GirlFriend's Birthday හෙල්ප් හෙල්ප් ඕනේ !!!!

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
කෙල්ල watches වලට කැමතිනම් ලස්සන එකක් අරන් දීපන්.. :yes:
උඹල දෙන්න එකට එලා ගත්ත පින්තුරයක් ලස්සනට frame කරල දීපන්... :)

good idea :)
 

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
karanna dewal: movie ekak balanna, kalin gihin nathi honda restaurant ekakin lunch/dinner ekak, pansal yanna puluwan,
gifts: (meka ithin girl ge hati anuwa depend wenawa.:P:P) godak girly type girl keneknam thadi teddyek with her fav flowers. normally oni kenekuta denna puluwan necklaces, ring ekak, earrings, cloths, shoes(high heels etc. ) make up set ekak..

:D :D
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    teddy2.jpg

    මම නම් මේක දෙතුන් දෙනෙකුටම එළකිරි එකේ කිව්වා (in similar threads like this) .Teddy Bear කෙනෙක් අරන් දෙන්න. එතකොට කෙල්ල නිදාගන්න කොට ටෙඩියව බදාගෙන නිදාගනියි ඒ උඹ කියලා හිතලා. එතකොට ආදරේ තවත් වැඩිවෙයි
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    teddy2.jpg

    මම නම් මේක දෙතුන් දෙනෙකුටම එළකිරි එකේ කිව්වා (in similar threads like this) .Teddy Bear කෙනෙක් අරන් දෙන්න. එතකොට කෙල්ල නිදාගන්න කොට ටෙඩියව බදාගෙන නිදාගනියි ඒ උඹ කියලා හිතලා. එතකොට ආදරේ තවත් වැඩිවෙයි

    good idea
     

    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3
    0
    girlfriend girly type wage nam thaaadi teddyek aran dipan. Math koheda dekka teddyek dunama kello uwa hema dama lagin thyagnawa kyala eka dunna porawa hema dama mataka htida mokada ekak.
    Kohomath bn godak kello kemati oya wikara badu walata tama.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machanz..... Kello kawadawath thaman kamathi dewal hariyatama kollonta kiyanne na..... Hariyata adare karana kenek nam kella kamathi monawage dewal walatada kiyala kolla danaganna one.....!!!! Ea wage kella kamathi deyak tiyenawanam (Kamathi thanakata hari ekkan palayan) aran deepan, Naththam ekkan palayan..... Ea wage deyak kello hamadaatama mathaka tiyagannawa.....!!!!! Athdakeemen kiyanne.....!!!!!
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මගේ යාලුවෙක් ගෙ කෙල්ලව එලියට ගන්න විදිහක් තිබ්බෙ නැතුව බර්ත් ඩේ එකට අපි ෆේස්බුක් එකේ එයාගෙ යාලුවො ඔක්කොගෙම කවර් පේජ් එයාට විෂ් කරල හදපු කවර් පේජ් එකකට මාරු කෙරෙවුවා එයාට හොරෙන් හික්ස්

    කෙල්ල මාර සප්‍රයිස් උනා ඇන්ඩ් සන්තෝස උනා වැඩේට ( එලියට ගන්න ගෙවල් වලට හොරෙන් බැරි හින්ද මචන් ඒක කරේ )

    niyama wedak
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක් අරන් දුන්නත් කමක් නැ.හැබැයි අමතක කරන්න එපා හොද WISH එකක් එක්ක HOT KISS එකක් දෙන්න...ඒක තමයි කෙල්ලෝ ගොඩක්ම අසා දේ.:yes: