අපෝ බං ඒක සිම්පල්නේ!!! බ්රෙල් ක්රමයට ලියලා දෙන්න ඇති....


samanya anga chalanayen goluwa samanyya manushayekuta mulinma kiyana. ita passe eya eka andayata katin kiyanawa!![]()
ow ban ehema thamai math hithuwe ehemanam puluwan

oka kiyanne mokatada. Paul kadakap pal wenne naha nee. Andaya oka danaganee naha nee![]()
lolzzz1
අන්ධයෙකුටයි , ගොළුවෙකුටයි ගජ යාළුවො වෙන්න විදිහක් නැහැ නේද? යාළුවේ. මොකද දෙන්නටම පොදු සන්නිවේදන ක්රමයක් නැති නිසා. උත්තරේ හරිද?????
අන්ධයෙකුටයි , ගොළුවෙකුටයි ගජ යාළුවො වෙන්න විදිහක් නැහැ නේද? යාළුවේ. මොකද දෙන්නටම පොදු සන්නිවේදන ක්රමයක් නැති නිසා. උත්තරේ හරිද????? එහෙම ක්රමයක් තිබුන නම් ඒක කියන එක ප්රශ්නයක් වෙන්නෙත් නැහැ නේද???