Git ගැන හැමදේම - පළමු කොටස

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    gallery-space-swimmy-1.gif
     
    • Like
    Reactions: danne na

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මොනවද whotto මේ දාන....
    අහ් මේ හොඳ එකක්නේ

    අවුරුදු 10ක් විතර තිස්සෙ යූස් කරනවා හැබැයි සිංහලෙන් සිරාවට එක්ස්ප්ලේන් කරලා තියනවා වර්ශනින් කන්සෙප්ට් එක

    එහෙනම් graphic design files,images එහෙමත් track කරන්න පුළුවන් ඇති නේද ?

    අන්න ඒවා නම් බෑ පුතේ.. git වලින් images, .psd files track කරන එක නම් එච්චර scalable වැඩක් නෙවෙයි..documents related ඕන file එකක version manage කරගන්න නම් git පංකාදු පහයි..
    git වල මේකත් කරන්න පුලුවන් හැබැයි ටෙක්ස්ට් ෆයිල් වගේ ෆ්ලෙක්සිබල් නැහැ, හේතුව ගිට් වල වැරැද්දක් නෙමයි අපිට බයිනරි ෆයිල් එක බලලා psd හරි image එක හරි ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි එක තමයි හේතුව
    තියරිටිකලි ගිට් වලින් ඕනම වර්ගෙක ෆයිල් වර්ශන් කරන්න පුලුවන් හේතුව git වල individual files නෙමෙයි ට්‍රැක් කරන්නෙ. සම්පූර්න රිපොසිටරි එකේම කන්ටෙන්ට් එක තමයි ට්‍රැක් කරන්නෙ මේ හේතුව නිසා එක කෝඩ් ෆයිල් එකක තියන ෆන්ශන් එකක් එක වර්ශන් එකකදි වෙන ෆයිල් එකකට මූව් කරලා තව වර්ශන් එකකදි වෙනම ෆයිල් එකකට මූව් කරොත් git වලින් ඒ ෆන්ශන් එකේ move උනේ කොහොමද කියලා හොයා ගන්න පුලුවන් වෙන්නෙ.
    අනික මේ ෆුල් කන්ටෙන්ට් එක ට්‍රැක් කරන සීන් එක නිසා ඕනම ෆයිල් ටයිප් එකක වර්ශන් මැනේජ් කරන්න පුලුවන්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් එකටගොඩ යමු එකට github රෙපෝ එකක් හදල hacktomber ලේබෙල් එක දාපන්කෝ.

     
    • Like
    Reactions: NRTG and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Thank you for the valuable content

    git ප්‍රශ්නයක් තියෙනව.

    මන් ප්‍රොජෙක්ට් එකක් කරනව කියමුකො. හැමදාම කොමිට්ස්(local) කරනව, ඒත් පුශ් කරන්නෙ මාසෙ අන්තිමට. එත්කොට ගිට් හබ් එකේ මගෙ activity overview වලට මන් හැමදාම කොමිට්ස් කලා කියල වැටෙනවද? නැත්තන් මාසෙ අන්තිම ඇක්ටිවිටි එක විතරද වැටෙන්නෙ?
    ------ Post added on Oct 17, 2022 at 1:00 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG