Give us courage

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පල කුහක බල්ලෝ යන්න....රෙප් කැපුවා....:lol:

    ah aulak na macho.oya rep man elakiri eddi aran awe na.aran yanneth na.
    umbata kamati nam hamadam kapahan
    et kollo man kawadawath duppath ekekta thiyana thanata mun ekathu wela kelawaddi ahaka balana in na bn.as ur wish kollo
    i will continue this with a truth finders
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දිවයිනේ දසදෙසින් වෛද්‍ය සිසුන් දහස් ගණනක් අද කොළඹට....

    මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව හා නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ අඛණ්ඩ අරගලයේ අදියරයක් වශයෙන් වෙද සිසුන්ගේ දැවැන්ත විරෝධතා රැලියක් අද කොළඹදි පැවැත්වීය..







    rqwwsh.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අළුත් ජනාධිපතිතුමනි බත් කන පොලවේ පය ගසා ජිවත්වන ඔබවත් නිදහස් අධ්‍යාපනය සුරකිනු ඇතැයි අපි විස්වාස කරන්නෙමු