Global economy crisis and අපි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ubage avatar eka wage ekak pure bayyek dagena innawa man samaharawelata patalewanawa. Kind of surprise when I see the comment and wonder what happen to you. Then only see the ID. :P

    that's an imposter, nama balanna fren :D :lol:

    MY8k.gif

    මමනම් කිසිම වැඩක් කරේ නැහැ .
    reddit එකේ එහෙම corona news බල බල ඉන්නවා .
    ලෝකේ මේ තියෙන තත්වෙත් එක්ක කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ
    .:dull::dull:

    ape nam office weda gedara idan :D
    kocchahra office weda kalath wedak naha crisis eka darunui nam ewa wahanna puluwan. eka nisa side eken survive wenna monawa hari karanna. atleast mangokka tikak hari wawala tiyana eka hodai ;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක සුපිරි thread එකක්නේ .
    මම අර corona thread එකේ හිටියේ මෙච්චර දවස් .

    මමනම් කිසිම වැඩක් කරේ නැහැ .
    reddit එකේ එහෙම corona news බල බල ඉන්නවා .
    ලෝකේ මේ තියෙන තත්වෙත් එක්ක කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ
    .:dull::dull:

    මමත් චීනේ කොරෝනා සීන් එක හිට් වෙච්ච කාලෙ ඉදන් ජර්නලිස්ට් කෙනෙක් වගේ ඔය ගැන හෙව්වෙ. :eek: පාන්දර එක දෙක වෙනකං මේ සයිට්ස් බැලුවා, කොරෝනා ගැන තියෙන වීඩියෝස් බැලුවා. ඒත් දැන් හිතෙනවා ඒ කාලේ අපරාදේ කියලා. ඉතින් මම නම් දැන් ටික දවසක ඉදන් පුලුවන් තරම් මේ නිදහස් කාලය වටිනා දේකට යොදා ගන්නවා මචන්. කොරෝනා ගැන අප්ඩේට් වෙන්න දවසකට උපරිම පැයක් ඇති බං. :rolleyes:

    YQd78aJ.png

    කොරෝනා වලින් පස්සෙ එන ගෝලිය ආර්ථික අර්බුදය අපිට 60%ක් බලපානවා නම්, මෙච්චර කල් අපිට අපේ හදගන්න බැරි වෙච්ච හෝ උවමනාවක් නොතිබිච්ච 30% හදාගත්තොත් කොරෝනාව අපිට වෙස්වලා ගෙන ආව ආශිර්වාදයක් කරගන්න පුලුවන්. ගැම්මෙන් ඉදපන්. :cool:
     
    • Like
    Reactions: Dishta Didin

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කොරෝනා වලින් පස්සෙ එන ගෝලිය ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික අවස්ථා ගැන පොඩි රිසර්ච් එකක් කරගෙන යනවා. මේ මම ඒ ගැන විස්තර හොයන්න බලපු/බලන වෙබිනාස්, ත්‍රෙඩ්ස්, ආර්ටිකල්ස් සහ වීඩියෝස්. වැඩක් ගන්න එකෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    Webinars

    Jeffrey Paine on SE Asia's Startup Ecosystem Post-Coronavirus
    https://event.webinarjam.com/replay/39/37382clvfy3s0gtlk0

    How (and Why) My Business Started in a Recession, with Chris Kelly
    https://event.webinarjam.com/replay/42/prgl6ux2c62iomskp8

    Threads on Quora

    Who will benefit from a coronavirus pandemic? - Quora
    https://www.quora.com/Who-will-benefit-from-a-coronavirus-pandemic

    What is the best business to start during the coronavirus hype? - Quora
    https://www.quora.com/What-is-the-best-business-to-start-during-the-coronavirus-hype

    How will the coronavirus affect the world economy? - Quora
    https://www.quora.com/How-will-the-coronavirus-affect-the-world-economy-1

    What will be some unexpected outcomes of the 2020 COVID-19 pandemic? - Quora
    https://www.quora.com/What-will-be-some-unexpected-outcomes-of-the-2020-COVID-19-pandemic

    Are we heading towards the 2008 recession or 1929 greater depression due to the coronavirus? - Quora
    https://www.quora.com/Are-we-headin...929-greater-depression-due-to-the-coronavirus

    Will the world economy recover quickly from the Covid-19? - Quora
    https://www.quora.com/Will-the-world-economy-recover-quickly-from-the-Covid-19

    Is a recession due to the coronavirus inevitable? - Quora
    https://www.quora.com/Is-a-recession-due-to-the-coronavirus-inevitable

    As a result of COVID-19, is this the first time in world history when a major economic recession has hit this suddenly? - Quora
    https://www.quora.com/As-a-result-o...ajor-economic-recession-has-hit-this-suddenly

    Other

    How COVID-19 Will Change the Way We Live and Search Online
    https://www.bruceclay.com/blog/how-covid-19-will-change-way-we-search/

    COVID-19 financial wellness search behavior - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...ce-design/financial-wellness-search-behavior/

    Do’s & don’ts for measurement during a pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...eting-measurement-strategy-during-a-pandemic/

    Google search data reveals how brands can help during the coronavirus pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/consumer-insights/coronavirus-needs/l

    How retailers are responding to coronavirus - Think with Google
    https://www.thinkwithgoogle.com/consumer-insights/coronavirus-retail/

    Brand strategy during the coronavirus pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...al-culture/brand-strategy-during-coronavirus/

    Marketing in Times of Uncertainty - Whiteboard Friday - Moz
    https://moz.com/blog/marketing-in-times-of-uncertainty

    What Readers Want During COVID-19: Content Ideas for Every Niche - Moz
    https://moz.com/blog/what-readers-want-during-covid19

    Digital Insights and Trends on How Sri Lankans Search for Essentials Online During Lockdown
    https://www.emarketingeye.com/digit...ch-for-essentials-online-during-lockdown.html

    Big tech could emerge from coronavirus crisis stronger than ever | AngelList
    https://angel.co/today/stories/big-...m-coronavirus-crisis-stronger-than-ever-15579

    The Virus changed the way we Internet | AngelList
    https://angel.co/today/stories/the-virus-changed-the-way-we-internet-17059

    The Positive Effects Of COVID-19 On Dropshipping And Why Now’s The Best Time To Start Your Dropshipping Business! – Ecomhunt Blog
    https://blog.ecomhunt.com/2020/04/2...est-time-to-start-your-dropshipping-business/

    Millenial and Gen X Buyer Personas Amid the Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/consumer-buyer-personas-millenial-gen-x

    What Reopening the Economy Means for Ecommerce Brands | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/reopening-economy-ecommerce-coronavirus

    Communication With Empathy During Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/communication-empathy-coronavirus-customer-marketing

    New Essentials Amid the Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/new-essentials-survey-coronavirus

    COVID-19 and its impact on ad spend
    https://www.searchenginewatch.com/2020/04/16/covid-19-and-its-impact-on-ad-spend/

    Effective mobile advertising strategies for 2020
    https://www.searchenginewatch.com/2020/04/22/effective-mobile-advertising-strategies-for-2020/

    E-commerce: What to do when you can’t make deliveries | Distilled
    https://www.distilled.net/resources/e-commerce-what-to-do-when-you-cant-make-deliveries/

    YouTube Videos

    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ape nam office weda gedara idan :D
    kocchahra office weda kalath wedak naha crisis eka darunui nam ewa wahanna puluwan. eka nisa side eken survive wenna monawa hari karanna. atleast mangokka tikak hari wawala tiyana eka hodai ;)

    ජොබ් එකට අමතරව youtube adsense එකෙන් පොඩි ගානක් හොය හොය හිටිය .
    මේ කොරෝන ප්‍රශ්නේ නිසා කලින් හෙව්ව ගානෙන් 1/4ක් විතර දැන් account එකට වැටෙන්නේ .
    ගස් ටිකක්නම් වැව්වා . ඒත් අව්රුදු ගානක් computer ඉස්සරහ ඉදන් ඉදල දැන්
    වතුවැඩ මගේ ඇගට ඔරොත්තු දෙන්නේ නැහැ .:P:P:P

    මමත් චීනේ කොරෝනා සීන් එක හිට් වෙච්ච කාලෙ ඉදන් ජර්නලිස්ට් කෙනෙක් වගේ ඔය ගැන හෙව්වෙ. :eek: පාන්දර එක දෙක වෙනකං මේ සයිට්ස් බැලුවා, කොරෝනා ගැන තියෙන වීඩියෝස් බැලුවා. ඒත් දැන් හිතෙනවා ඒ කාලේ අපරාදේ කියලා. ඉතින් මම නම් දැන් ටික දවසක ඉදන් පුලුවන් තරම් මේ නිදහස් කාලය වටිනා දේකට යොදා ගන්නවා මචන්. කොරෝනා ගැන අප්ඩේට් වෙන්න දවසකට උපරිම පැයක් ඇති බං. :rolleyes:

    කොරෝනා වලින් පස්සෙ එන ගෝලිය ආර්ථික අර්බුදය අපිට 60%ක් බලපානවා නම්, මෙච්චර කල් අපිට අපේ හදගන්න බැරි වෙච්ච හෝ උවමනාවක් නොතිබිච්ච 30% හදාගත්තොත් කොරෝනාව අපිට වෙස්වලා ගෙන ආව ආශිර්වාදයක් කරගන්න පුලුවන්. ගැම්මෙන් ඉදපන්. :cool:

    මම කටුනායක ඉන්නේ .
    මේ පැත්තේ ඉන්න අයට රිසක් එක වැඩි නිසා හැම වෙලාවේම news check කරලා බලනවා
    ලෙඩේ කොච්චර ලගට ඇවිල්ලද කියල .
    ඔයාගේ ටිප් එක වටිනවා .
    දවසම ඕක ඔලුවේ තියන් ඉන්නේ නැතුව පැයක් වගේ news check කරන්න තියාගත්තනම් හොදයි තමයි .

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මම කොරෝනා වලින් පස්සෙ එන ගෝලිය ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික අවස්ථා ගැන පොඩි රිසර්ච් එකක් කරගෙන යනවා. මේ මම ඒ ගැන විස්තර හොයන්න බලපු/බලන වෙබිනාස්, ත්‍රෙඩ්ස්, ආර්ටිකල්ස් සහ වීඩියෝස්. වැඩක් ගන්න එකෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

    Webinars

    Jeffrey Paine on SE Asia's Startup Ecosystem Post-Coronavirus
    https://event.webinarjam.com/replay/39/37382clvfy3s0gtlk0

    How (and Why) My Business Started in a Recession, with Chris Kelly
    https://event.webinarjam.com/replay/42/prgl6ux2c62iomskp8

    Threads on Quora

    Who will benefit from a coronavirus pandemic? - Quora
    https://www.quora.com/Who-will-benefit-from-a-coronavirus-pandemic

    What is the best business to start during the coronavirus hype? - Quora
    https://www.quora.com/What-is-the-best-business-to-start-during-the-coronavirus-hype

    How will the coronavirus affect the world economy? - Quora
    https://www.quora.com/How-will-the-coronavirus-affect-the-world-economy-1

    What will be some unexpected outcomes of the 2020 COVID-19 pandemic? - Quora
    https://www.quora.com/What-will-be-some-unexpected-outcomes-of-the-2020-COVID-19-pandemic

    Are we heading towards the 2008 recession or 1929 greater depression due to the coronavirus? - Quora
    https://www.quora.com/Are-we-headin...929-greater-depression-due-to-the-coronavirus

    Will the world economy recover quickly from the Covid-19? - Quora
    https://www.quora.com/Will-the-world-economy-recover-quickly-from-the-Covid-19

    Is a recession due to the coronavirus inevitable? - Quora
    https://www.quora.com/Is-a-recession-due-to-the-coronavirus-inevitable

    As a result of COVID-19, is this the first time in world history when a major economic recession has hit this suddenly? - Quora
    https://www.quora.com/As-a-result-o...ajor-economic-recession-has-hit-this-suddenly

    Other

    How COVID-19 Will Change the Way We Live and Search Online
    https://www.bruceclay.com/blog/how-covid-19-will-change-way-we-search/

    COVID-19 financial wellness search behavior - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...ce-design/financial-wellness-search-behavior/

    Do’s & don’ts for measurement during a pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...eting-measurement-strategy-during-a-pandemic/

    Google search data reveals how brands can help during the coronavirus pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/consumer-insights/coronavirus-needs/l

    How retailers are responding to coronavirus - Think with Google
    https://www.thinkwithgoogle.com/consumer-insights/coronavirus-retail/

    Brand strategy during the coronavirus pandemic - Think with Google
    https://www.thinkwithgoogle.com/mar...al-culture/brand-strategy-during-coronavirus/

    Marketing in Times of Uncertainty - Whiteboard Friday - Moz
    https://moz.com/blog/marketing-in-times-of-uncertainty

    What Readers Want During COVID-19: Content Ideas for Every Niche - Moz
    https://moz.com/blog/what-readers-want-during-covid19

    Digital Insights and Trends on How Sri Lankans Search for Essentials Online During Lockdown
    https://www.emarketingeye.com/digit...ch-for-essentials-online-during-lockdown.html

    Big tech could emerge from coronavirus crisis stronger than ever | AngelList
    https://angel.co/today/stories/big-...m-coronavirus-crisis-stronger-than-ever-15579

    The Virus changed the way we Internet | AngelList
    https://angel.co/today/stories/the-virus-changed-the-way-we-internet-17059

    The Positive Effects Of COVID-19 On Dropshipping And Why Now’s The Best Time To Start Your Dropshipping Business! – Ecomhunt Blog
    https://blog.ecomhunt.com/2020/04/2...est-time-to-start-your-dropshipping-business/

    Millenial and Gen X Buyer Personas Amid the Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/consumer-buyer-personas-millenial-gen-x

    What Reopening the Economy Means for Ecommerce Brands | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/reopening-economy-ecommerce-coronavirus

    Communication With Empathy During Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/communication-empathy-coronavirus-customer-marketing

    New Essentials Amid the Coronavirus | Klaviyo COVID-19
    https://www.klaviyo.com/blog/new-essentials-survey-coronavirus

    COVID-19 and its impact on ad spend
    https://www.searchenginewatch.com/2020/04/16/covid-19-and-its-impact-on-ad-spend/

    Effective mobile advertising strategies for 2020
    https://www.searchenginewatch.com/2020/04/22/effective-mobile-advertising-strategies-for-2020/

    E-commerce: What to do when you can’t make deliveries | Distilled
    https://www.distilled.net/resources/e-commerce-what-to-do-when-you-cant-make-deliveries/

    මේකනං වටිනවා .
    තැන්ක්ස් මහන්සි වෙලා මේව එකම තැනකට ගෙනාපු එකට.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකු බිස්නස් වැටුනොත් පොඩි බිස්නස් කරන එවුන්ට ඒකෙන් චාන්ස් එකක් ලැබෙනවා කියලා මූ මේකෙ කියනවා. හැබැයි ගොඩක් උන්ගෙ ජොබ්ස් නැති වෙන එක තමයි ලොකුම අවුල. :rolleyes:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    It is really hard to make a conversation or comment related to governmen kohena hari kadapathwela redi apulanna enawnane.. :dull:

    ow ban unta samahara wita gewanawa athi
    nattam baya athi anduwa pacha unoth unta minissu baniy kiyala un support karapu nisa. minissu otana tamai waradda ganne. oka nisa hamadama unwa defend karnawa :)

    e welawae thamange business ekak kalanam goda yannat puluwan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Me balapalla me device eka production level hadala wikunannat patan aran

    Screenshot%2B2020-04-28%2Bat%2B11.28.35.png

    Offices walata factories walata wikunanna puluwan wei loweth. meka tamai kiyanne me welawe me wage ideas execute karanna oni

    I dont like to drag race for this. Kawurut hari racist dial ekak innawa balapan me company eka muslim owners la inne, sinhalu thamange paksha walata kade yaddi maragaddi e minissu thamange business diyunu karanne ehemai :)

    passe e minissu rata allanawa ape business allanawa kiyala marenna haduwata wedak naha
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    Quarantine time එකේ අපේ POS සිස්ටම් එකට අලුතෙන් Features 2ක් Add කලා. :D

    1. ව්‍යාපාර නාමයෙන්, පාරිභෝගිකයන්ට SMS යවන්න පුලුවන්.

    • Sales receipt එකක් හෝ invoice එකක් enter කරන ඕනෙම වෙලාවක අවශ්‍ය නම් customized SMS එකක් customer ට යවන්න පුලුවන්. Outstanding reminders යවන්න පුලුවන්. ඊට අමතරව promotions, closed days, වගේ information campaign sms යවන්න පුලුවන්. Pay as you go
    2. Covid-19 Pandemic Sri Lanka Situation එකත් දැන්ම. ව්‍යාපාරය කරන ගමන් එසෑනින් Covid-19 වසංගතය පිලිබඳ විස්තර දැන්ගන්න පුලුවන්.

    9yOYWSu.jpg
     
    sira machan :D

    ubata kiyanna podi podi web project karana companies patta widiyata busy wela. mata me web developer kenek hewwa podi wedakata :D danna ewunge company okkoma busy, passe wenama hoyanna une