ෆ්රී නෙමෙයිනෙ බං. කූපන් කෝඩ් එකක් තියෙනවද?
![]()
No maybe the one you selected.
Mama keepayk gatta free.
Wena forum ekaka dakala gatte....me tiyenneth ewamai...free wenna oni....
ෆ්රී නෙමෙයිනෙ බං. කූපන් කෝඩ් එකක් තියෙනවද?
![]()
It's good to know that. I will check.![]()
machan 12 hours offer ekak thibbe.. iwara wela.ෆ්රී නෙමෙයිනෙ බං. කූපන් කෝඩ් එකක් තියෙනවද?
![]()
aparade owa mama gatte na. nath nam bala hari denna thibba. thamath 5 hours wage thiyenawa godak ewa.එක මිසක්![]()
No maybe the one you selected.
Mama keepayk gatta free. Wena forum ekaka dakala gatte....me tiyenneth ewamai...free wenna oni....
nmchn CPA thawa online marketing tute keepayaka free time wka iwarawela
anikwa wada
machan 12 hours offer ekak thibbe.. iwara wela.aparade owa mama gatte na. nath nam bala hari denna thibba. thamath 5 hours wage thiyenawa godak ewa.

මම බැලුවේ මේ දෙක මචන්ලා. දෙකම නැහැ. අවුලක් නැහැ.
https://www.udemy.com/course/cpa-marekting-using-instagram-masterclass-2020-certified/
https://www.udemy.com/course/the-complete-facebook-marketing-facebook-ads-2020/
වෙන දෙයකට කියනවා නෙමෙයි, උබලට Udemy එකේ තියෙන කෝසස් සෙට් වෙනවද? මම නම් බලපු විදිහට ගොඩක් උන් කෝස් එකේ ගොඩක් දේවල් කවර් වෙනවා කියලා කිව්වට ගොඩක් වෙලාවට කියල දෙන්නෙ බේසික් දේවල් විතරයි. ගොඩක් උන් දැන් සල්ලි හම්බ කරන්න මොකක් හරි කෝස් එකක් හදලා Udemy දානවනේ. (හැබැයි හොදට හෙව්වොත් නම් හොද කෝස් ටිකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ). ඉතින් මම නම් ගොඩක් කැමති මේ සයිට්ස්වලට. උන්ගෙ එක සබ්ජක්ට් එකට කෝස් සීයක් විතර නෑ. හැබැයි තියෙන ටික හොදම කොලිටි.
https://www.edx.org/
https://www.udacity.com/
https://www.coursera.org/courses
බලහල්ලා, මෙන්න මේ After Effects කෝස් එක (FREE) නියමයි වගේ. මමත් කරන්න ඉන්නෙ.
https://photography.tutsplus.com/courses/adobe-after-effects-for-beginners
මේ වෙලාවේ ස්කිල්ස් හොදට හදාගන්න එක ගොඩක් වටිනවා මචන්!![]()

coursera nam wadak na echchara. School learning type ekata thiyenne. modules, lectures widiyata theory based. me thiyenne mama 2013 coursera gana dapu thread eka. mama dan coursera karanne na.මම බැලුවේ මේ දෙක මචන්ලා. දෙකම නැහැ. අවුලක් නැහැ.
https://www.udemy.com/course/cpa-marekting-using-instagram-masterclass-2020-certified/
https://www.udemy.com/course/the-complete-facebook-marketing-facebook-ads-2020/
වෙන දෙයකට කියනවා නෙමෙයි, උබලට Udemy එකේ තියෙන කෝසස් සෙට් වෙනවද? මම නම් බලපු විදිහට ගොඩක් උන් කෝස් එකේ ගොඩක් දේවල් කවර් වෙනවා කියලා කිව්වට ගොඩක් වෙලාවට කියල දෙන්නෙ බේසික් දේවල් විතරයි. ගොඩක් උන් දැන් සල්ලි හම්බ කරන්න මොකක් හරි කෝස් එකක් හදලා Udemy දානවනේ. (හැබැයි හොදට හෙව්වොත් නම් හොද කෝස් ටිකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ). ඉතින් මම නම් ගොඩක් කැමති මේ සයිට්ස්වලට. උන්ගෙ එක සබ්ජක්ට් එකට කෝස් සීයක් විතර නෑ. හැබැයි තියෙන ටික හොදම කොලිටි.
https://www.edx.org/
https://www.udacity.com/
https://www.coursera.org/courses
බලහල්ලා, මෙන්න මේ After Effects කෝස් එක (FREE) නියමයි වගේ. මමත් කරන්න ඉන්නෙ.
https://photography.tutsplus.com/courses/adobe-after-effects-for-beginners
ow ow
mokak hari nathi skill ekak hadaganna ekath hodai![]()
kaama hadanna bari ewunta kaama hadanna
programing bari ewunta ewa igenaganna
graphic editing, video graphic godak dewal karanna puluwan

coursera nam wadak na echchara. School learning type ekata thiyenne. modules, lectures widiyata theory based.

ඒකත් ලේසි නෑ, වගා වැඩ වල තනියම කරන්න බෑ නෙ. ලොකු කට්ටියක් ඔන වෙනව.එකෙන් කොරෝනා බෝවෙන අවදානමක් තියෙනව.
අනිත් ඇදිරිනීතිය නිසා එලවලු වෙලදාමත් ලේසි නෑ.
අපිට කරන්න බැරි උනත් පට්ටම බිස්නස් තමා නෙට්ෆ්ලික්ස්, ප්රයිම් වීඩියෝ වගේ ස්ට්රීමින් සර්විස් මේ දවස් වල. ස්ටොක් ගන්නවනම් අන්න කම්පනි මේ දවස් වල

මේක සුපිරි thread එකක්නේ .
මම අර corona thread එකේ හිටියේ මෙච්චර දවස් .

Mama podi weda wagayakata atha gahuwa, success unoth passe kiyannam 
danwath gedara idan karana wedakata kattiya atha gahanna. Eka ekata weda karana eka nawatla
dan balapan bayyo toyyo jeppo godak ewun rassa karanawa. me weddi okkogema ekata tiyala salary kapuwa
deshapaluwata bahane ewa wedi karanna. api balanna oni bayyek toyyek jeppek ekka hari ekathu wela elawalu lorriyak hari duwanna 
මමනම් කිසිම වැඩක් කරේ නැහැ .corona gana worry wenna puluwan
thawa deshapaluwan wenuwen kade yanna puluwan randu wenna puluwan
ehema nattam me situation eka balala goda enna widiyak hitanna puluwan. Balapan thread eka dala masayak giyaMama podi weda wagayakata atha gahuwa, success unoth passe kiyannam