Glenn ඔබ අප අතරම ඉපදේවා#Walking Dead

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    Glenn ඔබ අප අතරම ඉපදේවා#Walking Dead

    සොම්බියෝ වරෙල්ලා මේ ගැන කතා කරමු

    Glenn ඔබ අප අතරම ඉපදේවා. අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ අනේ අපේ කොල්ලන්ව පිස්සු කරන්න එපා දෙයියෝ



    11202868_1341150935911061_5265458820831737776_n.jpg



    IF you watched closely the other guy was on top of him and was being eaten. He has high likely hood to survive as long as he uses the corpse as a shield.


    Here is 5 reasons why Glenn isn't dead

    #1: Glenn has been spotted filming episodes with characters that have not yet been introduced this season.

    #2: He is listed as appearing in all episodes on IMDB

    #3: Glenn is part of a major plot twist in The Walking Dead comics

    #4: Glenn was not shown as deceased in Talking Dead during the "those we lost" segment, and also did not appear on Talking Dead afterwards. Usually when characters die they appear on the show to talk about it.

    #5: As we can see from the fall, Nicholas is on top of Glenn in mid fall. Glenn lands first, so only sense would tell us that Glenn is on bottom.
    12043226_1339405412752280_1954648556247715025_n.jpg

    12047164_10153653011151093_8278859613167417129_n.jpg

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන්ද බැලුවෙ මං මේකෙ උන්ට ඕක ස්පොයිල් කල්ල රිද්දල රෙපුත් තොගයක් කපාගත්ත :sorry: :sorry:
    රික් ගෙ අත නම් පිහියට කැපුන කියල තමා කියන්නෙ කොමික් බුක්ස් වල හැටියට අතක් නැතිවෙනවලු ඒත් තතු දත්තෝ කියන්නෙ එහෙම අතක් අයිං කලොත් ටීවී සීරියස් එක හදන්න ගොඩක් වියදම් යන නිසා අතක් අයිං නොකරන්න බොහෝ විට ඉඩ තියෙනව කියලයි :dull: :dull:
    රික් ග්‍රයිම්ස් හෙන මෝඩය බං කැරොල් විතරයි මොලේ ඇති එකෙක්ට ඉන්නෙ උන්ගෙ ටීම් එකේ :dull: :dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Walking Dead එක හොදයිද බන්
    මේ ටිකේ බලන්න එකක් නැතුව ඉන්නේ

    :oo::oo::oo:
     

    Shon15

    Member
    Jun 16, 2014
    11
    2
    3
    Oka marenna bn..... :) spoillin dead fans kiyala fb page ekak thiye.eka balapan.eke thibba iye gahapu 4tos wagayak dala.eke thiyenawa glen thawa ekek ekka (danata twd eke nathi ekek) ragapanawa. giya sathiye thibba episode eka ragapala thiyenne masa 2kata kalinlu.e kiyanne u aye enne enne 6weni episode eke wagelu.labana sathiye ekanam.flashback ekak thiyenawa kiyanne
     
    Last edited: