Gitlab දන්න කෙනෙක් එන්නකෝ.

IT kolla

Active member
  • Mar 8, 2022
    174
    168
    43
    මට ඔනේ වෙන කෙනෙක්ගෙ git lab එකෙ තියන ප්‍රොජෙක්ට් එකක් මගේ උබුන්ටු ලෝකල් එකට clone කරලා ඒක මගේ gitlab එකෙ ප්‍රොජෙක්ට් එකක් විදියට දාන්න. මම මෙක කරන්න ට්‍රයි කලාට error එකක් එනවා "fatal:could not read from remote repository
    Plase make sure you have correct access rights and the repository exist."
    මම මේකට empty project එකක් හැදුවා. ඒකට තමා දාන්න ඔනේ. මගේ ubuntu local එකට clone කරා ප්‍රොජෙක්ට් එක. ඒත් push කරන්න දෙන්නෙ නැති එක තමා අවුල.

    ඉටපස්සෙ එකෙන් ඩොකර් image එකක් හදන්න ඔනේ ඒ project එකෙන්.
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    kohmada authentication denne clone krnakota?

    clone karapu command eka danna balanna and owner ta balanna kiyanna push karanna rights deela da kiyala
    git 2.PNG

    git 1.PNG
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    නෑ
    wena kenekge ekak aran, eka oyage widiyata dannada hadanne wenama project ekak widiyata
    original eka push nokara ?
    නෑ මට ඇත්තටම ඔනේ වෙන කෙනෙක්ගෙ ප්‍රොජෙක්ට් එකකින් docker image එකක් හදල එක මගේ docker hub එකේ repo එකට දාගන්න. එක කරග්න්න තමයි මට මේක කරන්න ඔනේ

    Fork ekak gahapan..
    එ කොහොමද කරන්නේ?
    ------ Post added on Sep 17, 2022 at 9:29 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට උගේ රිපෝ එකට පුෂ් කරන්න බැනේ බන් ඔතොන්ටිකේෂන් නැතුව.
    උබ ක්ලෝන් කළා නම් උබේ රෙපෝ එකේ වැඩ කරන්න ඕනේ.

    එකට මුලින් උබේ vm එකේ git ග්ලෝබල් ක්රෙදෙන්ශියල්ස් හදාගනින් (email , name )
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ඔනේ වෙන කෙනෙක්ගෙ git lab එකෙ තියන ප්‍රොජෙක්ට් එකක් මගේ උබුන්ටු ලෝකල් එකට clone කරලා ඒක මගේ gitlab එකෙ ප්‍රොජෙක්ට් එකක් විදියට දාන්න. මම මෙක කරන්න ට්‍රයි කලාට error එකක් එනවා "fatal:could not read from remote repository
    Plase make sure you have correct access rights and the repository exist."
    මම මේකට empty project එකක් හැදුවා. ඒකට තමා දාන්න ඔනේ. මගේ ubuntu local එකට clone කරා ප්‍රොජෙක්ට් එක. ඒත් push කරන්න දෙන්නෙ නැති එක තමා අවුල.

    ඉටපස්සෙ එකෙන් ඩොකර් image එකක් හදන්න ඔනේ ඒ project එකෙන්.
    Push කරන්න දෙන්නෙ නැත්තෙ බන් උඹ clone කරපු repo එකේ origin එක විදිහට තියෙන්නෙ අනිත් එකාගේ gitlab එක නිසා.. git remote -v කියල ගහල බලපංකො origin කියල ඒවි අර අනිත් එකාගේ repo url එක..

    Project එක උඹේ repo ඒකට push කරන්න නම් මුලින්ම උඹේ empty gitlab repo එකේ git url එක ගනින්.. ඊට පස්සෙ මේ commands execute කරපං..

    git remote remove origin
    මේකෙන් දැනට සෙට් වෙලා තියෙන origin urls අයින් වෙනවා..

    git remote add origin <උඹේ empty gitlab repo එකේ url එක>
    මේකෙන් උඹේ repo එකේ url එක origin එක විදිහට සෙට් වෙනවා

    දැන් git push ගහල උඹට ඕක push කරන්න පුළුවන්..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    mata danui muge prashne terune 🤦 meka tama answer eka

    උබට උගේ රිපෝ එකට පුෂ් කරන්න බැනේ බන් ඔතොන්ටිකේෂන් නැතුව.
    උබ ක්ලෝන් කළා නම් උබේ රෙපෝ එකේ වැඩ කරන්න ඕනේ.

    එකට මුලින් උබේ vm එකේ git ග්ලෝබල් ක්රෙදෙන්ශියල්ස් හදාගනින් (email , name )
    uta remote eka change kraganna ban one wela tyne 🤦
    ------ Post added on Sep 17, 2022 at 9:57 PM
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    Push කරන්න දෙන්නෙ නැත්තෙ බන් උඹ clone කරපු repo එකේ origin එක විදිහට තියෙන්නෙ අනිත් එකාගේ gitlab එක නිසා.. git remote -v කියල ගහල බලපංකො origin කියල ඒවි අර අනිත් එකාගේ repo url එක..

    Project එක උඹේ repo ඒකට push කරන්න නම් මුලින්ම උඹේ empty gitlab repo එකේ git url එක ගනින්.. ඊට පස්සෙ මේ commands execute කරපං..

    git remote remove origin
    මේකෙන් දැනට සෙට් වෙලා තියෙන origin urls අයින් වෙනවා..

    git remote add origin <උඹේ empty gitlab repo එකේ url එක>
    මේකෙන් උඹේ repo එකේ url එක origin එක විදිහට සෙට් වෙනවා

    දැන් git push ගහල උඹට ඕක push කරන්න පුළුවන්..
    හම්මෝ වැඩේ හරි. ඔයා කිව්ව එක හරි. ඔරිජි එකට තිබ්බෙ අනිත් කෙනාගෙ url එක තමා.
    Thanks brother. ❤❤❤
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Push කරන්න දෙන්නෙ නැත්තෙ බන් උඹ clone කරපු repo එකේ origin එක විදිහට තියෙන්නෙ අනිත් එකාගේ gitlab එක නිසා.. git remote -v කියල ගහල බලපංකො origin කියල ඒවි අර අනිත් එකාගේ repo url එක..

    Project එක උඹේ repo ඒකට push කරන්න නම් මුලින්ම උඹේ empty gitlab repo එකේ git url එක ගනින්.. ඊට පස්සෙ මේ commands execute කරපං..

    git remote remove origin
    මේකෙන් දැනට සෙට් වෙලා තියෙන origin urls අයින් වෙනවා..

    git remote add origin <උඹේ empty gitlab repo එකේ url එක>
    මේකෙන් උඹේ repo එකේ url එක origin එක විදිහට සෙට් වෙනවා

    දැන් git push ගහල උඹට ඕක push කරන්න පුළුවන්..
    :yes::yes:

    ඔය වගේ වෙලාවලදි origin එක රිමූ කරනනෙ නැතිව තමන්ගෙ remote එකත් ඇඩ් කරගන්න පුලුවන්නේ, Example, git remote add my-origin <url> විදියට
    එතකොට ඉස්සරහදි බැරිවෙලා හරි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් එකක් ගන්න එහෙම උනාම වැඩේ හරි ලේසියි git pull origin කරලා අප්ඩේට් එක ගත්තා කරන චේන්ජස් ඕන මගුලක් කරා git push my-origin කියලා තමන්ගෙ රිමෝට් එකට පුශ් කරා
    මූ කියලා තියන වැඩේ මම ගොඩක් වෙලාවට කරනවා කරන්නෙ ඔය කියලා තියන විදියට, හේතුව ගොඩක් සිටුවේශන් වලදි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් ගන්න ඕන වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062

    යප් පිස්සු කෙලින්නෙ නැතුව මැනේජ් කරගන්න ඕනි හැබයි නැත්තන් වැඩ අල වෙනව. CLI හුරු නැත්තන් IDE එකකින් කරගන්න එක හොදයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :yes::yes:

    ඔය වගේ වෙලාවලදි origin එක රිමූ කරනනෙ නැතිව තමන්ගෙ remote එකත් ඇඩ් කරගන්න පුලුවන්නේ, Example, git remote add my-origin <url> විදියට
    එතකොට ඉස්සරහදි බැරිවෙලා හරි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් එකක් ගන්න එහෙම උනාම වැඩේ හරි ලේසියි git pull origin කරලා අප්ඩේට් එක ගත්තා කරන චේන්ජස් ඕන මගුලක් කරා git push my-origin කියලා තමන්ගෙ රිමෝට් එකට පුශ් කරා
    මූ කියලා තියන වැඩේ මම ගොඩක් වෙලාවට කරනවා කරන්නෙ ඔය කියලා තියන විදියට, හේතුව ගොඩක් සිටුවේශන් වලදි ඔරිජිනල් රිපෝ එකෙන් අප්ඩේට් ගන්න ඕන වෙනවා
    ඕ මාත් ඕක කරනවා..අනිත් repo url එක upstream කියල සෙට් කරලා තියෙන්නෙ :D

    origin එක මගේ repo එක.. upstream එක original repo එක.. Original එකෙන් මගේ master එකට update එකක් ගන්න ඕන උනාම git pull upstream master කියල ගහල update කරගන්නවා...

    මේ ටික දැම්මේ බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල..:yes:
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246

    Fork karama lesi nedda ubata
     
    • Love
    Reactions: IT kolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕ මාත් ඕක කරනවා..අනිත් repo url එක upstream කියල සෙට් කරලා තියෙන්නෙ :D

    origin එක මගේ repo එක.. upstream එක original repo එක.. Original එකෙන් මගේ master එකට update එකක් ගන්න ඕන උනාම git pull upstream master කියල ගහල update කරගන්නවා...

    මේ ටික දැම්මේ බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල..:yes:
    ඔයා git හබ් එකේද වැඩ කරන්නේ? උබ එක කාල නේ තියෙන්නේ :love:
     
    • Love
    Reactions: IT kolla

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයා git හබ් එකේද වැඩ කරන්නේ? උබ එක කාල නේ තියෙන්නේ :love:
    අපොයි නෑ bro :lol: එක එක වැඩවලදී google search කර කර හොයාගත්ත seen තමා.. වෙලවක thread එකක් දාන්නම් පොඩි පොඩි git tricks ටිකක් ගැන :)
     
    • Love
    Reactions: IT kolla and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපොයි නෑ bro :lol: එක එක වැඩවලදී google search කර කර හොයාගත්ත seen තමා.. වෙලවක thread එකක් දාන්නම් පොඩි පොඩි git tricks ටිකක් ගැන :)
    අනිවා දාපන්. එහෙම උනාම ඕවා ගුගල් ගහන්න ඕනේ නැ ත්‍රෙඩ් එක බුක් මාක් කරන්න විතරයි තියෙන්නේ :love: :love: