Girls in Management. Aul da ? අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවෝ තිදෙනෙක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හොඳ management දන්න කෙල්ලෝ company වෙල Management එකට අවට aulak නෑ.

    හැබැයි අත් දැකීමෙන් කියන්නේ Boss කාරයා කෙල්ලෙක් නම් කචල් වෙන්නේ පුළුවන්. ගොඩක් කෙල්ලෝ ඕපාදුප මලු. Decisions made කරන්නේ ඇහෙන ඕපාදුප වලින්. ගොඩක් වෙලාවට කොල්ලොන්ව කපලා දානවා.

    මොනවද උඹලගේ expiriance කෙල්ලෙක් උඹලගේ boss වෙලා ඉන්න

    1620269906442.png

    ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Deserving නම් ගෑනුද පිරිමිද කියලා බලන්නේ නැතුව තැන හම්බ වෙන්න ඕනෙ.

    දැන් වෙලා තියෙන්න ගෑනු පිරිමි අනුපාත සමාන කරන්න කියල මෙලෝ රහක් නැති ගෑනු දානවා Management positions වලට. අන්න උන් එක්ක නම් වැඩ කරන්න බෑ.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අනුපාත සමාන කරන්න ගිහින් නැති ප්‍රෂ්න ඇති කරගන්නවා මුං
    ස්කිල් එක බලලා ගත්තනම් ඔක්කොම ගෑනු උනත් ප්‍රශ්නයක් නෑ, පිරිමි උනත් ප්‍රශ්නයක් නෑ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අවුල් වෙනවා.කල්ලි හදාගන්නවා ඇතුලෙන්.මම දන්න හොදටම තිබ්බ ඉස්කෝල දෙකකට මැඩම්ලා ප්‍රින්සිපල් විදිහට ඇවිල්ලා.ඉස්කෝලේ දෙකම අවුල් වුනා.සෙට් එකක් හදාගෙන අනිත අයට කපන්න ගත්තා...තමන්ගේම බිස්නස් එකක් විදිහට නන් සාර්ථකයි.ඒ වුනාට සමාන කම ඇති කරන්න කියලා බලෙන් දාන එක මෝඩ වැඩක්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය position වල ප්‍රධාන වශයෙන් ගෑනු ජාති දෙකක් ඉන්නවා.

    එකක් පුෂ්පිකා ටයිප්.

    අනික කැරොලයින් ටයිප්.

    ඉන්පසු සිදුවෙන දේ ගැන සිතාගැනීම ඔබට බාරයි.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    some just sleep around and get things done....its men who built this world....take it or leave it if you dont like it.99% of things around was built or manifested by a curious male....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හොඳ management දන්න කෙල්ලෝ company වෙල Management එකට අවට aulak නෑ.

    හැබැයි අත් දැකීමෙන් කියන්නේ Boss කාරයා කෙල්ලෙක් නම් කචල් වෙන්නේ පුළුවන්. ගොඩක් කෙල්ලෝ ඕපාදුප මලු. Decisions made කරන්නේ ඇහෙන ඕපාදුප වලින්. ගොඩක් වෙලාවට කොල්ලොන්ව කපලා දානවා.

    මොනවද උඹලගේ expiriance කෙල්ලෙක් උඹලගේ boss වෙලා ඉන්න

    View attachment 123454
    ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ.
    //ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ//

    පුකේ ලොජික්.

    මේක සිරාම විහිලුවක්. මේක මටනම් වැඩවසම් ක්‍රමයම මානවවාදි කියලා පෙන්වන්න කරන ජාවාරමක්.

    මිනිහෙක්ට මිනිහෙක් ලෙස සැලකුවාම ඇති.
    එයින් එහා ජෙන්ඩබේස් කියලා ගැනිට මෙච්චරයි පිරිමිට මෙච්චරයි සමතැන හරිය කියන එකම තමා යකෝ ඩිස්ක්‍රිමිනේෂන්. ගොං හරක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර තැන්වල මේ වගේ දේවල් කරන්නෙ දැන් ඉන්න ඩිරෙක්ටර්ගෙ ගෑනිව, දුවව, හොරගෑනිව මැනේජ්මන්ට් එකට ඔබාගන්න.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Deserving නම් ගෑනුද පිරිමිද කියලා බලන්නේ නැතුව තැන හම්බ වෙන්න ඕනෙ.

    දැන් වෙලා තියෙන්න ගෑනු පිරිමි අනුපාත සමාන කරන්න කියල මෙලෝ රහක් නැති ගෑනු දානවා Management positions වලට. අන්න උන් එක්ක නම් වැඩ කරන්න බෑ.

    එකගයි ! . ඒත් එහෙම වෙනවා අඩුයි.
     
    • Like
    Reactions: Tyrion Lannister