Gitlab දන්න කෙනෙක් එන්නකෝ.

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    :yes::yes:

    ඔය වගේ වෙලාවලදි origin එක රිමූ කරනනෙ නැතිව තමන්ගෙ remote එකත් ඇඩ් කරගන්න පුලුවන්නේ, Example, git remote add my-origin <url> විදියට
    එතකොට ඉස්සරහදි බැරිවෙලා හරි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් එකක් ගන්න එහෙම උනාම වැඩේ හරි ලේසියි git pull origin කරලා අප්ඩේට් එක ගත්තා කරන චේන්ජස් ඕන මගුලක් කරා git push my-origin කියලා තමන්ගෙ රිමෝට් එකට පුශ් කරා
    මූ කියලා තියන වැඩේ මම ගොඩක් වෙලාවට කරනවා කරන්නෙ ඔය කියලා තියන විදියට, හේතුව ගොඩක් සිටුවේශන් වලදි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් ගන්න ඕන වෙනවා
    kohmath office eke code eka, personal ekata fork karala wada karankota ubala kohmath oke expert wenwa neh ;)
     
    • Love
    Reactions: IT kolla

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    අපොයි නෑ bro :lol: එක එක වැඩවලදී google search කර කර හොයාගත්ත seen තමා.. වෙලවක thread එකක් දාන්නම් පොඩි පොඩි git tricks ටිකක් ගැන :)
    Git ගැන අනිවාර්යයෙන්ම thread එකක් දාන්න පුලුවන්නම්
     
    • Love
    Reactions: siri_ayya