ur welcomeGREAT ARTICLE.. NEVER HERD OF THIS BEFORE .. THANKQ FOR REFRESHING MY KNOWLEDGE .... THANKS A LOT...![]()

ado paw ban worng turn ake minissu wage
e wage thama 
ඉක්මනට ම බෙහෙතක් හොයා ගත්තොත් හොඳයි ඒ අය වෙනුවෙන්. තමන්ට දේවල් නෑ කිය කියා දුක්වෙන අයට මේ වගේ ජීවිතයට මුහුණ දෙන කොතෙකුත් අය දෙන්නෙ හොඳ ආදර්ශයක්. තමන්ට දේවල් තිබුණ කියල එහෙම නැති අයව කොන් කරන එක, එයාලට අවමන් කරන එකත් ඉතා නරක වැඩක්. තමන්ට වුණත් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියල දැනගෙන මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන එකයි අපි කවුරුත් කරන්න ඕන. ස්තූතියි ඇගී අපේ මිතුරු මිතුරියන්ට සංවේදී වෙන්න අවස්ථාවක් ලබල දුන්නට.
ස්තූතියි බීකරේ පූවා 
wrong turn eki inneth me wage kattiyak ne ban


+++++respect the humanityWow gr8 job agresha! Thanx 4 da sharing. Yeah.. They r so horriable. Bt rnt they humans? V mst love them! Gb them -_-

thanksඇත්තටක දුකයි මේ වගේ අති බිහිසුණු ලේඩ රෝග වලට ..
අහිංසක මිනිසුන් බිහි වෙන එක ගැන ....+10
මේ ත්‍රේඩ් එක දැක්කාම..
මිට කලින් මම හදාපු ත්‍රේඩ් එකක් මතක් වුනා..
මේකත් බලලා ඉන්න...
විනාඩි15ට_සෑරයක්

හ්ම්ම් සෑහෙන්න හිතින් විදවනවා ඇති , අපේ කෙල්ලො මූනේ කුරුලෑවක් ආවත් කන්නේ බොන්නේ නැතුව ඉන්නවානේ , ඒ අයට මේවා පෙන්නන්න ඕනේ...+++++

