ටෙඩියෙක් අරන් දියන්.............කෙල්ලෝ කැමතියි උන්ව තියා ගන්න...............

ටෙඩියෙක් අරන් දියන්.............කෙල්ලෝ කැමතියි උන්ව තියා ගන්න...............

කෙල්ල watches වලට කැමතිනම් ලස්සන එකක් අරන් දීපන්..
උඹල දෙන්න එකට එලා ගත්ත පින්තුරයක් ලස්සනට frame කරල දීපන්...![]()

Kello Kamathi QUANTITY ekata..Not The Quality!!! So podi podi toys item godaaakkk aran diyan ..![]()
Kello kamathi bn..

karanna dewal: movie ekak balanna, kalin gihin nathi honda restaurant ekakin lunch/dinner ekak, pansal yanna puluwan,
gifts: (meka ithin girl ge hati anuwa depend wenawa.) godak girly type girl keneknam thadi teddyek with her fav flowers. normally oni kenekuta denna puluwan necklaces, ring ekak, earrings, cloths, shoes(high heels etc. ) make up set ekak..

kohetahari unch ekakata ekka palayan ,thagi denawanam thaagi 2k diyan ekak hamadama thiyaganna puluwan ubawa mathak wena deyak ,2ka kella kamathi short & sweet deyak

watch ekak aran dipan, mama hemadama denne okama thama![]()

hamadama bday da ban

![]()
මම නම් මේක දෙතුන් දෙනෙකුටම එළකිරි එකේ කිව්වා (in similar threads like this) .Teddy Bear කෙනෙක් අරන් දෙන්න. එතකොට කෙල්ල නිදාගන්න කොට ටෙඩියව බදාගෙන නිදාගනියි ඒ උඹ කියලා හිතලා. එතකොට ආදරේ තවත් වැඩිවෙයි
ubawa mathak wena hoda deyak deepan ....hamaelame ubawa laga thiygnda wena wdidhe deyak
මගේ යාලුවෙක් ගෙ කෙල්ලව එලියට ගන්න විදිහක් තිබ්බෙ නැතුව බර්ත් ඩේ එකට අපි ෆේස්බුක් එකේ එයාගෙ යාලුවො ඔක්කොගෙම කවර් පේජ් එයාට විෂ් කරල හදපු කවර් පේජ් එකකට මාරු කෙරෙවුවා එයාට හොරෙන් හික්ස්
කෙල්ල මාර සප්රයිස් උනා ඇන්ඩ් සන්තෝස උනා වැඩේට ( එලියට ගන්න ගෙවල් වලට හොරෙන් බැරි හින්ද මචන් ඒක කරේ )

Creative Color Changing Greeting Card coffee Mug
![]()
http://www.ebay.com/itm/190676083799?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649