Girls name on Boys

Shevan99

Active member
  • May 10, 2022
    131
    86
    28
    dana kenek kiyanda ko ai samahara kollanta kellonge nam danne, godak bawudda ayage thama dakala thiyenne, mokak hari apala case akak da?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,429
    1
    6,222
    113
    ඕක වෙන්නෙ ළමයෙක්ට කේන්දරේ බලල නම් දාද්දි ද දන්නැ, අකුරු දෙනවනෙ නමක් දාන්න ඕනි ...
    @Lovtus නේද ?
     
    • Like
    Reactions: Lovtus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    mama katholika
    වාසනා කියන නමත් පොදුවේ පාවිච්චි වෙනවා
    දැන් සිද්ධාර්ථ කියන නම ගෑණූ ළමයිටත් දාලා තියෙනවා
     
    • Wow
    Reactions: Yeezus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113

    සුපුන් කියන්නේ ස්ත්‍රී ලිංග නමක් :P

    ඕක වෙන්නෙ ළමයෙක්ට කේන්දරේ බලල නම් දාද්දි ද දන්නැ, අකුරු දෙනවනෙ නමක් දාන්න ඕනි ...
    @Lovtus නේද ?
    true :yes:
    ------ Post added on Jun 14, 2025 at 5:12 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ශානි අබේසේකර
    පරණ නම් ගොඩක් තියනව බං ඔහොම..
    අපේ පැත්තෙ ලොකු මුදලාලි කෙනෙක් ඉන්නව නම ලලිතා
    ලක්මිණි
    ඉසුරු
    උදේනි
    ලංකා

    ඔය නම් තියන ගෑනු පිරිමි දෙගොල්ලොම ඉන්නවනේ
     
    • Wow
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,429
    1
    6,222
    113
    පරණ නම් ගොඩක් තියනව බං ඔහොම..
    අපේ පැත්තෙ ලොකු මුදලාලි කෙනෙක් ඉන්නව නම ලලිතා
    ලක්මිණි
    ඉසුරු
    උදේනි
    ලංකා

    ඔය නම් තියන ගෑනු පිරිමි දෙගොල්ලොම ඉන්නවනේ
    :shocked:

    වාසනා කියන නමත් පොදුවේ පාවිච්චි වෙනවා
    දැන් සිද්ධාර්ථ කියන නම ගෑණූ ළමයිටත් දාලා තියෙනවා
    Reynor Silva ගෙ පුතාගෙ නමත් සිද්ධාර්ථ
    ------ Post added on Jun 14, 2025 at 8:15 PM
     
    • Like
    Reactions: VimangaLK

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,249
    10,629
    113
    🌎
    පරණ නම් ගොඩක් තියනව බං ඔහොම..
    අපේ පැත්තෙ ලොකු මුදලාලි කෙනෙක් ඉන්නව නම ලලිතා
    ලක්මිණි
    ඉසුරු
    උදේනි
    ලංකා

    ඔය නම් තියන ගෑනු පිරිමි දෙගොල්ලොම ඉන්නවනේ
    ලලිතා ?? 🤡
     
    • Like
    Reactions: pasansnoop

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,232
    36,109
    113
    මැදමහනුවර
    5xpkvKj.jpeg