑනෙ.
වගකීම ගන්න පුලුවන් එකෙක් තනියෙන් වරෙන් හම්බවෙන්න. හරිගියොත් මමත් මගෙ කාලය වැය කරගෙන උඹලව ප්රමෝට් කරනවා. හැබැයි පුතේ වැරදුනොත් නම් ඉස්පිරිතාලෙ දාන්න ත්රීවිල් එකට වත් සල්ලි දෙන්නෙ නෑ.
පොලිසි යන්න බෑ. මං කියන විදියට ලියුමක් ලියල මං කියන තැනට එන්න ඕන. ඇවිත් මගෙ ෆෝන් එකෙන් ඇක්ටිව් කරල දෙන්න ඕන. විනාඩි දහයක් ගියාට පස්සෙ මේ දේවල් 2න් එකක් වෙනවා.
1. මගෙ වැඩේ හරි ගිහින් අපි අතට අත දීලා, සාමෙන් විසිර යනවා
2. ජීවිතේ පළමු වතාවට උඹ නැගිටගන්න බැරි වෙන්න කෙල්ලෙක්ගෙන් ගුටි කාලා, ඉස්පිරිතාලෙ යනවා
මගේ ගෑනි මට බැන්න බැනිල්ලක් ඔය රෙද්ද ඇක්ටිව් කරන්න ගිහින්, තාම ඕකි තරහෙන් ඉන්නෙ![]()
කෝ දැන් අර කලින් ආපු හොරා දොයිද? නැත්තම් උඹ උගෙ ෆේක් එකද?
මෙච්චරයි යාලුවා. ඇප් එක වැඩ නම් උඹට පුලුවන් වෙන්න ඕන වගකීම ගන්න. "ඕනි නම් දාගනින් නැත්තම් ..." ඒවා *කන්නෙ නෑ හරි!
කැමති නිසා තමයි දාගන්නෙ.. ඒ උනාට සර්විස් නැත්තම් ඒ වෙලාවට කන පැලෙන්න ගහන්න එකෙක් ඕනි. ආවොත් උඹටත් හොද හැන්දක් බලල බෙදන්නම්අනුන්ගෙ මල් වට්ටි අතගහන්න ඕන නෑනෙ පුටා..
ඔච්චරටම ඇප් එක ෂුවර් නම් වරෙන්. මං අනිවා එළකිරි, ෆේස්බුක් හරහා උඹලට පබ්ලිසිටි දෙනවා. මාව නවත්තන්නත් එපා, උඹලට එතකොට පබ්ලිසිටි එපා කිව්වත් මං බලෙන් හරි දෙනවා
ආ තව එකක්...
![]()
පැත්තකට වෙලා හිටපං
boru kiyala salli kadaganna tharan peechan eun nemei machooo..mchn meka test karala balanna denna kiyala dialog eken mama illuwa.. mokada meka kalin threaad ekak dammamath mehenmamai comments watune... eka nisa putha meka test karanna denna poddak aul... aththada kiyala register welamai balanna one...එළකිරියේ තවත් එක ත්රෙඩ් එකක් මෙසේ විය.
අඩෝ ඕක ඇත්ත නම් පට්ටයි ඔයි. අතේ තියෙන තුට්ටු දෙක ඉතිරුයි . waiting for response.......
aniwaaa. one nam daganin machooo... lol kisima aulak naaa

ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ
ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා!)
ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල)
ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට)
ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!
මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"
ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා!
රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!![]()

anika dawasama msg karanna welawauth nea,
,puluwan welawata viber hari whatsapp hari thama use karanne 

කෝ දැන් අර කලින් ආපු හොරා දොයිද? නැත්තම් උඹ උගෙ ෆේක් එකද?
මෙච්චරයි යාලුවා. ඇප් එක වැඩ නම් උඹට පුලුවන් වෙන්න ඕන වගකීම ගන්න. "ඕනි නම් දාගනින් නැත්තම් ..." ඒවා *කන්නෙ නෑ හරි!
දෙන්නම් දොඩම්! අනිවා දාපං මචං ත්රඩ් එක....
ඒ ගමන තව එකෙක්..කෝ උඹල මගෙ යෝජනාවට මුකුත් කිව්වෙ නෑනෙ.
වගකීම ගන්න පුලුවන් එකෙක් තනියෙන් වරෙන් හම්බවෙන්න. හරිගියොත් මමත් මගෙ කාලය වැය කරගෙන උඹලව ප්රමෝට් කරනවා. හැබැයි පුතේ වැරදුනොත් නම් ඉස්පිරිතාලෙ දාන්න ත්රීවිල් එකට වත් සල්ලි දෙන්නෙ නෑ.
පොලිසි යන්න බෑ. මං කියන විදියට ලියුමක් ලියල මං කියන තැනට එන්න ඕන. ඇවිත් මගෙ ෆෝන් එකෙන් ඇක්ටිව් කරල දෙන්න ඕන. විනාඩි දහයක් ගියාට පස්සෙ මේ දේවල් 2න් එකක් වෙනවා.
1. මගෙ වැඩේ හරි ගිහින් අපි අතට අත දීලා, සාමෙන් විසිර යනවා
2. ජීවිතේ පළමු වතාවට උඹ නැගිටගන්න බැරි වෙන්න කෙල්ලෙක්ගෙන් ගුටි කාලා, ඉස්පිරිතාලෙ යනවා
මගේ ගෑනි මට බැන්න බැනිල්ලක් ඔය රෙද්ද ඇක්ටිව් කරන්න ගිහින්, තාම ඕකි තරහෙන් ඉන්නෙ![]()
Hehe... ubala Chit Chat sms ekata bannata methana karanna deyak na mchn... meka wenama app ekak.. okkomala ekkenek karanawa kiyala hithanna epa kollo...
menna link eka... mey app eke
http://www.findmesms.tk/
mey chit chat eke...
https://www.allapps.lk/appstore#!app_APP_002104
api waga kiyanne oya palaweni link eke app ekata witharai machooo
owa promote wenne .lk domain ekka official widiyata dialog company ekath ekka combine una ewa witharai ohoma wenama un danne nathi ewata join wenne mooda un 