GitHub Copilot 🧑‍💻🧠 ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඊයෙ ආව දැන් බලන ගමන් මාර ලේසියි වැඩේ නන් ඒත් ඉන්ඩස්ට්‍රි එකට බැහැල අවුරුදු 2ක 3නක වත් එක්ස්පීරියන්ස් නැති කම්මැලි ඩෙව්ල මේක යූස් කරොත් මාර විනාසයක් කරගනී.

    අනික මේකෙ කෝඩ් එක අයිති කාටද එතකොට AI එකටද ලියන කෙනාටද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේක සපෝට් ගොඩක් හැබැයි අලුතෙන්ම ඉන්ඩස්ට්‍රි එන අය අවුරුදු 2කක් 3නක්වත් ඕක නැතුව එක්ස්පීරියන්ස් අරගෙන යූස් කරනව නන් තමා හොද
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කවද්ද ආවේ?

    අද email එක ඇවිල්ල තිබුනේ..

    Flutter (Dart) walatath weda wage...
    Screen Shot 2021-10-28 at 7.13.14 AM.png
     
    Last edited: