Api nam baya naa.....hik hikz.........!!
මෙන්න මම මගේ නෑන්දම්මා වෙන කෙනාට කියන්න හදන සින්දුව............!!
නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
මට ඵනවා ඔරවලා
අනේ ඵනවා ඔරවලා
උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා
දුව මට දීලා
ඔයාගෙ දුව මට දීලා
නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා
ආයෙත් ඵනවා ඔරවලා
ඵනවා ඔරවලා
වෙන කෙල්ලෝ නැතුව නෙවෙයිනේ මං ඇදෙන්නේ
නමුත් හිත ගත්තේ නැන්දගේ දුව තමයිනේ
මට යකා ගියොත් නැන්දේ
ගෙනියනවා හොරෙන් රහසේ
මට නැන්දා ඵපා දුව විතරයි වටින්නේ
කොහොමද හොදද................??
Visit my thread
http://www.elakiri.com/forum/showthread.php?t=139542