තනිකඩ කාලේ බොරුවට දුක් විදින්න එපා බන්. උබට බැදල ටික කල යද්දි තේරෙයි තනිකඩව ගෙවන දවසක් වුනත් කොච්චර නිදහස්ද කියලා. සමහරවිට මැරිලා ඉපදිලා ආයි ඒ කාලේට එන්න හිතේයි
. ඒක නිසා බොරුවට බරක් අරන් දුක් විදින්න එපා. නැත්තන් උබේ මේ කාලේ ගැන උබට පස්සේ ගොඩක් පසු තැවෙන්න වෙයි.
ස්ටඩීස් හොදට කරන් පලයන්...
. ඒක නිසා බොරුවට බරක් අරන් දුක් විදින්න එපා. නැත්තන් උබේ මේ කාලේ ගැන උබට පස්සේ ගොඩක් පසු තැවෙන්න වෙයි.ස්ටඩීස් හොදට කරන් පලයන්...

Last edited:








